🚌අළුත් METRO බස් රථ මෙම මාර්ගවල පමණී! නුවර මැණිකෙලා හාන්සී!🚌

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    අනිවාර්යයෙන් අතුරුගිරියෙ මිලේනියම් සිටි කොටුව දාන්න ඕන. අතුරුගිරියෙ ඉදන් උදේ හවස වාහන traffic එක දන්නෙ අතුරුගිරියෙ ඉන්න උන් තමා.ළගදි පාර ලොකු කළා ඒත් මදි ඒ traffic එකට. අනිව මේකෙන් ලොකු සහනයක් වෙනව මිලේනියම් සිටි සහ ඒ අවට ඉදන් උදේට වාහන වලින් office යන උන්ට එහෙම
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    949
    113
    Hamilton, NZ
    190 kalawata mona metro da hutho. lankawe gode kariyanta sertama kalin metro kiyanne mokda kiyala uganna wenawa :lol:

    kandy walata metro denne, KMTT eka haduwata passe kiyla sinhalen kiuwa kalima
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,930
    113
    im a toyya

    eth ban kandy colombo
    colombo galle
    wage long distance ewata mewa hariyanne na.
    ewata hariyanne ncg buwala dala thiyena type bus, (mata e bus category eka hoyala type karanna kammali)

    mewa hoda mewage laga laga route walata thama.

    kesbewa fort route eka nam hit weyi

    Ekala - Baththaramaulla

    me route eketh senaga idi

    athulakin patan gaththta

    baththaramulla nathuwa makubura ta giya nam okay

    habyi ithin me ekaktawath wada efficient LRT thama.
    no traffic.

    colombo walata ena personal vehicle adu karanne long term planak nathiwa traffic adu karanna ba,
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    ඕක නුවර යවනවා නම් ෆස්ට් ක්ලාස් ට්‍රෙන් ටිකට් එකේ ගානට දෙන්න වෙන්නේ. එත් බස් එකේ එහෙම ගෙවල යන්න පිස්සුවක් ඇතෑ. ඉතින් කොළඹ පාරවල් වල විතරයි.
    Colombo kandy newe ban
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    427
    138
    43
    අනිවාර්යයෙන් අතුරුගිරියෙ මිලේනියම් සිටි කොටුව දාන්න ඕන. අතුරුගිරියෙ ඉදන් උදේ හවස වාහන traffic එක දන්නෙ අතුරුගිරියෙ ඉන්න උන් තමා.ළගදි පාර ලොකු කළා ඒත් මදි ඒ traffic එකට. අනිව මේකෙන් ලොකු සහනයක් වෙනව මිලේනියම් සිටි සහ ඒ අවට ඉදන් උදේට වාහන වලින් office යන උන්ට එහෙම
    Sirawata mehen yana crowd eka Metro walata huru unoth Traffic eka adu wei Malabe road eke. 697 ta kohomath dara ganna baha me crowd eka. Anika minissu eke yanneth na
     
    • Like
    Reactions: manarrow

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    කොහෙ මොන උට්ට ගෙනාවත් පානදුරේ ඉහලින්ම තියෙනවා
    සතුටුයි උට්ටෝ. හදවතේ තියෙන්නේ ඒක ලොකේ කොහෙ හිටියත්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඕක නුවර යවනවා නම් ෆස්ට් ක්ලාස් ට්‍රෙන් ටිකට් එකේ ගානට දෙන්න වෙන්නේ. එත් බස් එකේ එහෙම ගෙවල යන්න පිස්සුවක් ඇතෑ. ඉතින් කොළඹ පාරවල් වල විතරයි.

    පිස්සුද හුත්තො ගාල්ලට නුවරට මේවා දාන්න
    කැරි බයියොන්ට කොහෙන් හරි වැරැද්දක් තමයි පේන්නෙ

    මේවා short distance නේ
    එතකොට නුවර වගේ ඒව අදාල නැහැනේ බන්

    ගාල්ලෙ එවුන්ට තව මොන hopes ද බන්, උන්ට හයිවේ බස් තියෙන්නෙ ඒව ඔයිට වඩා හොඳයිනේ
    නුවරත් හයිවේ එකේ වැඩ ඉවර උනාම ඕන තරං හයිවේ බස් තියේවි, එතකොට ඕව ඕන වෙන එකක් නැහැ

    අනික 138 ට තව මොන බස්ද බන්
    ඒකෙ කොහොමත් විනාඩි 5න් 5ට බස් තියනවා
    ඕක දාල පිරිමහන්න බැහැ 138 route එකේ. බස් දෙක තුනක් දාල තේරුමකුත් නැහැ

    im a toyya

    eth ban kandy colombo
    colombo galle
    wage long distance ewata mewa hariyanne na.
    ewata hariyanne ncg buwala dala thiyena type bus, (mata e bus category eka hoyala type karanna kammali)

    mewa hoda mewage laga laga route walata thama.

    kesbewa fort route eka nam hit weyi

    Ekala - Baththaramaulla

    me route eketh senaga idi

    athulakin patan gaththta

    baththaramulla nathuwa makubura ta giya nam okay

    habyi ithin me ekaktawath wada efficient LRT thama.
    no traffic.

    colombo walata ena personal vehicle adu karanne long term planak nathiwa traffic adu karanna ba,
    Oya kiyanne Kandy City ekata danna kiyala bn. Colombo Kandy neme. Kandy Colombo wage long distances duwanna Coaches (Super Luxury) genawa lagadi.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,930
    113
    Oya kiyanne Kandy City ekata danna kiyala bn. Colombo Kandy neme. Kandy Colombo wage long distances duwanna Coaches (Super Luxury) genawa lagadi.

    aaaa hari hari,

    eth kandy nam traffic plan eka anthimayi.
    mata nam hithenne kandy set wenne me bus th neme

    nikan tram car wage solution ekak.

    heritage ekayi environment ekayi 2 beran city ekath traffic adu wenna.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    ඔය වගේ දිග බස් කොහොමද බන් නුවර වංගු ගොඩේ දාලා දුවන්නෙ. decommission කරන්න ඕන නගර නුවර වගේ ඒවා
     
    • Haha
    Reactions: Smartm

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    A_Foton_C12_%22Lanka_Meto_Transit%22_Bus.jpg

    මිලේනියම් සිටි - කොළඹ කොටුව
    මාකුඹුර - බත්තරමුල්ල
    බොරැල්ල - පානදුර
    බත්තරමුල්ල - ඒකල
    කැස්බෑව - කොටුව
    මාකුඹුර - කොටුව
    පානදුර - ටවුන් හොල්
    රාගම - බත්තරමුල්ල

    විනාසයි හුම්ප්තෝ විනාසයි.. මොනවද බන් මේ පාරවල්? 138 හයිලෙවල් පාර දිගේ කොළඹට යන උන්ට මුකුත් නෑ... දැනට යන ලබ්බ පන්නිපිටියෙන් හරෝනවා. අනික කිරුලපනෙන් කඩවත... මොන හුත්තක්ද ඕයී මේ ? ? අඩුම ගානේ හෝමගමින් පටන් ගන්න තිබ්බා හෝමගම - කොටුව කියලා.. ගොඩගම / හෝමගම / කොට්ටාව / පන්නිප්ටිය / මහරගම / නුගේගොඩ / කිරුලපන / හැව්ලොක් ඔය සෙට් එකම අල්ලන්න තිබ්බා? 190 පාරේ ගොඩගම - කොටුව දාන්න තිබ්බ එක මිලේනියම් සිටි දාලා..

    නුවර එවුන්ට දායි දායි ගගා ඉඳලා එක බස් එකක් නැ... පවු උන් සෑහෙන හෝප්ස් තියන් හිටියා.. මම දැක්කා එකෙක් වොලට් එකට සල්ලිත් දාගෙන ඉන්නවා කවදා හරි මෙට්‍රෝ එකක් නුවරට එයි කියලා.. ගාල්ලේ උන්ටත් වැලි දාලම පුකේ ඇරලා..

    අගෝස්තු අවසානයේ සිට ධාවනයට එක් කෙරේ.
    මාකුඹුර - කොටුව..... දැන් යන එකමද?...එහෙමනම්,

    138,174 කියන්නේ AC bus යන්නේ නැති පාරවල්.
    ඔක මුට තෙරුම් ගන්න බෑ නේ
    ගෝඨා කලේත් ඔකමයි සිටි බස් කියලා
    මම හැමදාම කියන්නේ පයින් යන උන් ගැන තීරනය කරන්නේ බස් වල යන උන්
    බස්වලයන උන් ගැන තීරනය කරන්නේ කාර්වලයන උන්, උන් ගැන තීරනය කරන්නේ ප්ලේන් වලයන උන්.... ඉතින් තියරි විතරයි :lol: :lol: