ඒ මාම් භික්කාං සාට්ට පරික්කාරං සපරිකාරං භික්කු සංඝස්ස දේම!
thushana Well-known member Jun 19, 2010 10,671 6,382 113 Jul 29, 2026 #21 ඒ මාම් භික්කාං සාට්ට පරික්කාරං සපරිකාරං භික්කු සංඝස්ස දේම!
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 12,027 11,782 113 Jul 29, 2026 #22 Besamaayam said: පන්සලේ දානෙ කෑව උදේට ඉදියාප්ප දවල්ට පයිඩ්රයිස්. මට ඉතින් රෙස්ටුරන්ට් කන්ඩ සල්ලි නෑනෙ. කොත්තුවක් කෑවෙ නෑ අවුරුද්දකින් විතර. මම එක හිතින්ම පින් දුන්න දානෙ දුන්න අයට. හාමුදුරුවන්ට ඕව හැමදම හම්බෙන හින්ද අගයක් නෑ ඒත් මට එහෙම නෑනෙ. Click to expand... සතොසෙ රතු හාල් බතුයි, වට්ටක්කයි, අලගොඩුවොයි එක්ක බත් ටිකක් කන්න තැනක් සෙට් කරලා දෙන්නද? Reactions: Jim_Moriarty
Besamaayam said: පන්සලේ දානෙ කෑව උදේට ඉදියාප්ප දවල්ට පයිඩ්රයිස්. මට ඉතින් රෙස්ටුරන්ට් කන්ඩ සල්ලි නෑනෙ. කොත්තුවක් කෑවෙ නෑ අවුරුද්දකින් විතර. මම එක හිතින්ම පින් දුන්න දානෙ දුන්න අයට. හාමුදුරුවන්ට ඕව හැමදම හම්බෙන හින්ද අගයක් නෑ ඒත් මට එහෙම නෑනෙ. Click to expand... සතොසෙ රතු හාල් බතුයි, වට්ටක්කයි, අලගොඩුවොයි එක්ක බත් ටිකක් කන්න තැනක් සෙට් කරලා දෙන්නද?