මාළු පාන් බයියෝ 🤭😂

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලැජ්ජ නැද්ද බයිසන් මාලු පාන් එකට කඩේ යන්න.🤣

    @HKavinda @KDH බයියො දෙන්නා දෙක ගානෙ අරන් දිව්වා අන්න. 🙈🤭
    මාළු පාන් එකක් අරන් දුවන එක ආතල් ඔයි ලපයා රට හදයි කියලා බලන් ඉන්නවට වඩා
    ප්‍රතිපත්ති ප්‍රකාශේ ටයිම් ඇස්ටිමේට් එකක් දුන් නැති නිසා බොලා ලබන ආත්මෙත් බලන් ඉඳි ඌ රට හදන කල් 🙈🤭
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,064
    26,887
    113
    මටත් මාළු පාන් එකක් දුන්න නම් ඊළඟ චන්දෙ දෙනවා

    එහෙමවත් දෙන්න එකෙක් නෑනෙ :(
    ලැජ්ජ නැද්ද බයිසන් මාලු පාන් එකට කඩේ යන්න.🤣

    Goat Eating GIF by Chicken Shop Date
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැක්කා භල්ලෝ

    බයියන්ගේ සනුහරේ ම ඉන්නෙ එක්කෝ ඇප පිට

    එක්කෝ සැක පිට

    මාළු පාන් කකා රට හදන්න කතාව 😂
    බය වෙන්න එපා බන්
    ලපයගේ ධූර කාලෙත් ගෙවිලා ඉවර වෙනවා
    රට මෙහෙමමයි. වෙනසක් වෙන්නේ නෑ

    ඌ ඒ කාලේ බකට් පෙරලුවා. කකුලෙන් ඇද්ද. දැන් අනික් උන් බකට් පෙරලනවා කකුලෙන් අදිනවා
    සරල තියරි ඕවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,398
    16,420
    113
    35
    Spain
    දැක්කා භල්ලෝ

    බයියන්ගේ සනුහරේ ම ඉන්නෙ එක්කෝ ඇප පිට

    එක්කෝ සැක පිට

    මාළු පාන් කකා රට හදන්න කතාව 😂
    උඹලගේ අනාගතේත් ඔය වගේ තමයි. ඔය මන්දිරවල පිනට ලැගපු 3000ටම කරුණු කියන්න වෙයි.
     
    • Haha
    Reactions: thomian

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,797
    21,446
    113
    Panadura
    බය වෙන්න එපා බන්
    ලපයගේ ධූර කාලෙත් ගෙවිලා ඉවර වෙනවා
    රට මෙහෙමමයි. වෙනසක් වෙන්නේ නෑ

    ඌ ඒ කාලේ බකට් පෙරලුවා. කකුලෙන් ඇද්ද. දැන් අනික් උන් බකට් පෙරලනවා කකුලෙන් අදිනවා
    සරල තියරි ඕවා
    ආයේ තිරිසන් ජෙප්පෝන්ට ආණ්ඩුව මාරු උනාම බකට් පෙරලන්න දෙන්නේ නැතිව එහෙම කඩාකප්පල් වැඩ කරන පොන්න ජෙප්පොන්ව මරලා දාන්න එකෙක් පත් වෙන්න ඕනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,398
    16,420
    113
    35
    Spain
    ආයේ තිරිසන් ජෙප්පෝන්ට ආණ්ඩුව මාරු උනාම බකට් පෙරලන්න දෙන්නේ නැතිව එහෙම කරන පොන්න ජෙප්පොන්ව මරලා දාන්න එකෙක් පත් වෙන්න ඕනේ
    ඔවු බන්, ඔය වගේ කඩාකප්පල් කාරයෝ පවු පින් කියල බලන්නේ නැතිව කපෝති කරලම දාන්න ඕන
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,904
    18,164
    113
    උඹලගේ අනාගතේත් ඔය වගේ තමයි. ඔය මන්දිරවල පිනට ලැගපු 3000ටම කරුණු කියන්න වෙයි.

    අනේ බං.. ගොං කතා කියන්න එපා. මං හිතූවා උඹ ටිකක් හරි මොලේ තියන එකෙක් කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආයේ තිරිසන් ජෙප්පෝන්ට ආණ්ඩුව මාරු උනාම බකට් පෙරලන්න දෙන්නේ නැතිව එහෙම කඩාකප්පල් වැඩ කරන පොන්න ජෙප්පොන්ව මරලා දාන්න එකෙක් පත් වෙන්න ඕනේ
    සංස්කෘතිකයි. එකඟයි මචං
    හෙඩ්ෂොට් ම දෙන්න ඕනේ
     
    • Haha
    Reactions: thomian

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,141
    113
    බලන් ගියාම බයියෝ ජෙප්පන්ට පිනට කනවා කිව්වට බයියොනෙ යකෝ සුපිරිම පිංබතාලා. බලපංකො පොරකකා තුන හතර උස්සන හැටි.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113

    රාජපුස්ස සක්කිලි හොරුන්ගේ මාලුපාන් කන්න ගිහින් ඉන්න කැරි නාකි රැල ක්‍රෑහ් තුඃ 🤮 🤮 🤮 🤮 🤮 ලකේ පංකාවේ නාකි සාපය 🤮🤮🤮🤮🤮
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,904
    18,164
    113
    රාජපුස්ස සක්කිලි හොරුන්ගේ මාලුපාන් කන්න ගිහින් ඉන්න කැරි නාකි රැල ක්‍රෑහ් තුඃ 🤮 🤮 🤮 🤮 🤮 ලකේ පංකාවේ නාකි සාපය 🤮🤮🤮🤮🤮

    😁
     
    • Haha
    Reactions: Cypress