Wahane neme bn awula tiyenne. Drive karana unge. Ekai hadanna oni.ow game parawalata kadu walata weel tharam anikwa yanna be. weel ekama safety wedi karala hadanna thiyenne
Wahane neme bn awula tiyenne. Drive karana unge. Ekai hadanna oni.ow game parawalata kadu walata weel tharam anikwa yanna be. weel ekama safety wedi karala hadanna thiyenne
Alto/Kei car Taxiටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
1980 දශකෙට කලින් ටැක්සි විදියට තිබුනේ යුරෝපියන් කාර්.
කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
ow threewheel wala wenama wasi thiyenawa.ow game parawalata kadu walata weel tharam anikwa yanna be. weel ekama safety wedi karala hadanna thiyenne
ඇත්ත. එලවන උන්ගේ ආකල්ප සහ ගැන්සි නැත්තං.ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
Pissuda utto, podi kadu gatayakwath ada ganna baha godak 3wheel valataow game parawalata kadu walata weel tharam anikwa yanna be. weel ekama safety wedi karala hadanna thiyenne
kaduna paraval thiyenawa bn. mama gihin thiyenawa roda 4 ewata yanna be. weel eke witarai yanna puluwanPissuda utto, podi kadu gatayakwath ada ganna baha godak 3wheel valata
bike valatath ehema karanna ona ban. lankave paraval vala yannath bayayi me vena accident dakalaඅර ඉස්සර කරන්න හැදුව වගේ පොඩි උන් ට ත්‍රී වීල් තහනම් කරන්න ඕනි.
අවුරුදු 30 ට වත් අඩු උන්ට අලුතින් ත්‍රී වීල් ලයිසන් දෙන එක නතර කරන්න ඕනි
අපරාදේ තරුණ ජීවිත![]()
JVP එකෙන්.කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
meka aththaඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.