මට call එන්නෙ නෑ කාගෙන්වත්

dinu09

Active member
  • Jul 30, 2025
    350
    238
    43
    නිකන් ඉන්න වෙලාවට වැඩක් නැති කෝල් , වැරදිලා එන කෝල් එහෙම එන්නෙම නැ පට්ට අවුල් මගෙ නම්බර් එක කොහෙ හරි fb page වල එහෙම දැම්ම නම් හරිද ? කෙල්ලෙක් උනත් කෝල් ගන්නෙ නැ ටෙක්ස්ට් තමයි කෝල් ගත්තොත් ගෙදරට අහු වෙයිලු , මගෙ නම්බර් එක මේකෙ දාන්නද ? exam walin passe ehema mokk hari athal ekk thibba nm maru neda kammaliy
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,301
    1
    16,902
    113
    −273.15°C
    588430.jpg
     
    • Love
    Reactions: dinu09

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    gay group ekaka dapan. issara api tharaha karayonge numbers danne gay group wala. ehema nathnam hoda wargaye balu pataw nikan denawa kiyapan migrate wenna hadissi nisa
     
    • Love
    Reactions: dinu09

    dinu09

    Active member
  • Jul 30, 2025
    350
    238
    43
    me channel ekඑ oya katahada thibb video eka nm mataka na https://youtube.com/channel/UCrK5x_msahYDffKrYcn-T5A?si=yHm69YmlH_ynjzI_

    meke dapan
    ow neh hitunot danawa , :rolleyes:
    ------ Post added on Jul 30, 2026 at 7:42 PM

    ඒක තමයි අහන්නෙ. මොන අතේද?
    inbox
    ------ Post added on Jul 30, 2026 at 7:43 PM

    moratuwe aratuwa :shocked:
    ------ Post added on Jul 30, 2026 at 7:43 PM

    gay group ekaka dapan. issara api tharaha karayonge numbers danne gay group wala. ehema nathnam hoda wargaye balu pataw nikan denawa kiyapan migrate wenna hadissi nisa
    me adahas deka watinawa neh :rolleyes: maru wage
    ------ Post added on Jul 30, 2026 at 7:45 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,726
    12,995
    113
    35
    Spain
    උඹට පිස්සුද? අපිට මේ එන කෝල්ස් ස්පෑම් මගුල් නිසා ෆෝන් එක පොළොවේ ගහන්න හිතිලා තියෙන්නේ/
     

    dinu09

    Active member
  • Jul 30, 2025
    350
    238
    43
    උඹට පිස්සුද? අපිට මේ එන කෝල්ස් ස්පෑම් මගුල් නිසා ෆෝන් එක පොළොවේ ගහන්න හිතිලා තියෙන්නේ/
    melo call ekk enne ne calls unlimited kata hari call krala bite kroth ahaka yana nadu nisa nikan innwa
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,233
    6,801
    113
    නම්බර් එක දාපන්
    මම හෙට කොටුවෙ ටොයිලට් එකේ ලියලා එන්නං
    ආයෙ කෝල් කියන්නෙ ෆෝන් එක තියන්න නිදහසක් නැති වෙයි
     
    • Haha
    Reactions: KSPathirana

    dinu09

    Active member
  • Jul 30, 2025
    350
    238
    43
    doniwa thani krnna ba sorry

    නම්බර් එක දාපන්
    මම හෙට කොටුවෙ ටොයිලට් එකේ ලියලා එන්නං
    ආයෙ කෝල් කියන්නෙ ෆෝන් එක තියන්න නිදහසක් නැති වෙයි
    ehema ganiwida ? try krla balmu ehenm after A/L s :rolleyes:
    ------ Post added on Jul 30, 2026 at 8:58 PM
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,752
    9,844
    113
    උබලටත් තියන ප්‍රශ්න. යකෝ නිදහසේ ඉන්න පුලුවන්නෙ. වැඩක් කරගනින්. නැත්තන් හවසට ක්‍රිකට් ගහන්නවත් පලයන්.
     
    • Love
    • Like
    Reactions: dillido and dinu09

    dinu09

    Active member
  • Jul 30, 2025
    350
    238
    43
    උබලටත් තියන ප්‍රශ්න. යකෝ නිදහසේ ඉන්න පුලුවන්නෙ. වැඩක් කරගනින්. නැත්තන් හවසට ක්‍රිකට් ගහන්නවත් පලයන්.
    ne e unata calls ennat ona , api volley ball nm ghnw :yes:
     
    • Love
    Reactions: KSPathirana