.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,670
    113
    Gampaha
    වික්ක එක්කෙ හරි ගත්ත එකෙක් හරි ඉන්නව නම් කියපන්. අපෝ තවත් එනව මේ අකුනු අප්ඩේට්.. 18.01.30 ආපු එකකුත් තියෙනව.. හැබැයි මම දන්න තරමින් වික්ක එකෙක් වත් ගත්ත එකෙක්වත් නෑ. එහෙම ගන්න එකෙක් ඉන්නව නම් කියපන්. දෙන්නම් හරියටම වැඩේ වෙන ප්ලේට් ලොරියක් උනත්... :yes:
     

    dan chooti

    Active member
  • ඊයෙ මේ Thread එකට Reply කර කර හිටියා 1 විතර වෙනකල්, නැගිට්ටෙ 10 පහුවෙලා :(
    අද වැඩට යන්නත් නැ ඕයි :(

    දැන් උබේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනද මහත්තයෝ :D :D :D :D :D
    උබටත් තියෙන්නෙ මාර ප්‍රශ්න :D




    මචො, මෙහෙම කේස් එකක් තියෙන්වා, ඔය කිට් එක හදන්නෙ ඉරිඩියම් මිශ්‍ර ලෝහයකින්, නැනෝ තාක්ශනේකින්, ඒකෙන් මොනාවත් අතුරුදහන් කරන්නෙ නැ, ඒකෙන් කරන්නෙ ආලෝකය නමලා යවන එක,

    උදාහරනයක් : කලු කුහරයක් ලගදි වෙනවා වගේ

    තව ආරංචියක් තියෙනවා ඒ මේක Time Travel Machine එකක් හදන්න යනවා කියලා, ඒත් මම ඒක කිව්වෙ නැ උබල මට හින වෙයි කියලා :lol::lol:

    ඒත් දැන් හිතෙනවා ඒකත් වෙන්න පුලුවන් කියලා, මොකද කාලය කියන ස්ංකල්පය ඇතිවෙන්නෙ ආලෝක කිරන වල ඇති වෙන නැමීමක් හින්දා කියලා මම අහලා තියෙනවා, ඉතින් අපිට කෘතීමවටාඅලෝක කිරන නමන්න පුලුවන් නම් කාලය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් කමකුත් ඇති :)

    අනිත් එක ඔය කලුවර අදුන ගාගත්තම පේන්නෙ නැත්තෙ නැ බං, :D ඒකෙන් පේනවා, එත් අපිට සැක හිතෙන්නෙ නැති එකයි වැඩේ.

    දැනටටත් ඔක කරන උන් ඉන්නවා, මේ ලගදිත් වෙලා තියෙනවා, එක ගෙදරක රතරං බඩු වගයක් හොරකම් කරන් හිගින් තිබ්බා රැ 6 ට විතර ඇවිත් (6 කියන්නෙ ගොම්මන් වෙලාව ඒ වෙලාවලු ඔකේ හොදම power එක තියෙන්නෙ මට මතක විදියට)

    ඉතින් උන් ඇවිත් යනකල් ගෙදර උන්ට සැක හිතිලා නැ, ගෙදර CCTV බැලුවම අරුන් ඉන්නවලු, එත් අරුන් ව ගෙදර උන්ට සැක හිතෙන්නෙ නැල්ලු,

    පස්සෙ මම ඕක දන්න එකෙක්ගෙන් අහුවා, එතකොට කිව්වෙ එක ගගත්තම අපි විශේශයෙන් බැලුවොත් විතරයිලු පේන්නෙ, නැත්නම් පේන්නෙ නැල්ලු, ඒත් අපි හොදට බැලුවොත් පේනවලු. එකේන් වෙන්නෙ බලන එකගෙ හිත මුලා කරන එක විතරයිලු,

    දැනටත් නිදන් හාරන වෙද මහත්තයාලා ලග තියෙනවා බඩු, වැඩකට යද්දි අපිට උනත් කිලි නැතුව එන්න කියලා තෙල් බින්දුවක් නලලෙ තියලා තමයි එක්කන් යන්නෙ මුල් 8 දෙනාව, සමාහරු නම් තෙල් බෝතල් 4ක් ගානවා, සමහරු නම් ඒවා දන්නෙත් නැ,

    ඒතෙල් ගාලා ගියාම අපි එතන වැඩක් කියලා ඒ ලගින් ගියත් කාටවත් ඒ පැත්ත බලන හිතෙන්නෙ නැල්ලු, යන එකා ඒ පැත්ත නොබලා වෙන කල්පනාවකින් යනවලු. :D

    මමත් මේ සංන්නායක කේස් එකෙන් පස්සෙ බැහැලා ඉන්නෙ මන්තර ගුරුකම් පැත්තට තමයි ගොඩක් ආසයි ඉගෙන ගන්න :D දැනටත් මන්තර පොත් හොයාගෙන ගෙවල් ගෙවල් වල යනවා පරන සීයා කාරයො හොයාගෙන :)

    ඔක්කොටම කලින් හොද වෙද මහත්තයෙක්ගෙන් ගුරු වරම් ගන්න ඕනලු, ඉට පස්සෙලු ඔය මත්නතර පිහිටන්නෙ / වැඩ කරන්නෙ, නැත්නම් වැඩක් නැලු.:baffled:


    රිප්ලයි එකේ මුල් ටික කියවද්දී interstellar මතක් උනා බ්‍රෝ ... කොහොම උනත් කියල තියන හැමදේම පට්ට
     

    dan chooti

    Active member
  • ---Padarthaya venas nokara Light eke direction ekai venas venne. Irdium magin Light ekata balapamak karanna puluwan ne. HENA RAJA OIL EKA GANA KIYANNA DEYAK THIYENVA. 1918 de whthara Sinhala Muslim kolahalayak giya velave , Suddhan thiyapu vedi sinhala minissunnta vadune nathilu. Mea gana soya baluvama , Hamuduru namak , Hena raja oil ekin or vena Manthara yakin hari suddhange Thuvakku Mantharayakin or Hena Raja oil eken vedi patthu venne nathi vidiyata nathinam target eka enne nathi vidiyata Manthara mathiruvalu. Anthimedi digatama mea target varadima vena kota , suddho soyala baluvalu, mokakdha une kiyala, Hamuduruvo va arrest karala courts valata dammalu. Judge ahuvalu THUVAKKU BADINNE KOHOMADHA KIYALA. Hamuduruvo lanu kallak genna kiyala Thuvakku mitiyak badala pennuvalu lanuven. Ehema karala thiyenne suddhanva pal kirimata. Hamuduruvo secret eka eli kaley naha. Mea siddhiya thavamath danna minissu innava. Kalaniya, colombo patthe ayagen ahanna.

    ඔයවගේ සීන් එකක් අහලතියනවා බ්‍රෝ සරදියෙල් ගේ