පොලීසියට ඕඩර් එකක් ඕන නැහැ බන්, උන්ට තියෙනවා බලතල, එත් ඒවා හමුදාවට නැහැ. එක තමයි මේ සලේ අල්ලාගෙන නටන පිස්සුවෙ තේරුමක් නැහැ කියල අපි කියන්නේ. පොලීසියට ඔත්තුවක් ලැබෙනවා මෙහෙම දෙයක් වෙනවා කියල ඕනෑම පොලිස් නිලධාරියෙක්ට මැදිහත් වෙන්න පුළුවන්. රහස් පොලීසියේ අධ්‍යක්ෂට වහාම නියෝගයක් දෙන්න පුළුවන් අරුන් අල්ලපිය කියල. එත් ඌ කරේ ඒවා මේස ලාච්චුවේ දාගෙන හිටි එක.හොයන්න දෙයක් නෑ. උඹලගෙ සර්ලා 2019 ආපු දවසෙ ඉඳන් 2022 එලවනකම්ම දැඟලුවේ රවියි ශානියි කොටු කරන්න තමා. හැබැයි බැරි උනා. නිදහස් උනා. උන් CID. CID එකට මුකුත් කරන්න බෑ පොලිස්පති ඕඩර් නොකර. මෙතන එහෙම ඕඩර් එකක් නෑ. ඔය කතාව කියන්න ඇවිත් තමා අර ජොන්ස්ටන්ගෙ කුක්කා අබීතයා තරිඳු ජයවර්ධනයා විසින් rape කරේ යූටියුබ් ලයිව් එකක. ඒකවත් බලපන්කො පුලුවන් නම්.