හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,471
    2,886
    113
    පොරට තියෙන්නේ osteoarthritis. මාරාන්තික ලෙඩක් නෙමේ,දණහිස්වල කාටිලේජ ගෙවුනම අස්ථි එකට එක ඇතිල්ලෙනවා. රිදෙනවා පට්ටම විදිහට සහ අස්ථි ගෙව්ව්නවා. ඒකයි ඔය අවුල, නැතුව ඇවිදින්න බැරි කමක් නෙමේ. වයසට යද්දි එනවා සමහරුන්ට.
     
    • Like
    Reactions: waca

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    _8brmx.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    අඩෝ මේ බලපන් වයස 80 යි. තවම ගැම්ම කොහොමද?
    අනික් එව්න් වයස 80ක් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් කොහොමද බඩ ගාන්නේ කියලා
     
    • Like
    Reactions: CohenLenstra

    hu KANNA

    Active member
  • Dec 8, 2025
    211
    234
    43
    Ditwa eddi Ranja ekka selfie gagaha hitaph maha ekaa kohomada bn yuddayak karanna yanne ?
    Rattu hinassanne nathuwa idapan bn. Api marila ipadune nane.
    Habai Rajapakse lage weradi nosoya unwa aaith baleta enna paara kapanneth jeppoma thamai.
    Namalge hora upadi hoyanna awe. Habai wune Ranwalage hora PhD maattu wuna eka. Anik ewath ohomama thamai :lol:
    menna mahindage beti thalu mara mara kana ekek
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බල තණ්හාව මනුස්සයෙක්ට කොච්චර හානියක් කරන්න පුලුවන්ද කියන එකට හොඳ උදාහරණයක්. පව් ඉතින්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    හොදින් සාධාරණව ජීවත් උනේ නැත්තම් ලෙඩක් වෙලත් මැරිලත් බැනුම් අහන්න වෙන්නේ. පේනවානේ.
    ⁣කමෙන්ට් වල අර්ථය පෙන්නලා ළමයින්ට උගන්වන්න ඕනා හොදින් ජිවිත් විමේ වැදගත්කම.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පවුල බඩගින්නෙ තියන්න බැරිකමට හොරා කෑවත් මයිනා රට බේරගත්ත නායකයා. ගොටාබය මාත්‍යත් චන්දෙ ඉල්ලපු කාලේ කිව්වෙ ඕන ප්‍රශ්නයක් අයියගෙන් අහන්න කියල. ඒ වගේ තීක්ෂණ බුජ්ජියක් තිබුන කෙනෙක්.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හොඳ මනුස්සයෙක්...
    ඉස්සර ස්ටේජ් නගින්නෙ දුවගෙන අවිල්ලා.. මාර ගැම්මක් තිබ්බෙ...
    වැඩිමහල් අයියා හොඳට ඇවිදලා කියලා ඉන්නවා. මෙයා වැටුනු තැන...
    කල සමහර දේවල් දිට්ට ධම්ම වේදනීයව බලපෑවා අනිවා....