Mokakda ban IIF kiyanneMisleading:
The viral post says:
That is not what the IIF report says.
The report does not rank overall economic development or say Sri Lanka is one of the world's fastest-developing countries. Instead, it measures improvements in:
These indicators are meant to assess how well governments communicate with investors and manage transparency—not how fast their economies are growing.
- Investor relations
- Debt transparency
- Communication with international investors
- Availability and quality of government debt information
A more accurate headline would be:
Verdict
So I'd rate the viral claim as "Mostly true, but presented in a misleading way."
The IIF report is real.
Sri Lanka is ranked 4th among the biggest improvers in investor relations and debt transparency.
It is not a ranking of the world's fastest-developing countries or overall economic development.
පලවෙනි තැනට එනකන් වෙනසක් තේරෙන එකක් නැහැමට නම් කිසි වගතුවක් නෑ![]()
Mokakda ban IIF kiyanne
Report eka IMF neda
That wording is a bit vague. Many readers assume it means the IMF, but based on the details of the report (Investor Relations and Debt Transparency 2026), it is actually referring to the IIF, not the IMF."ජාත්‍යන්තර මූල්‍ය ආයතනය" ("international financial institution")
සංවර්ධන පුවත් නේද බන්ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ.
ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.
![]()
දියුණුයි කියන්නේ මේක නම් කැරිම දියුණුවක් .
මචං පුකෙන් හිනා වෙන ඉමෝජියක් හෙයලා දියන්කෝ ප්ලිස්ජෙප්පොන්ට ඕව අලුත් නිවුස් වෙන්න ඇති.
හැබැයි අපි නං දන්නවා රනිල් මහත්තයත් ඕක කරන්න හිටියෙ.
ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා.
![]()
![]()
ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ.
අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත.
එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ.
ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.
ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
තඹුත්තේගම ජෝකරයා අනුර පචම තමයිMisleading: