බුදු හාමුදුරුවෝ ගංජා ගැහුවලු 😍 😍 😍

TrashPanda

Active member
  • Feb 23, 2026
    99
    104
    33
    කුස තණ = කුෂ්

    සිහි විකල් වූ නරුමයන් 2ගේ podcast

    වෙහෙර ගර්භය කාන්තා අවයවයකට සමාන කල අවජාතකයින් තමයි ඔය
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,067
    26,901
    113
    ත්‍රෙඩ් එක දාපු එකාටයි දෙවනියට කමෙන්ට් කරලා තියෙන පාදිලියටයි වැරැද්දක් කියන්නත් බෑ ඉතින්, එකෙක් ඔටු හුජ්ජ බීපු නාකියෙක් හඳ දෙකට පැළුවා කියලා විස්වාස කරන එකෙක්,

    අනිත් එකා, ලාසරස්ට පණ දීලා, මුහුද මැදින් ඇවිදගෙන ඇවිත් මගුලක ගිහින් වතුර වයින් කරලා, රොටි පහකුයි මාළුවො දෙන්නෙකුටයි මතුරලා 5000කට කන්න දුන්න කියලා විස්වාස කරන එකෙක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,416
    16,450
    113
    35
    Spain
    වෙන්න ඇති බන්. සමහරවිට කැලේ තියෙන හතු කාලා hallucinations හැදිලා උඩින් ගියා එර්දියෙන් ගියා කියන්න ඇති. 🤷‍♂️
    අනිත් ආගම්වලත් එර්දියෙන් කරපු වැඩ තියෙනවා නෙ බන්. ඒවත් එහෙමද දන්නේ නැහැ නෙ. ක්‍රිස්තු ජලය මත ඇවිද්ද. මුහම්මද් හඳ දෙකට පැලුවා.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,293
    1,524
    113
    Morally Bankrupt Sri lanka
    කැරි පොන්නයා දෙක පටලවලා කියන්නේ සක්කිලි හිංදු උන් තමා ඔය ගංජා ගහලා ඇග පුරා නාගෙන නිර්වානය ලැබෙනවා කියලා ගස් ගල් යට හිටියේ
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,051
    5,054
    113
    ඉස්සර යුටියුබ් වල බණ ගොඩක් කිව්වෙ ධර්මයෙ සදහන් විදිහට දැන් ගන්ජ අයිස් ගහන එවුන් මේවගෙ බණ නොවෙන ගන්ජබණ කියන්න පටන් අරන්.සිවුරු දාගත්ත අනුරාධපුර කෙනෙකුත් මේ සෙට් එකෙ ඉන්නව කුපාඩි බණ කියන කෙනෙක්
    අසන්ස්කෘතික අම්ම තාත්ත අති ආන්ඩුව ආවට පස්සෙයි මේ ඔක්කොම
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,918
    2
    2,239
    113
    On a Cloud
    ඉස්සර යුටියුබ් වල බණ ගොඩක් කිව්වෙ ධර්මයෙ සදහන් විදිහට දැන් ගන්ජ අයිස් ගහන එවුන් මේවගෙ බණ නොවෙන ගන්ජබණ කියන්න පටන් අරන්.සිවුරු දාගත්ත අනුරාධපුර කෙනෙකුත් මේ සෙට් එකෙ ඉන්නව කුපාඩි බණ කියන කෙනෙක්
    අසන්ස්කෘතික අම්ම තාත්ත අති ආන්ඩුව ආවට පස්සෙයි මේ ඔක්කොම
    කව්ද අර කැකිරාවේ සුදස්සන කියන ‍තට්ට මෑන්ද?