එයාපෝට් එකේ ගේම් දෙන හොර හම්බයො

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,586
    12,702
    113
    35
    Spain
    කහ පාට ෂර්ට් ඇඳන් ඉන්න එකා ඉන්දියන් එකෙක් වගේ නේ, නියම ත්‍රස්තවාදී බැල්මක් තියෙන්නේ

    ඔතන බගේජ් ඔෆිසර් කෙනෙක් දැම්ම නම් මොකද? තමන්ගේ නම ගම බලල බෑග් ටික දෙන්න. කාලේ යනවා තමා. එත් හොරු නිසා නැති වෙන්නේ රටේ නම.
    ------ Post added on Jul 30, 2026 at 8:38 AM
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,816
    2,728
    113
    43
    Wakanda
    කහ පාට ෂර්ට් ඇඳන් ඉන්න එකා ඉන්දියන් එකෙක් වගේ නේ, නියම ත්‍රස්තවාදී බැල්මක් තියෙන්නේ

    ඔතන බගේජ් ඔෆිසර් කෙනෙක් දැම්ම නම් මොකද? තමන්ගේ නම ගම බලල බෑග් ටික දෙන්න. කාලේ යනවා තමා. එත් හොරු නිසා නැති වෙන්නේ රටේ නම.
    ------ Post added on Jul 30, 2026 at 8:38 AM
    ඔව්
    සුද්දන්ට තැඹිලි පොවල සතුටු කරන්ඩ කලින් කරන්න ඕන මේව
     
    • Like
    Reactions: Inigo Montoya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    It's either a genuine mistake or planned theft. Many bags look-alike and easy to make a mistake. My wife attaches coloured ribbons on the handles so that it could be easily identified.

    High time we also start checking baggage tags at the exit. This is what several countries do. Security staff matches the baggage tags on the bag against the baggage sticker glued onto your boarding pass/back of the passport.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    ඔය හරියෙ CCTV තියෙනව නේද? එහෙම ලේසියෙන් බෑග් හොරකම් කරන්න පුළුවන්ද?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    FB eke dhaapu sinhala bovddhayath dhaala thiyanawa "මේ කතාව ඇහුවම මටත් හිතුනා හොද බෑග් එකක් අරගෙන පනින්න’"...........
    Sinhaladha Muslim dha adhaala ne, lankawe inne patta horu, Airport eken hamadhuru lawa kudu gena kaalakkni inna ratak, mathakane Hamadhuru set ekakuth ahu una lagadhi, Thailand walata badu gahanna gihilla enakota kudu genawe,

    hebei FB eke post eka dhaapu eka, "Muslim" kiyala dhaala thiyanne mokaddha mandha, nikamata hari ung sinhalanam ? jaathiya gaavagannehe hebei

    ☝️
    ------ Post added on Jul 30, 2026 at 10:43 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,805
    54,230
    113
    Colombo

    උඹත් ඉතින් හැමවෙලාවෙම කපපු කොනෙන් මනෙ අල්ලන්නෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,819
    113
    Dubai
    ඔය බෑග්ස් එන තැන නාකොටින්, Custome එකෙන් ඔක්කොම කැරකෙනවා නේද බන්.
    අත්වැරැද්දක් නම් වෙන්න බෑ. අනික එහෙම වෙන්න පොඩි බෑග් එකක් නෙවෙයිනේ