ඒක ඇත්ත තමයි බං. ඌ අපිට ආදරේට කලේ නෑ. නිකමට හිතපන් ඌ හොරාකාලා හරි පාරවල් ටික හැදුවෙ නැත්තං තාමත් අපිට යන්න වෙන්නෙ අර කැඩිච්චි වල් තාර කාපට් එකේ.උඹ අවුරුදු 30-35ක එකෙක් නං හොඳට දන්නවා ඇති.( 2000න් පස්සෙ එකෙක් නං මම කතාකරන්න යන්නෑ.) මම බයියෙක් නෙවෙයි. යූ.එන්.පී එකෙක්.Parawal, palan haduwa tama mokada evvagen Gasa kewata hoyaganna be machan... ekai parawal ehema haduwe.....
------ Post added on Jul 31, 2026 at 10:37 AM
