උයන්න කම්මැලි නෙවෙයි පකෝ. කඩෙන් කන්න දුප්පත් මට සල්ලි නෑ. එ‍්කයි වට්ටක්කායි බතුයි කන්නෙ. කඩෙන් කන්න අාසයි. තියෙනවා නම් account එකට කීයක් හරි දාහන්කො.Uyanna Kammali Nam kaden kapan. Kohomada bn wattakka ekka witharak kanne
Dan wahala nedaHeta mama yanawa nugegoda mcdnlds. Kawuda enne.
Eya me thread eka patte enne na. Oya prashne wena thread ekaka ahanna@IndrajithGamage මචන් උබ යූටියුබ් වලින් එන අදායමට අමතරව සල්ලි හොයන්න ජොබ් එකක් කරනවද? උබට බෝඩිමකටත් ගෙවලා , කෑම බීම, ට්‍රාන්ස්පෝට්වලට අයින් කරාම ජීවත් වෙන්න සල්ලි ඇතිද? උබ මොරටුවේ ඩිග්‍රියකුත් කරනවා නේද