SLT පුනරුදය උදා වෙයි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,852
    10,043
    113
    uWxM1888ac.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,748
    113
    ටෙලිෆෝන් එක විතරක් පාවිච්චි කරන උන්ට ෆයිබර් ලයින් වැඩක් නැහැ නෙ
    දෙකක් මේන්ටේන් කරන එක වදයක් වෙන්න ඇති බන් එකයි
    ඕකට නං SLT එකට බැනලා වැඩක් නැහැ

    ෆයිබර් දුන්නෙ නැති උනත් SLT එකට බනින්නෙ
    කොපර් අයින් කරන්න කියලා කිවුවත් SLT එකට බනින්නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ටෙලිෆෝන් එක විතරක් පාවිච්චි කරන උන්ට ෆයිබර් ලයින් වැඩක් නැහැ නෙ
    මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
    එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.

    Kohomath dan copper lines maintain karanne na awulak giyoth repair crew ekak enna sathiyak withara yanawa. Fiber within 24H fixed
    මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
    ------ Post added on Jul 31, 2026 at 10:22 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
    එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.

    මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
    ------ Post added on Jul 31, 2026 at 10:22 AM
    ehema couple karanna puluwan copper eke thiyena connection eka voice withara out karanna,request ekak danna unta
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,879
    2,116
    113
    Birmingham
    මගෙ ලයින් දෙකක් තියෙනව. එකක් කොපර් එකක් ෆයිබර්. කොපර් එක ෆයිබර් කරන්න කිව්ව නෙට් නැතුව එහෙම බෑ කිව්ව උන්. උන්ට නෝ ඔප්ෂන්.
    එහෙනම් වොයිප් අකවින්ට් එකක් අනෙකට කපල් කරන්න කිව්ව. වොයිප් මොනාද කියල අහනව. ටෙක්නීෂියන් කෙනෙක්ට ට්‍රාන්සර් කළා ඌ දන්නෙත් නෑ. ඌ ගියා උඩ එකෙක් ගාවට. කළින් කරල නෑලු ඒක නිසා ශුවර් නෑලු.

    අඩුම තරමේ දැන් ෆෝන් එකවත් දෙන්නේ නැහැ. හැබැයි අර ෆෝන් චාර්ජ් බිල නම් ගානට එවනවා 430 ක්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ehema couple karanna puluwan copper eke thiyena connection eka voice withara out karanna,request ekak danna unta
    තේරුනෙ නෑ. කොපර් එක වොයිස් ඔන්ලි. ඒක දැන් ෆයිබර් ලයින් එකට කපල් කරනවද? ෆෝවඩින් නෙමේ. two voice line + 1 net line

    අඩුම තරමේ දැන් ෆෝන් එකවත් දෙන්නේ නැහැ. හැබැයි අර ෆෝන් චාර්ජ් බිල නම් ගානට එවනවා 430 ක්.
    router ekath own device ekaknam oka 270 ta bassaganna puluwan. liyumak denna own device walata hadanna kiyala. bill hadennanam maasa 3-4 k yayi. 😁
    ------ Post added on Jul 31, 2026 at 10:34 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    මෙහෙ එහෙම නෑ, ටීම් දෙකක් ඉන්නව කම්ප්ලේන් එක දාල කෝල් කරාම එනව.
    ------ Post added on Jul 31, 2026 at 10:22 AM

    Meheth ehema thamai eth copper team eka enne na sathiyak wath yanakam. Hithalama karanawa aththe me paththe hamoma wage fiber walata maru wela nisa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    ohhoma land line ekath ain karanam iwarai. ekko minissunta select karaganna denna ona Land line onada nadda kiyala
    Unlimited ewata nam land line eka ain karala wage thama dan bill eke land line ekata cost ekak mention karannewath na Unlimited Monthly + Tax deka witharai
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    445
    447
    63
    හොඳ දෙයක්, හැබැයි ලයිට් නැතිකොට ෆයිබර් වැඩ කරන විදියකුත් සෙට් කරලා දෙන්න ඕන ගෙවල් වලට.

    Uba kalisamak gannakota ungen ado kalisama ekka jokek enne nedda ahanawada ? ??? ne ne uba joka wanama gannawane. ehema karapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    Uba kalisamak gannakota ungen ado kalisama ekka jokek enne nedda ahanawada ? ??? ne ne uba joka wanama gannawane. ehema karapan
    ගොන් තර්ක ගේන්න එපා, ගොඩක් උන් දන්නෙ නෑ ෆයිබර් එකෙන් ලෑන්ඩ් ෆෝන් වැඩ කරවන්න අනිවා power වෙනම දෙන්න ඕන කියලා. එක්කො උන් මිනිස්සු දැනුවත් කරන්න ඕනා ඒ ගන. අනික එක technology එකකින් තව එකකට මිනිස්සු බලෙන් තල්ලු කරනවානම් කලින් එකේ තිබ්බ features ටික තියෙන්න ඕනා.
     
    • Like
    Reactions: pramodh87