ape ekek aran dan kari dukak widinne. aran masa 9yak nathwua athi battery deparak maru kara.
McDonald වලට කෙලියෙත් මුන් නේ ද? මුං sales විතරයි බලන්නේ, Service කියන එක දන්නේ නෑ.වැඩ නම් අයින් කරන්න හේතුව?අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
LG සුපිරි බඩු, මමනම් showroom managersලව හොඳට අඳුරනවා. ඉතින් මොන ප්‍රශ්නෙ උනත් ගේමක් නැතුව විසඳගන්න පුලුවන්. ලංකාවෙ වැඩක් කරගන්නවානම් එහෙම තමා කරන්න ඕන.අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
අවුරුදු 20ක් පරණයි. කබල් වෙලා. ලඟදි ගේ අලුත් කරා. ඉතින් මැෂින් එකත් මාරු කළා. මාරු කරන්න කලින් දවසේහ් එකෙන් රෙදි සෝදා ගත්ත. අලුත් එක ඉන්වර්ටර් මොඩල් එකක්. කරන්ට් වියදම තව අඩු වෙයි.වැඩ නම් අයින් කරන්න හේතුව?
TV එකක් ගන්න මේ දවස් වල හොයානවා, මම thread එකක් දැම්මා කිරියේ. බලපන් ඒකේ මිනිස්සු Abans එකට බනින හැටි. කිරියේ විතරක් නෙමෙයි X, YouTube, Facebook හැම ඒකේම මිනිස්සු Abans එක පට්ට ගහනවා. යකෝ මේවා උන්ට පේන්නේ නැත් ද? මෙච්චර මිනිස්සු බනින එකේ මොකක් හරි උන්ගේ අවුලක් තියනවා කියලා. LG වගේ brands මොකට මුං එක්ක දීග ගියා ද මන්දා. එක්කෝ Damro වගේ එකකට යන්න ඕනේ. අන්න Service.
උඹලා දෙන්නගෙ සිද්ධිය මෙතන බැලුවාමත් පේනවා. උඹලට ඕනේ Product එක තියෙන්නේ Abans ගාව. ඒ කියන්නේ LG - Hero උඹලා දෙන්න කැමතිම වගේ හොඳ brands දෙකක්, හැබැයි Abans ලගේ Service එකේ අවුල නිසා, උඹලට තෝරා ගන්න වෙලා තියෙනවා වෙන හොඳ Service එකක් දෙන තැනක තියන හොඳ Product එකක්.මම scooter ගන්න හොයනකොට Hero Xoom ගැන නිකමටවත් හිතුවෙ නැත්තේ ඕකේ ඩීලර් අබාන්ස් නිසානැත්නම් Xoom 125 එකේ පෙනුම ලස්සනයි මට අනිත් scooter වලට වඩා.
complain daana ewuntath ube showroom managersla tika set karapanLG සුපිරි බඩු, මමනම් showroom managersලව හොඳට අඳුරනවා. ඉතින් මොන ප්‍රශ්නෙ උනත් ගේමක් නැතුව විසඳගන්න පුලුවන්. ලංකාවෙ වැඩක් කරගන්නවානම් එහෙම තමා කරන්න ඕන.

LG සුපිරි කියලා දන්න නිසා තමා LG එකක් මාත් ගන්න බැලුවේ.. LG අවුල් කියලා නෙමෙයි මෙතන මිනිස්සු කියන්නේ, Abans ලගේ Service එක අවුල් කියලා..LG සුපිරි![]()
------------
ඔය ගොඩක් කොමන්ට දාන්නේ උන්ගේ ඒවා විකුනන්න බැරි වෙනකොට රිදෙන නිදා, හරියටජෙප්පොවගේ නැති එවුන්ට තියෙන උන්ගේ ඒවාට ඉරිසියයි..
රටම ගොඩ දාන්න පුකේ අමාරුවක් නෑනෙ බන්, ලංකාවෙ ජීවත් වෙන්න ඕනම් මිනිස්සු අඳුනන්න ඕන. කොරෝන කාලේ කාර්ගිල්ස් වල මැනේජර්ව දන්න නිසා බඩු කිසි දෙයක් අඩු පාඩු උනෙ නෑ. ඉස්සර හාල් කිලෝ 5ක් විතරක් දෙනකොට මම 20ක් 30ක් අරන් යනවා පිටිපස්සට ගිහින්. බිත්තර, කිරිපිටි ඔක්කොම එහෙමයි.complain daana ewuntath ube showroom managersla tika set karapan
abans ekath goda ubath goda![]()