මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට 🥰

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,387
    47,362
    113
    බයියෝ කියන්නේ ජෙප්පන්ගේ බස් කියලා :ROFLMAO:

    බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට.. :angry:

     
    • Like
    Reactions: Maui_15

    vito

    Well-known member
  • May 5, 2008
    10,965
    1
    12,298
    113
    අදාළ නෑ නේ
    meanwhile bus mafia dhaathu sunakaya :lol:
    images
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,037
    1
    58,366
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට.. :angry:


    බස් නිකං දෙන්නෙ නැතිව ටෙන්ඩර් එකේ ගාණ අඩු කරන්න තිබුනනෙ. මට ඔය කතාවේ ලොජික් එක පැහැදිලි මදි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,289
    1
    61,744
    113
    Mother Earth
    තව අවුරුද්දකින් සීට් නැතුව ඕවයෙ බිම ඉඳගෙන නිදා ගෙන යන්නෙ. ටයර් ඩැක් ගහල ෆුට් බෝඩ් වල එල්ලිලා කොන්දොස්තර හරේ යං හරේ කිව්වට පස්සෙ ඩයිවර්ට තියෙන්නෙ පාගන්න. බෙල් එකකුත් හයි කරලා ඉස්සරා හෝල්ට් බහිනවා 🤷‍♂️
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    නියමයි...
    මේ හොඳටම ඇති... දුන්න ඡන්දෙ ගැන ආඩම්බරයි....
    මේවා තමා නිව්ස්....
    ජය වේවා අනුර මැතිඳුනි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    පොහොට්ටු පක්ශෙ හදපු කාලේ මාත් හරි ආසාවෙන් හිටියෙ ගෝටගෙ ආණ්ඩුවෙ මොකක් හරි හොඳ වැඩක් කරාම අනිත් අයට පේන්න පඩ දාන්න