අබාන්ස් BLDC සිවිලින් ෆෑන් හොදයිද බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,584
    113
    BLDC මෝටර් එක එන ෆෑන් එක ස්ම්ප්‍රදායික කොපර් මෝටර් තියෙන ෆෑන් එකට වඩා හොඳයිද? අබාන්ස් උන් මේකම තමයි මාකට් කරන්නේ..රිමෝට් එකක් එහෙම තියෙනවා..හැබැයි තට්ට අඟල් 56ක් නෑ ඇඟල් 48යි තියෙන්නේ..කරන්ට් බිල අඩුවක් තියෙනවා කියලා කියනවා..මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම අපේ ගෙදර කුස්සියට දාන්න Exhaust Fan එකක් එක සැරයක් ගත්තා අබාන්ස් එකෙන්. රුපියල් නමසිය ගානක් උනේ.
    වැරදිලාද කොහෙද අබාන්ස් එකට. පට්ට භාන්ඩේ. ජපන් එකක්. පොඩි සද්දයක් වත් නැහැ වැඩ කරද්දී.

    ඔරේන්ජ් එකේ ඒ සයිස් ඵ් රුපියල් දහදාහක් වගේ වෙනවා.
     
    • Like
    Reactions: chanakamanjula

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,281
    6,893
    113
    Technically BLDC (Brushless DC Motor) ගොඩක් එෆිශන්ට් බිල අඩුවෙන් යන්න ඕන

    හැබැයි මේකෙ ෆුල් එෆිශන්සි එක ගන්න හරියට engineer කරපු මෝටරයක් තියෙන්න ඕන hall effect sensor තියන, හොඳ SMPS තියන වගේ
    එහෙම නැත්තං කුනු ගොඩක් වෙයි
    අබාන්ස් එකෙන් ගෙනත් දෙනවා ඇත්තෙ කොහෙ හරි චයිනීස් එකක් රීබ්‍රැන්ඩ් කරලානේ
    ඒකම වෙන නං වලින් වෙන රටවල ඇති Youtube review වගේ බලලා ගනින්

    මම හිතන්නෙ 50:50 චාන්ස් එකක් තියනවා හොඳ වෙන්නත් කෙලවෙන්නත්