ලංකාවෙ මගුල් සංගම්වලින් memebership ගත්තට මුකුත් හම්බෙන්නෙ නෑ බන්. අර ගොඩක් උන් IESL එකට යන්න හදනවා ණය ගන්න පුලුවන් කියලා. නිකන් බැංකුවකට ගියත් ණය දෙනවා හැබැයි.දාමු බලන්න අදහසක්
මොකද්ද හුත්තෝ CSSL කියන්නෙ අදමයි ඇහුවෙ
හැබැයි IESL තියනවා නං කාර් එකේ ස්ටිකරේ ගහගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන පුකක් කරන්න බැහැ ඒකෙන්
එහෙමමත් නෑ iesl membership එකට pre approved credit card limits loan limits තියනවාලංකාවෙ මගුල් සංගම්වලින් memebership ගත්තට මුකුත් හම්බෙන්නෙ නෑ බන්. අර ගොඩක් උන් IESL එකට යන්න හදනවා ණය ගන්න පුලුවන් කියලා. නිකන් බැංකුවකට ගියත් ණය දෙනවා හැබැයි.
රජයේ ආයතනයක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න බෑ බං ඔය මගුල නැත්නම්. කොටින්ම SLT එකේ Engineer Position එකට Apply කරන්න බෑ ඕක නැතුව.IESL තියනවා

Computer Society of Sri Lanka.what is CSSL?![]()
රජයේ ආයතනයක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න බෑ බං ඔය මගුල නැත්නම්. කොටින්ම SLT එකේ Engineer Position එකට Apply කරන්න බෑ ඕක නැතුව.
Engineer කියන Designation officially use කරන්නත් IESL ඕනි. MORA, PERA, RUHUNA ඇරෙන්න අනික් උන්ට ඕක ගන්න හෙන මගුලක් නටන්න ඕනි. උන් දෙන්න කැමතිම නෑ
*Techno එකේ Beer එකයි කුඩෙයි හම්බවෙනවා ඕක තියෙද්දි
Computer Society of Sri Lanka.
SLASSCOM එකෙන් මොකද්ද මන්දා කරන්නෙ
------ Post added on Jul 28, 2026 at 8:11 PM