.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,866
    6,737
    113
    38
    Galle
    වසර 200කට වඩා පැරණි අකුණු සන්නායකයක් අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් මෙම අකුණු සන්නායකයක රැගෙන යමින් සිටියදීයි. සැකකරු මෙම අකුණු සන්නායකය නෝර්වුඞ් ප‍්‍රදේශයේ වතු බංගලාවකින් ගලවාගෙන ඇති බවටයි සැකකෙරෙන්නේ.

    රුපියල් ලක්ෂ 100ක මුදලකට එම අකුණු සන්නායකය අලෙවි කිරීමටයි සැකකරු උත්සහ දරා ඇත්තේ. තේ වතු ආශ‍්‍රිතව ඇති පැරණි බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල අකුණු සන්නායක විශාල ප‍්‍රමාණයක් දැනටමත් විවිධ පුද්ගලයින් විසින් ගලවා අලෙවි කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. තවත් අකුණු සන්නායක ගණනාවක් ජාවාරම්කරුවන් විසින් ගැලවීමට උත්සහ කිරීමේදී වතු කම්කරුවන් ඔවුන් පලවා හැර තිබෙනවා.

    පැරණි අකුණු සන්නායකවල ඇති ‘යුරේනියම්’ නමැති මූලද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින් මෙම අකුණු සන්නායක ඉහළ මිලකට අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
    - See more at: http://nethfm.com/article/32147#sthash.3YylZYbr.dpuf
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"


    මම wena ථත්‍රෙඩ් එකක දාපු Comment ekak :P
    http://www.elakiri.com/forum/showthread.php?p=17141348#post17141348
    dan?pissuda ban.oka hadda parana mathrukawak.ganne coper bate.

    බටේ ගන්න තබ කාරයො මචො, රුපියල් අටදාහක් විතර වෙන්නෙ බටේ න, :P


    මන් අහපු කතාවක් මේක, :nerd::nerd:

    දැනට අවුරුදු සියක් විතර පරණ බංගලා වල, ඒ කිව්වේ සුද්දගේ කාලේ බිල්ඩින් වල ගහපු අකුණු සන්නායක වල පතුලේ තියන ලෝහ තැටිය අවුරුදු සිය ගානක් අකුණු වැදිලා වැදිලා මොකක් හරි වටිනා ලොහයක් බවට පරි වර්තනය වෙලාලු. ටයිටේනියම් කියලලු මතය, අනේ මන්ද. එක ගොඩ ගන්න ලෝහ උදලු වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැලු, ලී වලින් වටේට හාරලා මොකක් හරි කෙමිකල් එකක් දාල දවසක් විතර තියලලු ගොඩ ගන්නේ. කතාවේ හැටියට කොටි දහයක් විතර වටිනවාලු. ඇත්තද බොරුද දන්නේ න ඉතින් , බොන වෙලාවක ඇදිච්ච කතාවක් :rofl::rofl:

    දැනට අවුරුදු විස්සකට ඉස්සර ගහපු ඩයලොග් කුළුණු වල අකුණු සන්නායක වල ලෝහ තටියෙනුත් මොකක් හරි කුඩු වර්ගයක් හුරලා ගන්නවලු ඇමරිකන් කොම්පැනියක්. ඕක නම් කිව්වේ ඩයලොග් එකේ ඉන්ජෙක්. :nerd::nerd:

    අකුනු සන්නාකය නම් මචො මෙහෙමයි කියන්න බැ බචො. මොකද ඕකත් හරියට පොල් ගහ වගේ, හැම කොටසක්ම සල්ලි තමයි :D

    ඒත් මචො, හැම අකුනු සන්නාකයක්ම වටින්නෙ නැ, ඒ විස්තරේ බලාගන්න මගේ Thread එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1614661

    ඒත් එකක් මතක තියාගන්න. මේවාට ඉල්ලුම තියෙන්නෙ එක විශේශ අකුනුස් සන්නායක ටිකකට විතරයි,. හැම එකක්ම වටින්නෙ නැ.

    ලංකාවේ සුද්දා හයි කරපු විශේශ අකුනුසංනාකය කිහිපයක් විතරයි මෙහෙම වටින්නෙ.


    මේක අපි හිතන තරම් අලුත් කතාවක් නෙමෙයි, ලංකාවෙ අකුනු සන්නායක අරන් යන එක පටන් අරන් තියෙන්නෙ මීට අවුරුදු 3 කට කලින්, ඒත් ඒ කාලෙ සුද්දො දෙන්නෙක් තමයි වැඩේ කරලා තියෙන්නෙ., උන් නම් අරන් ගිහින් තියෙන්නෙ ලක්ශ 10 ට 15 ට, උපරිම ගිහින් තියෙන්නෙ ලක්ශ 60 ක් විතර,

    ඒත් ඒ කාලෙ උන් ඇවිත් තිබුනේ ඒ අවශ්‍ය කරන Plates තියෙන ඒවටම විතරයි, ඒ කාලෙ සුද්දගෙ Logs කියවලා බඩු තියෙන ඒවා ටික විශෙශයෙන්ම හොයන් ගිහින් ඒවා 80%ක් මීට අවුරුදු 2 ක් වෙද්දි අරගෙන ඉවරයි

    දැනට ඉතුරුවෙලා තියෙන්නෙ ඔය ඉතිරිවෙච්ච 10% විතර තමයි 10% කියන්නෙ Plates උපරිම 50 ක් ඇති.

    ඒත් මේ කතාව බොරුවක් නෙමෙයි, Plates එක්ක මම දැන් අවුරුද්දක් විතර සෙල්ලම් කරනවා. ලංකාවෙ හැම තැනකම Plates හොයන්න ගිහින් තියෙනවා, (තියෙන පැතිවල)

    ඒත් මම ගියේ ජාවාරම් කාරයෙක් වත්, බ්‍රෝකර් කෙනෙක් හැටියට වත් නෙමෙයි, Tester කෙනෙක් හැටියට, Original Test කරන සුද්දා එන්න කලින් මම දන්න ගොඩක් උන් මාව එක්කන් ගියා බඩු Sure කරගන්න, සබ්ජෙක්ට් එකේ ගොඩක් කල් මම හිටඔඋ හින්දා මම දන්නවා Original Plate එක :P

    ඇත්තට කේස් එක ඔය Plate එක ඉරිඩ්යම් මිශ්‍ර ලෝහයක්, ඒකෙන් කරන්න පුලුවන් ගොඩාක් විශේශ දේකට තමයි ඔය කෝටි ගානක් දිලා අරන් යන්නෙ.

    මේක ඇත්තටම අවශ්‍ය අය නෙමෙයි ලංකාවට එන්නෙම් ඔය එන්නෙත් ජාවාරම් කාර සුද්දො, ඒත් උන් Phd ගහපු උන්, උන් මේ Plates එක්ක ඒවගෙ ශක්තිය අරන් ගිහින් ඒ රටවල 100% විතර ලාභයක් උනුත් තියාගෙන විකුනනනවා.

    ඉරිඩියම් පරනවෙලා වතුර ගිහින් එක එක අම්ල හැදිලා ඒ අම්ල අයේ Plate එකට ශක්තියක් ලභාදීලා
    ඒ Plate එක Charge වෙලා මල කෙලියක් වෙල තමයි ඔය Plate එක ඔය තරම් මිලධික වෙලා තියෙන්නෙ.

    ඇත්තටම කිව්වොත් ඔය Plate එකේ තියෙන Charge එක තමයි වටින්නෙ, ඒ Charge එක ලංකාවෙ සල්ලි වලින් රුපියල් කෝටි 200 ක් විතර වෙනවා, ඒත් ඒක තිබ්බ Unit ගාන අනුව වෙනස් වෙනවා මිල.
    හරියටම ගොඩගත්ත එකක මිල වැඩි. නොදන්න එකෙක් ගොඩ ගත්ත එවගෙ ගොඩක් බලය අඩුයි, මිල අඩුයි.

    ඒත් ඔය කෝටි 200 ක් උනට ඕක අපිට අතට හම්බ වෙන්නෙ නැ. තියෙන එකාට එන්නෙ පොඩි ගානක්. ලොක්කො අතට ඔකෙන් 100 ක් විතර යනවා බ්‍රෝකර්ලා 50 ක් විතර ගන්නවා. තව තර තැන් ගොඩාක් තියෙනවා දෙන්න. ඉතින් බඩු අයිති කාරයට එන්නෙ කොටි 10 - 40 වගේ අතර ගානක්. ඒකත් ඉතින් බඩු තිබ්බ එකාගෙ වටේ හිටඔඋ උන්ට දුන්නම ඌට ඉතිරි වෙන්නෙ අත ලෙවකන්න පුලුවන් ගානක් විතරයි :D

    මම ලග මම වැඩ කරපු Projects වල Photos, Videos ඕන තරම් තියෙනව බං ඒත් මට එලියට දෙන්න බැ, තාම මේ සීන් යන හින්දා, මම අදුරන උන් නම් මගේ Phone එකේ තියෙන එවා ඔන තරම් පෙන්නලා ඇති.

    බඩු විතරක් නෙමෙයි. මේවා වලින් හම්බ උන සල්ලි කාමර වල පුරවලා තියෙන Photos වගයකුත් මම ලග තියෙනවා :D ඒවා දැක්කම නම් හාර්ට් ඇටැක් හැදෙනවා, :D ඇත්තටම කෝටි 20 ක් විතර කියන්නෙ පොඩි ලොරි කැල්ලක අරන් යන්න ඕන සල්ලි ප්‍රමානයක්.

    ඒ නිසාම දැන් නම් සල්ලි දෙන්නෙ නැ, ඒ වෙනුවට රත්තරන්, දියමන්ති, හෝ ඉඩමක් වගේදෙයක් තමයි අරන් දෙන්නෙ දැන් බයර්ලා.

    ඔය ඩයලොග් එකේ කතාව වෙනම කතාවක්, ඒ iridium කේස් එක නෙමෙයි. ඕවට අකුනු වැදිලා එක එක අම්ල හැදෙනව පොලවෙ. ඒවා කෘතීමව හදන්න ගොඩක් අමාරුයි, ඒවා හැදුච්ච පස් තමයි අරන් යන්නෙ.

    ඇත්තට කිව්වොත් අර මම ජාතියෙ අකුනු සංනාකය වල නම්,,

    Plate එකේ Charge එක, > මේක තමයි වැඩිම වටිනාකම ලංකාවෙ කෝටි 200 දිලා තියෙනවා මේකට, මේක අරන් ගිහින් එහේ විකුනන්නෙ කොටි 800 විතර ගානකටලු.
    පොලොව යට තියෙන Plate එක, > මේකෙ ඉරිඩියම් තියෙන නිසා කෝටි ගානකට ගන්නව. (ලක්ශ10 - කෝටි 20වගෙ)
    තබ පටිය > ඉරිඩියම් ප්ලේට් එකක තිබිල නම් ලක්ශ ගානක් වෙනවා, නැත්නම් 8000 ක් විතර.
    ප්ලේට් එක ලග තිබ්බ පස් උඩින් අඩියයි, යටින් අඩි දෙකයි > K-H ද මොකක්ද කියලා ඛාන්ඩයක අම්ල තියෙනවා කියලා අරන් යනවා. මේකටත් ලක්ශ 50 ක් විතර වෙනවලු,

    මේ ඔක්කොම දෙන්නෙ අර සුද්දා හයි කරපු සීමිත ගානකට විතරයි. හැම එකටම නැ. සමහරි ඉයේ පෙරේදා හයි කරපුවත් ගලවලා :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබේ thread නම් පට්ට මචං , වෙලාවකට hacking ගැන කියනවා තව වෙලාවකට නිදන් හාරනවා , වෙලාවකට හෙණ ගහන එව්වා කියනවා අකුණු සන්නායක අරව මෙව්වා , උබ දන්නේ නැත්තේ/ කරලා නැත්තේ මොනාද මචං ? අනික උබ මොනාද කරන්නේ job 1 කරනවා කියල හිතන්න අමාරුයි උබ මේවට යන කාලේ දිහා බලපුවම
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    උබේ thread නම් පට්ට මචං , වෙලාවකට hacking ගැන කියනවා තව වෙලාවකට නිදන් හාරනවා , වෙලාවකට හෙණ ගහන එව්වා කියනවා අකුණු සන්නායක අරව මෙව්වා , උබ දන්නේ නැත්තේ/ කරලා නැත්තේ මොනාද මචං ? අනික උබ මොනාද කරන්නේ job 1 කරනවා කියල හිතන්න අමාරුයි උබ මේවට යන කාලේ දිහා බලපුවම

    අනේ ඔව් බං, වෙලාවකට ජොබ් එක නම් හිර වෙනවා තමයි මේවට හිර වෙලා.
    මම Software Developer කෙනෙක් මචො, දැන් නම් මම මගේම Company එකක් කරන්නෙ, තාම නම් පොඩි කම්පැනි එකක්. මේ හැම ඳේම අස්සෙ ඒකෙනුත් ලොකු බරක් එනවා මොකද මම පිස්සු කෙලියොත් වැඩ කරන උන්ටත් කන්න වෙන්නෙ හුලං තමයි :D

    මම වැඩිය සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි, ඒ නිසා වියදම් ටික හොයාගත්තට පස්සෙ මොනා හරි මට කුතුහලයක් තියෙන දේකට හිත යොදවන්න තමයි මගේ ආසාව.

    දැන් ටිකක් මේවට දුවනවා අඩුයි බැදලා ලමයි ඉන්න හින්දා, 25 වෙන්න කලින් මම ඒවත් ඉවර කරගත්තා :D , දැන් ඉතින් වගකීම් වැඩි නිසා වැඩිය පිස්සු කෙලෛන්න බැ,

    නැත්නම් තව තව මේ වගේ ලොවෙත් නැති Thread දාන්න තිබුනා :D

    මේ දවස් වලත් අමුතුම දේවල් ටිකක් ගැන හොයනවා මම ඉස්සරහට ඒවත් දාන්නම්, කොච්චර අමාරුවෙන් ඉගෙන ගත්තත් දන්න දේ හැමොටම කියලා දෙන ජාතියෙ එකක් මම,
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Horoscope eke 8 veni kotuva powerful unama sagauna deval soyanna pelabenava vagema eva labime hakiyavak da thiyenava.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    අනේ ඔව් බං, වෙලාවකට ජොබ් එක නම් හිර වෙනවා තමයි මේවට හිර වෙලා.
    මම Software Developer කෙනෙක් මචො, දැන් නම් මම මගේම Company එකක් කරන්නෙ, තාම නම් පොඩි කම්පැනි එකක්. මේ හැම ඳේම අස්සෙ ඒකෙනුත් ලොකු බරක් එනවා මොකද මම පිස්සු කෙලියොත් වැඩ කරන උන්ටත් කන්න වෙන්නෙ හුලං තමයි :D

    මම වැඩිය සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි, ඒ නිසා වියදම් ටික හොයාගත්තට පස්සෙ මොනා හරි මට කුතුහලයක් තියෙන දේකට හිත යොදවන්න තමයි මගේ ආසාව.

    දැන් ටිකක් මේවට දුවනවා අඩුයි බැදලා ලමයි ඉන්න හින්දා, 25 වෙන්න කලින් මම ඒවත් ඉවර කරගත්තා :D , දැන් ඉතින් වගකීම් වැඩි නිසා වැඩිය පිස්සු කෙලෛන්න බැ,

    නැත්නම් තව තව මේ වගේ ලොවෙත් නැති Thread දාන්න තිබුනා :D

    මේ දවස් වලත් අමුතුම දේවල් ටිකක් ගැන හොයනවා මම ඉස්සරහට ඒවත් දාන්නම්, කොච්චර අමාරුවෙන් ඉගෙන ගත්තත් දන්න දේ හැමොටම කියලා දෙන ජාතියෙ එකක් මම,

    මචං උඹව අර ගලවාපු අකුණු සන්නායක කැලි එක්ක පොලිසියට මාට්ටු උනාම බය උනාද

    ආ මේ ඔයි ඉරිඩියම් ටෙස්ට් ෆේල් වෙච්චි තඹ කුට්ටි/තහඩු නැතෙයි ?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මචං උඹව අර ගලවාපු අකුණු සන්නායක කැලි එක්ක පොලිසියට මාට්ටු උනාම බය උනාද

    ආ මේ ඔයි ඉරිඩියම් ටෙස්ට් ෆේල් වෙච්චි තඹ කුට්ටි/තහඩු නැතෙයි ?

    ඒවා ගන්න වෙනා උන් එනවා බං :D පරන යකඩ බඩු එකතු කරන පොරක් අපි කරපු කාලෙ නම් අපි අල්ලගෙන හිටියෙ :D

    ඒත් ඊට වඩා මරු ආතල් වැඩක් තියෙනවා, ඔය ප්ලේට් එකක් තියෙනවා නම් බඩු නැති එකක් හරි කමක් නැ, අලුත බැහැපු එකෙක්ට කිව්වා නම් අය්යා මම දන්න පොරක් ලග ඔරිජිනල් ප්ලේට් එකක් තියෙනවා, තියෙන එකා මෝඩයෙක්. ‍ඌ ගාන දන්නෙ නැ, ඌට ලක්ශයක් විතර දුන්නා නම් උගෙන් බඩු ගන්න පුලුවන් කියලා, ගේමට අලුත බැහැපු උන් ලක්ශයක් එවෙලෙම අරන් දෙයි :D ඔක්කොටම තියෙන්නෙ තන්හාවනෙ බං :D
    සල්ලි කියපු ගමන් මිනිස්සු හරක් වෙනවා විනාඩියක් යන්න කලින් :D

    මේ උදාහරනෙත් කිව්වෙ, ඒ වගෙ වැඩ ඕන තරම් වෙනවා මේදවස් වල, කඩෙන් 5,000 කට ගත්ත තබ ප්ලේට් එක විකුනලා තිබ්බා ලකශ 5ට. මොකද උන් හිතන්නෙ ලක්ශ 5ට අරන් 50 ක විකුනන්න :D

    සල්ලි වලට ඕනවට වඩා තන්හාව වැඩි උනොත් වෙන්නෙ ඕක තමයි :D

    මොලේ තියෙන එකක් බැස්සා නම් කිසි ගේමක් නැ, මම දන්න මටත් වඩා අවුරුදු 3ක් පොඩි එකක් (22) ගැහුවා මරු ගේම්ස් ටිකක්, ඒ පොඩි එකාගෙ මොලේ තමයි මොලේ, මාස 6ක් යද්දි කොටියකට වැඩිය වටින වාහනයක් අරගෙන, ටුවරිස්ට් හොටෙල් එකකුත් ගත්තා සල්ලි වලට.

    ඒත් ඌ උනත් වැඩිය පැන්නුවෙ නැ, දැන් හෝටලේ කරගෙන ආතල් එකේ ඉන්නවා, ඌ ගහපු ගේම් දන්නෙ ඌත් එක්කම හිටපු අපි දෙතුන්දෙනෙක් විතරයි.:yes::yes:

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ ඔව් බං, වෙලාවකට ජොබ් එක නම් හිර වෙනවා තමයි මේවට හිර වෙලා.
    මම Software Developer කෙනෙක් මචො, දැන් නම් මම මගේම Company එකක් කරන්නෙ, තාම නම් පොඩි කම්පැනි එකක්. මේ හැම ඳේම අස්සෙ ඒකෙනුත් ලොකු බරක් එනවා මොකද මම පිස්සු කෙලියොත් වැඩ කරන උන්ටත් කන්න වෙන්නෙ හුලං තමයි :D

    මම වැඩිය සල්ලි පස්සෙ දුවන එකෙක් නෙමෙයි, ඒ නිසා වියදම් ටික හොයාගත්තට පස්සෙ මොනා හරි මට කුතුහලයක් තියෙන දේකට හිත යොදවන්න තමයි මගේ ආසාව.

    දැන් ටිකක් මේවට දුවනවා අඩුයි බැදලා ලමයි ඉන්න හින්දා, 25 වෙන්න කලින් මම ඒවත් ඉවර කරගත්තා :D , දැන් ඉතින් වගකීම් වැඩි නිසා වැඩිය පිස්සු කෙලෛන්න බැ,

    නැත්නම් තව තව මේ වගේ ලොවෙත් නැති Thread දාන්න තිබුනා :D

    මේ දවස් වලත් අමුතුම දේවල් ටිකක් ගැන හොයනවා මම ඉස්සරහට ඒවත් දාන්නම්, කොච්චර අමාරුවෙන් ඉගෙන ගත්තත් දන්න දේ හැමොටම කියලා දෙන ජාතියෙ එකක් මම,
    උබ නම් මරු dial 1ක් බන් IT කාපු එකෙක් මෙහෙම වැඩත් කරනවා කිව්වම පුදුමයි. කිරියේ register වෙන්න කලින් ඉදල උබේ thread කියවල තියනවා :yes: , උබ සිරාවට බැදලා ළමයි ඉන්නවද :shocked: , wife දන්නවද උබ මේ වගේ subject වලත් ඉන්නවා කියල ? , සල්ලි පස්සේ දුවන්නේ නැති එක නම් හොදයි බන් නැත්තම් රහ වැටුනට පස්සේ නවතින තැන හිතන්නවත් බැරි වෙයි:yes:.
    ඊළගට අහන්න හිටපු එකටත් උබ උත්තර දීල ගොඩ කාලෙකින් උබේ මේ වගේ thred 1ක් දැක්කේ නෑ.
    උබ කියපු කතාව නම් ඇත්ත "කොච්චර අමාරුවෙන් ඉගෙන ගත්තත් දන්න දේ හැමොටම කියලා දෙන ජාතියෙ එකක් මම " උබේ ත්‍රෙඩ් වල දිග දැක්කම එක පේනවා. මේවා මේකේ කිව්වා කියල උබට ලැබෙන දේකුත් නෑ එත් කරපු දේවල් පැහැදිලිව කරන හැටිත් එක්කම කියල තියනවා ,කොහොම type කරනවද මන්දා :baffled:
     

    Tilin

    Member
    Jul 26, 2014
    3
    0
    0
    mama laga thiyenawa me coins tika wikunanna buyer kenek innawa nam rep to me
    1942 one cent- pcs.3 (george king)
    1926 one cent -pcs.1 (george king)
    1955 two cent-pcs.3 (george king)
    1870 half farthing-pcs.1 (victoria queen)
    1840 half farthing-pcs 1 (victoria queen)
    1943 one cent-pcs 5 (george king)
    1945 one cent -pcs.5 (george king)
    1937 half cent- pcs.1 (george king)
    1957 one cent- pcs 1 (george king)
    1944 ten cent- pcs. 1 (george king)
    1940 one cent -pcs. 1 (george king)
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    me post eka dala tiyenne hariyata me gana danna kenek newei.

    akunu sannahakayen ganna enargy eka ganna plate eka ganna oni naha...e indian karayo awith gold ganna oniwata karapu de...oya plate eka 20%k gold mix karala tiyenne...un lankawata awith tibba tikath kawa...

    oya energy eka ganna machine ekak tiyenawa eka lankawe mudalin koti 85k vitara wenawa...danata lankawe inne usa buyes vitarai..kalinma hitiye german aya..
     
    • Like
    Reactions: thushana