හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,365
    12,912
    113
    🌎
    592556514-122221803686127413-1128305712552432780-n.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,224
    27,910
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.
    මේ පොරට ගෙදර තනියම ඉදලා පුරුද්දක් නෑ. මිනිස්සු වට කරගෙන හැමෝම සර් ගාගෙන ඉන්නවට තමා කැමැති. ඒකයි ඔය ගෙදරට වෙලා රෙස්ට් එකේ ඉන්නේ නැත්තේ.
    යුද්දේ ඉවර කරේ මහින්ද. බට් යුද්දෙට මහින්දව පුෂ් කරේ ජෙප්පෝ. ජෙප්පෝ තමා මහින්දව ගෙනාවේ. චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් දාලා ඇවිත් මහින්දගේ පැත්තේ හිටගත්තේ ජෙප්පො.
    එදා ජෙප්පෝ ඒ දේ නොකල නම් අද අපේ ඇට දෙකත් නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,010
    113
    35
    Spain
    මේ පොරට ගෙදර තනියම ඉදලා පුරුද්දක් නෑ. මිනිස්සු වට කරගෙන හැමෝම සර් ගාගෙන ඉන්නවට තමා කැමැති. ඒකයි ඔය ගෙදරට වෙලා රෙස්ට් එකේ ඉන්නේ නැත්තේ.
    යුද්දේ ඉවර කරේ මහින්ද. බට් යුද්දෙට මහින්දව පුෂ් කරේ ජෙප්පෝ. ජෙප්පෝ තමා මහින්දව ගෙනාවේ. චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් දාලා ඇවිත් මහින්දගේ පැත්තේ හිටගත්තේ ජෙප්පො.
    එදා ජෙප්පෝ ඒ දේ නොකල නම් අද අපේ ඇට දෙකත් නෑ
    සෝමවංශයා යුද්ධයට බාල්දි දැම්මා කියල පිළිගන්න වීඩියෝ එකක් තියෙද්දී උඹ මොන කබ්බෙක්ද බන් පුෂ් කරන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මේ පොරට ගෙදර තනියම ඉදලා පුරුද්දක් නෑ. මිනිස්සු වට කරගෙන හැමෝම සර් ගාගෙන ඉන්නවට තමා කැමැති. ඒකයි ඔය ගෙදරට වෙලා රෙස්ට් එකේ ඉන්නේ නැත්තේ.
    යුද්දේ ඉවර කරේ මහින්ද. බට් යුද්දෙට මහින්දව පුෂ් කරේ ජෙප්පෝ. ජෙප්පෝ තමා මහින්දව ගෙනාවේ. චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් දාලා ඇවිත් මහින්දගේ පැත්තේ හිටගත්තේ ජෙප්පො.
    එදා ජෙප්පෝ ඒ දේ නොකල නම් අද අපේ ඇට දෙකත් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,638
    75,663
    113

    මිනිස්සු වයසට යනව පොන්ස්. ඩයල් එක කෙලින් ඉන්න ඕන කාලේ කෙලින් හිටියා, ගිහින් බලපන 2006 ඉඳන් 2010 විතර වෙනකන් උගෙ ෆොටෝ. ෆොටෝ එක දැක්කත් ඇති කොටින්ටයි ජේවීපී පොන්නයන්ටයි කලිසමේ චූ යනවා.

    බුවා ජනාදිපති වෙලා හිටපු කාලේ එකෙක්ටවත් ඌට මයිනා මයිනා ගාන්න කටක් ඇරගන්න බයේ හිටියෙ. ඒකට දැන් එකා. ඌට අවුරුද්දක් යන්න කලින් රටේ තියෙන ඔක්කොම නෝන්ඩි නම් කියනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මෙහා ගේ ප්‍රයිම් කාලේ මයිනා කියලා කිව්වනම් කිව්ව එකාව ගහක හැප්පිලා ඉඳීයි,

    මැරෙනකම් තමන් ජනාදිපති සීන් එකේ තියන්න ෆැමිලි එකේ අය වැඩ සලස්වල තියෙන විදිහයි,
     
    • Like
    Reactions: lilman

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,991
    2,342
    113
    Birmingham
    මුව රෝද පුටුවේ දාගෙන ගියොත් Votes කඩෙන නිසා මුව කොට්ටක ගහගෙන හරි කෙලින් කරන තරමට බයියෝ රැවටෙනවා :(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,764
    2,237
    113
    Nugegoda
    වියපත් වුනත් සිංහයා සිංහයාමයි අපේ හාමුදුරුවනේ.....
     
    • Haha
    Reactions: clumsyhulk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,028
    4,468
    113
    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.
    ඇත්ත. දේශපාලන මතවාදය මොකක් වුනත් අපි ක්‍රෙඩිට් එක අදාල කෙනාට දෙන්න ඕනෙ. හොරකම් කලා, වංචා කලා, තමුන්ගේ අවශ්‍යතාවයට සමහර උන්ව මැරුවා තමයි. (ඒවත් සම්පූර්ණ වැරදියි.) ඒත් පොර යුද්දේ ඉවර කලා, පාරවල් ටික පාලම් ටික හැදුවා.
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    300
    251
    63
    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.
    jepi keriyo hitapu nisa tama pako mahindaya yudde kale.. neththan karai pamkak

    ඇත්ත. දේශපාලන මතවාදය මොකක් වුනත් අපි ක්‍රෙඩිට් එක අදාල කෙනාට දෙන්න ඕනෙ. හොරකම් කලා, වංචා කලා, තමුන්ගේ අවශ්‍යතාවයට සමහර උන්ව මැරුවා තමයි. (ඒවත් සම්පූර්ණ වැරදියි.) ඒත් පොර යුද්දේ ඉවර කලා, පාරවල් ටික පාලම් ටික හැදුවා.
    Parawal, palan haduwa tama mokada evvagen Gasa kewata hoyaganna be machan... ekai parawal ehema haduwe.....
    ------ Post added on Jul 31, 2026 at 10:37 AM
     
    • Haha
    Reactions: Udee KJ