අද රෑට වතුරෙන් උයපු වට්ටක්කායි සතොසෙ රතු කැකුළු බතුයි. තොපිට කොහෙන්ද මේවා. 🤣🙏

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    Uyanna Kammali Nam kaden kapan. Kohomada bn wattakka ekka witharak kanne
    උයන්න කම්මැලි නෙවෙයි පකෝ. කඩෙන් කන්න දුප්පත් මට සල්ලි නෑ. එ‍්කයි වට්ටක්කායි බතුයි කන්නෙ. කඩෙන් කන්න අ‍ාසයි. තියෙනවා නම් account එකට කීයක් හරි දාහන්කො. 😥🙏
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    @IndrajithGamage මචන් උබ යූටියුබ් වලින් එන අදායමට අමතරව සල්ලි හොයන්න ජොබ් එකක් කරනවද? උබට බෝඩිමකටත් ගෙවලා , කෑම බීම, ට්‍රාන්ස්පෝට්වලට අයින් කරාම ජීවත් වෙන්න සල්ලි ඇතිද? උබ මොරටුවේ ඩිග්‍රියකුත් කරනවා නේද
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,206
    3,166
    113
    @IndrajithGamage මචන් උබ යූටියුබ් වලින් එන අදායමට අමතරව සල්ලි හොයන්න ජොබ් එකක් කරනවද? උබට බෝඩිමකටත් ගෙවලා , කෑම බීම, ට්‍රාන්ස්පෝට්වලට අයින් කරාම ජීවත් වෙන්න සල්ලි ඇතිද? උබ මොරටුවේ ඩිග්‍රියකුත් කරනවා නේද
    Eya me thread eka patte enne na. Oya prashne wena thread ekaka ahanna
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    IMG-4924.jpg