Ne ban m5 pro eka enakan inne@Emios උඹ ගත්ත නේද??
ඇයි බන් උඹේ පොන් එකක් අරන් මොකද්ද සින් එකක් උනා නේද??Ne ban m5 pro eka enakan inne
mama LuxuryX eken gatteM4 Max, last march wala ee dawas wala thred ekak dala athi.
oka thamai baya thiyena just in case luck eke widihataග්‍රේ මාකට් එකෙන් වොරන්ටි ලැබෙයි කියල හිතන්න අමාරුයි නෙ?
2026 spring un release karawi godak durata e weddi ganna inne,Ne ban m5 pro eka enakan inne
unge price ehemath shape anith shops walata wada, warranty baya thiyenne hadissiyewath ledak awoth.mama LuxuryX eken gatteM4 Max, last march wala ee dawas wala thred ekak dala athi.
thama issue ekak nathiwa wada
grey market thamai.
Januaryma release karana seen ekak tiyenawa2026 spring un release karawi godak durata e weddi ganna inne,
apple care thiyeddi arun baha kiwwada?Rooter එකෙන් අරන් උන් වොරන්ටි ක්ලෙම් කරන යැව්වේ futureworld එකට. උන් දෙන්න බැ කිව්වා. පස්සේ rooter එකේන් එයාලා වියදම් කරලා හදලා දුන්නා.
Btw එ දවස් වල කස්ටර්මර් සර්විස් එක හොද උනාට දැන් උන්ට මැසෙජ් එකක් දැම්මත් රිප්ලයි කරන්නේ නැ. මට නම් හිතෙන්නේ නැ දැන් 2024 වගේ හම්බුන සර්විස් එක හම්බෙයි කියලා.
ඔව් බොරු හේතු කියලා. Complain දාන්න ගියේ නැ.apple care thiyeddi arun baha kiwwada?
apple ekata complaint kare nadda?