මාළු මිල

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,163
    2,678
    113
    මන් නම් ගන්නෙ බැදපු මාලුයි, උයපු මලූයි. බැදපු පොඩි ලින්නෙක් 250/-
    උයපු තඩි කෙලවල්ලා කෑල්ලක් 300/-
    ඉස්සො විතරයි Raw ගෙන්නෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,629
    2,137
    113
    papiliyane saha koswatte thiyena "Sirilak " eken ganna puluwan aya, ethana nam loku bala kuri ganna eka labai.. 1000/- wage kg

    salayo / linno ehema adui.... loku thalapath kali kapapuwa 1kg 2000/_ isso 1kg 2000/- wage idan dan,, kalin itath aduwata thibba
     
    • Like
    Reactions: Inigo Montoya

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,367
    113
    Bandarawela
    මේ උට්ටේ මොකද්ද බන් ලාබ . ගෙවල් දොරවල් විකුණලා කෝටියක් විතර ඉන්දියාවේ අරං ගියානම් ජිවිත කාලෙම යන්තන් හරි කාල බීලා ඉන්න තිබුන . මේවගේ දැන් නිකන් බත් එකකුත් 600යි. පොඩි මිනිහෙක්ගේ පඩිය 50යි 60යි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,614
    12,755
    113
    35
    Spain
    මේ උට්ටේ මොකද්ද බන් ලාබ . ගෙවල් දොරවල් විකුණලා කෝටියක් විතර ඉන්දියාවේ අරං ගියානම් ජිවිත කාලෙම යන්තන් හරි කාල බීලා ඉන්න තිබුන . මේවගේ දැන් නිකන් බත් එකකුත් 600යි. පොඩි මිනිහෙක්ගේ පඩිය 50යි 60යි.
    ඔවු බන්
     
    • Like
    Reactions: max_pain

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    500
    93
    මාලු අල්ලන්ඩ ගියාට මාලු නෑ.අගෝස්තු සීසන් එක වෙලත් මාලු නෑ.පහු ගිය දිට්වා සුලි කුණාටුවත් එක්ක වෙච්චි වෙනස් කමක් කියලා තමයි කියන්නේ.මීගමුවේ අලුත්ම මාලු පට්ට ගණන්.ඉස්සරහට කේස් එක තවත් ප්‍රශ්නයක් වෙයි කියලා කියන්නේ.මාලු අල්ලන මිනිස්සු බෝට්ටු ණය වෙලා තෙල් ගහන් මාලු අල්ලන්ඩ යන්නේ.අන්තිමට මාලු නෑ තෙල් වියදම කවර් කරගන්ඩවත්.ඒ හින්ද ගොඩක් බෝට්ටු පාක් කරලා තියෙන්නේ යන්ඩ සල්ලි නැතුව.

    පෑලියගොඩ ඉස්සර මාලු තිබ්බා .දැන් ගිහින් බලන්ඩ වෙනස තේරෙයි.ඒකේ වෙළෙන්දොත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මෙහෙම ගියොත් උන්ටත් ජීවත් වෙන්ඩ බැරි වෙයි කියලා.මම ගන්නේ පෑලියගොඩින් පාන්දර 3ට විතර ගිහින්.දවස් 25කට විතර අරන් සුද්ද කරලා ෆ්‍රීස් කරගන්නවා.එහෙම ගත්තොත් ලාබයි.90%ක්ම මාලු විකුණන අය ගන්නේ පෑලියගොඩින්.ගෙනිහින් ගාන ඩබල් කරලා විකුණන එක තමයි කරන්නේ.කොහොමත් දවස් 25ට මාලු ගන්ඩ මට රුපියල් 7000-8500ක් අතර මුදලක් යනවා.දවස ගානේ ගන්ඩ ගියොත් පිටින් රු 15000ක් විතර යනවා.මේ විදිහට මාලු ෆ්‍රීස් කරගන්නවා නම් මාලු කොලිටි නොම්බර 1න්ම විතරක් ගන්ඩ.කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ.
     
    • Like
    Reactions: max_pain

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,727
    4,771

    අද පෑලියගොඩ තෝරා 3000 යි. තලපත් 2500 යි. කෙලවල්ලා 1500 යි. පුංචි පවුලක් දවස් 25 ක් රුපියල් 7000 න් මාළු කන්න නම් ඉතින් සාලයෝ / සුඩයෝ තමා කන්න වෙන්නේ. :ROFLMAO: එහෙම නැත්නම් ඉන්දරේ වගේ තැලිච්ච අලගුඩුවෝ. :lol::lol:මේ ගණන් හදල තියෙන්නේ තනි පුද්ගලයෙක්ටද ??
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,082
    7,748
    113
    Galaha
    නුවර වරෙල්ලා උඹලට මාලු දෙන්නම් මොන මාලුද ඕන?
    වට්ටක්කා පතෝල බෝන්චි ඕන මාලුවක්, සබරගමුවේ උනාට හත් මාලුව උනත් හදල දෙන්න පුලුවන් මෙහෙ. 🥴
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    500
    93
    අද පෑලියගොඩ තෝරා 3000 යි. තලපත් 2500 යි. කෙලවල්ලා 1500 යි. පුංචි පවුලක් දවස් 25 ක් රුපියල් 7000 න් මාළු කන්න නම් ඉතින් සාලයෝ / සුඩයෝ තමා කන්න වෙන්නේ. :ROFLMAO: එහෙම නැත්නම් ඉන්දරේ වගේ තැලිච්ච අලගුඩුවෝ. :lol::lol:මේ ගණන් හදල තියෙන්නේ තනි පුද්ගලයෙක්ටද ??
    ඩේලි තෝරා තලපත් කන ලෙවල් එකේ අයට ගානේ ඉෂූ එකක් වෙලා මේකේ අඬන්නේ නෑ මාලු වල ගණන් අහ අහා.ගාන හරියට කියපන් අහුලගන්නේ නැතුව.තලපත් 2200යි කොප්පරා 2600යි.අපි නම් දුප්පත් මිනිස්සු.පරා,ලින්නා,සුද්දා,ඌරු හොටා,අඟයා,හබරලි,ජීලාවා,මූදිල්ලා, තලපත් කියන සෙට් එකෙන් තමයි මික්ස් කරලා අරගන්නේ.