හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

Max_r

Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    760862106_1522157622993518_1812191925646015429_n.png


    Former Defence Secretary Hemasiri Fernando has also been found guilty and sentenced to death by the Colombo Permanent High Court Trial-at-Bar over his failure to act on intelligence warnings ahead of the 2019 Easter Sunday terror attacks.

    Earlier today, former IGP Pujith Jayasundara was also sentenced to death in the same case.


    නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවෙක් - නීතිපති තවත් පිරිසක් අත්අඩංගුවට ගන්න කීවාම පොලිස්පතියි ලේකමුයි විතරක් ගන්න කියලා කිව්වේ මෛත්‍රී - හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියම කරන්න කලින් උසාවියේදී කියයි
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,406
    113
    එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
    උන් දෙන්න කලින්ම මාලිමාවට පැනගත්තෙ ඒක තමයි

    බෝම්බ හදපු නාන පුපෙන් හිනා වෙනව ඇති 😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
    අඩො හොදම සාක්කියක් මෙන්න මෙතන! :shocked: :sorry:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,383
    5,736
    113
    බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?


    nCz3pJx.jpeg
    මොනාද බන් මේ අදෝනා. මහින්ද රනිල් නේද 2019 ඉදන්ම රට කලේ, එතකොට බුදියගෙනද හිටියේ? දැන් මේ ආන්ඩුවෙන් මුන්ව එල්ලනවා, කලින් ආන්ඩුවෙන් ඕකුන්වත් එල්ලුව නම් ඉවරයි නෙහ්. දැන් කරන්න දෙයක් නෑ, අස්සයා ගියා, දැන් අනිත් උන්ගේ වාරේ, බලන් හිටපන් කට පියාගෙන. අපි බලන් ඉන්නෙ දෙපිලෙම උන්ව එල්ලනකන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,930
    1
    15,699
    113
    පාස්කු කොමිසමේ වාර්තාව කියවලා බලපං ඩෝබියෝ. ඒකේ පැහැදිලිවම තියන දෙයක් ඕක
    ජජ්ට අමතක වෙන්න ඇති කියවන්න නේද?? :shocked: අඩො,මාර කේස් එකක්බන් ඒකනම්, උබට මතක් කරන්න තිබ්බා හැබැයි!
    Idiye.gif