ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,297
    47,171
    113
    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ.

    අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත.

    එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ.

    ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.

    ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඇත්තටම බන් ඔය වගේ දේවලින් ලොකු දෙයක් කියවෙන්නෙ නැහැ බන්.
    හේතුව ඔය වගේ රිපෝට් සේරම මොනවා හරි ෆැක්ටර් එකක් හරි දෙකක් හරි බේස් කරගෙන කියන ඒවා

    truly developed country එකක් වෙනවා කියන්නෙ ඔය වගේ measurable factors එක්ක මිනිස්සුන්ගෙ attitude, informed descsion ගන්න ඒව වගේ සේරම කවර් වෙන්න ඕන
    ඒව ඔය වගේ රිපෝට් එකක් බලලා කියන්න බැහැ

    දැන් ඇවිත් මට බනින්න එපා බයියා කියලා

    මම කියන එක තේරුනේ නැත්තං
    නිකමට හිතපන් අපේ රට දැන් මහා වේගෙකින් දියුණු වෙනවා වගේ තේරෙනවද. සමහර දේවල් වෙනස් කියලා තේරුනාට මහ ලොකු වේගෙකින් දියුනු වෙනවා කියලා පේන්නෙ නැහැනේ
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
    හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ❤️

    ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.


    ranil-jpg.240044

    hena gahanawa thota,
    hitapan namal baby 2029 enakan hikena development ekak karanna.
     
    • Sad
    Reactions: shenat

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,915
    11,362
    113
    දිලිත් එන්න කලින් මෙහෙම නම්, අවායින් පස්සෙ කොහොමද? දෙරණ!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ❌ Misleading:
    The viral post says:

    "ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක්"
    That is not what the IIF report says.

    The report does not rank overall economic development or say Sri Lanka is one of the world's fastest-developing countries. Instead, it measures improvements in:

    • Investor relations
    • Debt transparency
    • Communication with international investors
    • Availability and quality of government debt information
    These indicators are meant to assess how well governments communicate with investors and manage transparency—not how fast their economies are growing.

    A more accurate headline would be:​

    "ශ්‍රී ලංකාව ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ IIF 2026 වාර්තාවේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ රටවල් අතර 4වන ස්ථානයට පත්වේ."

    Verdict​

    • ✅ The IIF report is real.
    • ✅ Sri Lanka is ranked 4th among the biggest improvers in investor relations and debt transparency.
    • ❌ It is not a ranking of the world's fastest-developing countries or overall economic development.
    So I'd rate the viral claim as "Mostly true, but presented in a misleading way."
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඉතින් බයියෝ එහෙම නැහැ කියන්න කලින් කියපන්කො ලංකාව මොනවයින්ද දියුණු වෙන ගමන් තියෙන්නේ කියලා...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
    හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ. ❤️

    ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.


    ranil-jpg.240044
    අර බලහන්කො ලන්කාව කිව්වොත් හැම එකාම දාන්නෙ නෙලුම් කුළුනනෙ...
     

    Similar threads