මිනුවන්ගොඩ යතුරුපැදි අනතුරේ දෙකට වෙන්වූ මළසිරුරු! (ජුගුප්සාජනක වීඩියෝ සහිතයි)

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,690
    9,044
    113
    Galaha
    කලුවරේ නොපෙනී හයියෙන් එලවන එකත් risk එකක්
    සමහර මිනිස්සුත් රෑට ලඟට එනකල්ම පේන්නෙ නෑ ඇදගෙන යන ඇඳුමෙ පාටට. ලොරියෙ ටේලරෙත් ලයිට නැති නිසා දකින්න නැතුව ඇති. අනික ලොරිය headlight ගහන් ඉන්න ඇති කෙහෙමත් පේනනෙ නෑනෙ එහෙම උනාම.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,726
    8,300
    113
    වාහනයක High Beam (දුර එළිය / හයි බීම්) භාවිතා කරන ප්‍රධාන අවස්ථා සහ ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පහත දක්වා ඇත.

    High Beam එකකින් මීටර් 100 – 150 (අඩි 350 – 500) පමණ දුරක් කෙළින්ම ඉදිරියට ආලෝකමත් කරයි. (Low beam එකෙන් ආලෝකමත් වන්නේ මීටර් 45 – 60 පමණ ප්‍රමාණයකි.)

    High Beam භාවිතා කළ යුතු ප්‍රධාන අවස්ථා​

    • වීදි ලාම්පු නොමැති අඳුරු මාර්ග: රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය (Streetlights) නොමැති ග්‍රාමීය මාර්ග, වනාන්තර මැදින් වැටී ඇති පාරවල් හෝ පාලු මහා මාර්ගවල ධාවනය කිරීමේදී.

    • අධිවේගී ධාවනයේදී (High-Speed Driving): වැඩි වේගයකින් (පැයට කි.මී. 60 ට වැඩි) ගමන් කරන විට, ඉදිරියෙන් ඇති බාධකයක් දැක වාහනය නවතා ගැනීමට Low Beam ආලෝකය ප්‍රමාණවත් නොවේ. High Beam මගින් දුර තියා පාර පෙනෙන නිසා ආරක්ෂිතව තිරිංග යෙදීමට කාලය ලැබේ.

    • සතුන් සහ පාරේ ඇති බාධක කලින් හඳුනා ගැනීමට: පාර අයින්නේ ගමන් කරන පදිකයන්, විදුලි පහන් නැති බයිසිකල්, පාරට පැනින සතුන්, වළවල් හෝ පාරේ වැටී ඇති දේවල් දුර තියාම දැක ගැනීමට.

    • සංඥා කිරීමට (Headlight Flash): වෙනත් වාහනයක් ඉස්සර කිරීමට (Overtake) යන බව දැක්වීමට හෝ ඉදිරියෙන් ඇති අනතුරක් ගැන අනෙක් රියදුරන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කිරීමට මොහොතකට High Beam නිවා දැමීම (Flash කිරීම).

    • වංගු සහිත සහ කඳුකර මාර්ග: පාරේ ඊළඟට ඇති වංගුව හෝ මාර්ගයේ සීමා මායිම් කලින් හඳුනා ගැනීමට.

    Low Beam වලට මාරු විය යුතු අවස්ථා (High Beam නිවා දැමිය යුතු අවස්ථා)​

    High beam එකෙන් නැගෙන ආලෝකය අනෙක් රියදුරන්ගේ ඇස් නිලංකාර කර අනතුරු ඇති කළ හැක. එම නිසා පහත අවස්ථාවලදී වහාම Low Beam (ළඟ එළිය) වලට මාරු වන්න:

    • ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට: ඉදිරියෙන් එන වාහනය මීටර් 150 ක් (අඩි 500) පමණ ආසන්නයට එනවිට High Beam නිවා Low Beam යොදන්න.
    • තවත් වාහනයක් පිටුපසින් ගමන් කරන විට: ඉදිරියෙන් යන වාහනයට මීටර් 90 ක් (අඩි 300) ඇතුළත ධාවනය කරන්නේ නම්, එම රියදුරාගේ කඩතොලු / කණ්ණාඩි (Rearview mirror) වලින් ඇසට ආලෝකය පරාවර්තනය වීම වැළැක්වීමට Low Beam භාවිතා කරන්න.
    • මීදුම, තද වැස්ස හෝ දුම සහිත අවස්ථාවල: මීදුම හෝ වැසි බිංදු මත High beam ආලෝකය වැදී ආපසු ඔබේ ඇසටම පරාවර්තනය වේ (Glare). එවැනි වෙලාවට Low Beam හෝ Fog Lights (මීදුම් ලාම්පු) පමණක් භාවිතා කරන්න.
    • ආලෝකය සහිත නගර බද මාර්ගවල: පාරේ ප්‍රමාණවත් තරම් වීදි ලාම්පු තිබේ නම් High beam යෙදීම අනවශ්‍ය මෙන්ම අන් අයට බාධාවකි.
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,781
    2,614
    113
    ට්‍රේලරේ ලයිට් නැති කතා නෑ. පාර කළුවරයි නම් පේන් නැත්තන් වාහනේ වේගේ අඩු කරගන්න බයික් කාරයෝ දැන ගන්න ඕනේ. අඩු වේගෙන් එනකොට ලයිට් නොතිබ්බත් පේන්න ගන්නවා. එහෙනම් බ්‍රේක් කරගෙන තව කාලයක් ජීවත් වෙන්න තිබ්බා.

    අනික ලොරියේ ට්‍රේලරේ ලයිට් නොතිබ්බාට ඒකේ හෙඩ් ලයිට් වදින්නේ බයික් කාරයෝ එන පැත්තට. උන් දැන ගන්න ඕනේ ස්පීඩ් එක අඩු කරගෙන නවත්ත ගන්න.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අරුන් දෙන්නා එලොව. ලොරි ඩ්‍රයිවර් හිරේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,016
    101,671
    113
    මම වැඩිම වේගෙන් ගිහින් තියෙන්නෙ කෑගල්ලෙ ඉඳන් විනාඩි 20ට - 25ට විතට නුවර ගියා එක සැරයක්. පාන්දර 2ට විතර කොළඹ ගිහින් එනකොට. ඒත් කඩුගන්නාවෙදි මාව පහුකරල වෙන බයික් එකක් ඊට වඩා වේගෙන් ගියා :rolleyes2: :rolleyes2:
    ඒ යකෙක්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,440
    7,172
    113
    දෙකට කැඩ්ල සෑහෙන්න වෙලා යනව ඉතින් මැරෙන්න.
    ඒ දෙකට කැපුවා නං වගේ
    මේකෙ impact එකට කෙලින්ම brain එක ඔලුව ඇතුල පල්ප් වගේ වෙලා ඇත්තෙ බන්
    heart එක එහෙම ටික වෙලාවක් වැඩ කරන්න ඇති ඒත් brain එක impact එකේදිම dead
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,440
    7,172
    113

    මේකෙ හැටියට නං බං ලොරියෙ සයිඩ් එකේ සිග්නල් ලයිට් තිබ්බෙ නැතිව දැක්කෙ නැහැ කියන්න බැහැ බන්
    බයික් එක වදින් පැත්තට ලොරියෙ හෙඩ් ලයිට් එක හැරිලා තියනවා නේ බන් අනිවා ලොරිය පේනවා එන වේගෙට කරගන්න දෙයක් නැහැ

    බයික් එක ලොරියෙ හැපිලත් ආපු වේගෙන්ම යනවා ලොරිය යටින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    මේකෙ හැටියට නං බං ලොරියෙ සයිඩ් එකේ සිග්නල් ලයිට් තිබ්බෙ නැතිව දැක්කෙ නැහැ කියන්න බැහැ බන්
    බයික් එක වදින් පැත්තට ලොරියෙ හෙඩ් ලයිට් එක හැරිලා තියනවා නේ බන් අනිවා ලොරිය පේනවා එන වේගෙට කරගන්න දෙයක් නැහැ

    බයික් එක ලොරියෙ හැපිලත් ආපු වේගෙන්ම යනවා ලොරිය යටින්
    මට නිකන් හිතෙන්නෙ උන් බන් එක්කො මොනාහරි ගහලා ඉඳලා තියෙන්නෙ, නැත්තන් බන් පොඩි හරි බ්‍රේක් පාරක් ගහන්න ට්‍රයි එකක් තියෙන්න එපැයි. පොඩ්ඩ්කවත් අවධානෙන් නෙවී ඇවිත් තියෙන්නෙ.