ලංකාවේ මිට්ටො වැඩි ඇයි ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,376
    7,095
    113
    ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව

    තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
    දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
    ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,882
    13,172
    113
    ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව

    තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
    දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
    ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට
    කලවන් නැති කොළඹ උන් උස මහතයි බං. නුවර මැණිකෙලාට වඩාගෙන දීලා තියෙන්නේ ඒකනේ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,805
    1,319
    113
    Mars
    ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව

    තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
    දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
    ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට

    oka genetics ban, Thailand wala kochchara meat kawath un echchara usa nahane
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,357
    1
    13,300
    113
    Gotham City
    මිට්ටො ඉන්නෙ ඔය පරණ ජෙනරෙෂන් එකෙ ඒ කිව්වෙ 70 ,60 ,50 දශකය වගෙ ඉපදුනු උන්ගෙ විතරයි මයෙ හිතෙ
    80 ,90 දශක වල ඉපදුනු උන්ගෙ උසවල් අවුලක් නැහැ .
    මගෙම යාළුවො ඉන්නවා කොට එවුන් අතරින් පතර හිටියට අනික් සෙරොම වගෙ අඩි 5 අගල් 7 හෝ ඊට උඩ .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,057
    1
    52,210
    113
    ප*යාගල
    sorry.com
    me inne eka hethuwak

    image.png