කාවඩි යන අතරතුර වලියක් 😂 😂 😂

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,630
    2,748
    113
    colombo
    ඔවා නම් නොරමල් බන කාවඩි වුන් නෙමේ නේ. ගහගන්නේ

    ගමේ වලි තියෙනවා ඔවා ඇරියස් යන්නේ අනෙක් පැත්තේ එකා එළි බැහැලා ඉන්නකොට. සංගීත ඇරුඩු උත්සව. පෙරහැර.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    ඔකුන් හැබැයි බුද්දාගම බෙරගන්න බෙල්ල වුනත් ගලවලා දෙනවා කියලා කියන්නෙ මෙකෙ ඉන්න එවුන් වගෙ
     
    • Like
    Reactions: waca

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,871
    2,110
    113
    Birmingham
    දකුණේ අඩු ජාතියේ උන්ව කසාද බදින්න එපා කියලා වයසක උන් කිව්වේ නිකන් නෙමේ. :yes:
    මුන් එක්ක කොහොමද යකෝ ඉන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,676
    8,023
    113
    Kotahena
    ඔකුන් හැබැයි බුද්දාගම බෙරගන්න බෙල්ල වුනත් ගලවලා දෙනවා කියලා කියන්නෙ මෙකෙ ඉන්න එවුන් වගෙ
    බුද්ධාගම අදහන අය වලියක් ගියොත් උන් බොරු හොර බෞද්ධයෝ වෙනවා නම්,

    හැමොටම ප්‍රේම කරන්න ඕන කියන ආගමේ අය වලියක් ගියොත් උනුත් හොර catholic වෙනව. Same theory. තේරුණා ද අංකල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,089
    7,777
    113
    Galaha
    අපේ ටවුන් එකේ පෙරහැරක් දවසෙ සෙට් දෙකක් ගහගත්තා ඒ එක්ක බැලුවාම මේ වලිය සූපින් හෙල්මට් වලියක්. අපේ ඒ ගිය වලියෙ එකෙක්ගෙ රෙදි ඉරිල ඒත් ඌ උඩ දදා ගැහුවා අන්තිමට පොලිසියෙන් ට්‍රක් එකක් ඇවිල්ලා වලිය ලඟ හිටපු උන්ටත් එක්ක ගැහුවා කැරලි මර්ධන එකෙන් වගේ ඇවිත් ගැහුවෙ. අපි ඒ දවස්වල පොඩි නිසා අපිට ගැහුවෙ නෑ ලඟ හිටපු ගෑනුන්ටත් වදින්න ඇති පොලිසියෙන් එදා. අන්තිමට ඇම්බියුලන්ස් එකකින් අර ගහගත්තු උන්ගෙ එකෙක් අරන් ගියා නැගිටගන්න බැරුව වැටිලා ඉඳලා. මමනම් ඔය මියුසිකල් ශෝ පෙරහැරවල් බලන්න යන්නෙ නැත්තෙ ඔන්න ඕව නිසාතමයි. අනික අලි කුලප්පු වෙලා දවසක් අපි ගිය පෙරහැරක මිනිහෙක් මැරුනා. සිංහලු ක්‍රවුඩ් එකක් සෙට් වෙනව කියන්නෙ කොතන හරි ගූ කේස් එකක් තමයි. පිහි ඇමුමක්වත් කන්න වෙන නිසා ඕවා මෑරලා ඉන්න එක හොඳයි. :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,642
    12,800
    113
    35
    Spain
    ඔකුන් හැබැයි බුද්දාගම බෙරගන්න බෙල්ල වුනත් ගලවලා දෙනවා කියලා කියන්නෙ මෙකෙ ඉන්න එවුන් වගෙ
    ඉතින් මොකද බන්. මුන් මොලේ අමාරුවට මිනිස්සු ඉන්න තැනක බෝම්බ පුපුරවන්නේ නැහැ. වාහනේ පැදගෙන ඇවිත් යටකරන්න හිතන්නේ නැහැ. ගෑනියක් කොණ්ඩය පෙනෙන හිටියා කියල කතුර අරන් කපන්න හිතන්නේ නැහැ.
     
    see?
    ඉතින් මොකද බන්. මුන් මොලේ අමාරුවට මිනිස්සු ඉන්න තැනක බෝම්බ පුපුරවන්නේ නැහැ. වාහනේ පැදගෙන ඇවිත් යටකරන්න හිතන්නේ නැහැ. ගෑනියක් කොණ්ඩය පෙනෙන හිටියා කියල කතුර අරන් කපන්න හිතන්නේ නැහැ.
    බුද්ධාගම අදහන අය වලියක් ගියොත් උන් බොරු හොර බෞද්ධයෝ වෙනවා නම්,

    හැමොටම ප්‍රේම කරන්න ඕන කියන ආගමේ අය වලියක් ගියොත් උනුත් හොර catholic වෙනව. Same theory. තේරුණා ද අංකල්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,237
    24,376
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔකුන් හැබැයි බුද්දාගම බෙරගන්න බෙල්ල වුනත් ගලවලා දෙනවා කියලා කියන්නෙ මෙකෙ ඉන්න එවුන් වගෙ
    එකෙක් කන කපන් දිව්රුව මන් හෙට උදේ වෙනකම් තුන්ගමනක් තියා එක පාරක්වත් කියන්නෙ නෑ කියල... පාන්දර වෙද්දි බලන්න එපැයි...

    කාවඩි කියන්නෙ හෙළයන්ගෙ දෙයක් නෙමේ. හින්දුන්ගෙ දෙයක්. සෘෂි අගස්ති ගෙ කාලෙ පුරවෘත්තයක් මුරුගන් දෙවියන් වෙනුවෙන් කාවඩි එහෙම නැත්තම් කඳු උස්සල කරන උපහාරයක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,494
    1
    51,134
    113
    ප*යාගල
    sorry.com
    අපේ Cousin වෙන කොල්ලෙක් හිටියා හරිද .එතකොට මම පොඩි. ඌ Medicine First Year ඉදල තියෙන්නෙ. පකය යාලුවොත් එක්ක සන්ගීතයක් බලන්න ගිහින් ගෙදර උන් එපා කියද්දි. එතන්දි වලියක් සෙට් වෙලා . ඊටපස්සෙ උන් මුන් ටික එලියට එනකන් බලන් ඉදලා මූට ගහල මරලා ලිදක ඔබලා. මිනිය හම්බුනේ දවසකට පස්සෙ.
    දකුන වෙනයි වැල්ලෙ සක්ක්ලි වෙනයි.