SLT පුනරුදය උදා වෙයි!

Max_r

Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    අපෙ පැති වල නම් කොපර් ලයින් කපන් ගියා බන්, දැන් ටිකක් කල්.
    ෆයිබර් මාරු වෙන්න දුන්න ඔෆ්ෆර්ස් හිටපු ADSL අයට.

    කරදර අඩුයි බන් ෆයිබර්,
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    Kohomath dan copper lines maintain karanne na awulak giyoth repair crew ekak enna sathiyak withara yanawa. Fiber within 24H fixed
    පානදුරේ නම් Fibre ද ADSL ද කියලා නෑ දවස ඇතුලත එනවා හදන්න
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    එහෙම බලෙන් කරනව නං නිකන් දෙන්න ඕනෙ. මොකද ඔය කොපර් ලයින් තියන මිනිස්සු ලොකු ගානක් දීල තමා connection එක අරන් තියෙන්නෙ
     
    • Like
    Reactions: pramodh87

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,904
    2
    54,587
    113
    පානදුරේ නම් Fibre ද ADSL ද කියලා නෑ දවස ඇතුලත එනවා හදන්න

    Mehe wanniya ne

    එහෙම බලෙන් කරනව නං නිකන් දෙන්න ඕනෙ. මොකද ඔය කොපර් ලයින් තියන මිනිස්සු ලොකු ගානක් දීල තමා connection එක අරන් තියෙන්නෙ

    2020-2021 nam free dunne.
     

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    පානදුරේ නම් Fibre ද ADSL ද කියලා නෑ දවස ඇතුලත එනවා හදන්න
    පානදුර සීන් එකනම් සිරා. වලතරයගෙ කම්ප්ලේන් එකකට පානදුර SLT එකේ උන් පස්ස ගහලා එන්න පරක්කු කරලා, පස්සෙ වලා මන්නෙත් අරගෙන SLT එකට ගිහිල්ලා කලුවො දෙතුන් දෙනෙක්ගෙ තට්ටෙ පලලා. ඒ සිද්ධියෙන් පස්සෙ තමයි ඕකුන් ක්ශණික එන්න පටන්ගත්තෙ.
    download-jpg.214791
     
    • Haha
    Reactions: HKavinda

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
    එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.


    මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
    ------ Post added on Jul 31, 2026 at 10:22 AM
    VOIP දෙන්නේ නෑ උන්. ports block කරලා තියෙන්නේ. මම දන්න ඉන්ජිනියර් කෙනෙක් ගෙන් ඇහුවම මෙහෙ SIP tunneling දාගෙන IDD කෝල්ස් දෙන නිසා VOIP UDP / TCP ports block කරලා ලු.

    SLT එකට තාම තේරිලා නෑ වොයිස් කෝල්ස් වලින් සල්ලි හොයන්න දැන් බෑ කියන එක.
     
    • Like
    Reactions: Amith0424