හොඳ දෙයක්, හැබැයි ලයිට් නැතිකොට ෆයිබර් වැඩ කරන විදියකුත් සෙට් කරලා දෙන්න ඕන ගෙවල් වලට.
දෙකක් මේන්ටේන් කරන එක වදයක් වෙන්න ඇති බන් එකයිටෙලිෆෝන් එක විතරක් පාවිච්චි කරන උන්ට ෆයිබර් ලයින් වැඩක් නැහැ නෙ
Api nam ganiy fiber
Copper remove karoth apahu copper naha
මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.ටෙලිෆෝන් එක විතරක් පාවිච්චි කරන උන්ට ෆයිබර් ලයින් වැඩක් නැහැ නෙ
මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.Kohomath dan copper lines maintain karanne na awulak giyoth repair crew ekak enna sathiyak withara yanawa. Fiber within 24H fixed
ehema couple karanna puluwan copper eke thiyena connection eka voice withara out karanna,request ekak danna untaමගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.
මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
------ Post added on Jul 31, 2026 at 10:22 AM
මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.
තේරුනෙ නෑ. කොපර් එක වොයිස් ඔන්ලි. ඒක දැන් ෆයිබර් ලයින් එකට කපල් කරනවද? ෆෝවඩින් නෙමේ. two voice line + 1 net lineehema couple karanna puluwan copper eke thiyena connection eka voice withara out karanna,request ekak danna unta
router ekath own device ekaknam oka 270 ta bassaganna puluwan. liyumak denna own device walata hadanna kiyala. bill hadennanam maasa 3-4 k yayi.අඩුම තරමේ දැන් ෆෝන් එකවත් දෙන්නේ නැහැ. හැබැයි අර ෆෝන් චාර්ජ් බිල නම් ගානට එවනවා 430 ක්.
මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
------ Post added on Jul 31, 2026 at 10:22 AM
Unlimited ewata nam land line eka ain karala wage thama dan bill eke land line ekata cost ekak mention karannewath na Unlimited Monthly + Tax deka witharaiohhoma land line ekath ain karanam iwarai. ekko minissunta select karaganna denna ona Land line onada nadda kiyala
option ekak denne nathuwa. fibre wala singleplay na.karanna deyak naha ban
ratak idiriyata yanna one
හොඳ දෙයක්, හැබැයි ලයිට් නැතිකොට ෆයිබර් වැඩ කරන විදියකුත් සෙට් කරලා දෙන්න ඕන ගෙවල් වලට.
Puka demiවෙඩි කනවද පුක දෙනවද වගේ ගැටළුවක්
ගොන් තර්ක ගේන්න එපා, ගොඩක් උන් දන්නෙ නෑ ෆයිබර් එකෙන් ලෑන්ඩ් ෆෝන් වැඩ කරවන්න අනිවා power වෙනම දෙන්න ඕන කියලා. එක්කො උන් මිනිස්සු දැනුවත් කරන්න ඕනා ඒ ගන. අනික එක technology එකකින් තව එකකට මිනිස්සු බලෙන් තල්ලු කරනවානම් කලින් එකේ තිබ්බ features ටික තියෙන්න ඕනා.Uba kalisamak gannakota ungen ado kalisama ekka jokek enne nedda ahanawada ? ??? ne ne uba joka wanama gannawane. ehema karapan