ඒකනේ "ටිකක් රෑවෙයි" කියල කියන්නෙ.යකො රෑද බන් නඩු අහන්නේ![]()

ඒකනේ "ටිකක් රෑවෙයි" කියල කියන්නෙ.යකො රෑද බන් නඩු අහන්නේ![]()

වළක්වා ගන්නම ඕන කියල එකක් නෑ බං ඒත් වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ උචිත ක්‍රියාමාර්ග අරන් තියෙන්න ඕනකොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
කොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
වගකීම පැහැර හැරපු එකාට මරණ දඩුවම! බෝම්බ තියපු එකාට කොහොම දඩුවමක් දෙන්න ඕනේද?
කොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
පාස්කු කොමිෂන් වාර්තාවම කියල තියනවා රවී ශානිගෙ වගවීම ගැන...
මේ සිරි ලංකාව. ඔව්ව වෙන දේවල් නෙමෙයි. ජෙප්පෝ නෙමෙයි දෙයියන්නාන්සේ ආවත් ඔව්ව කරන්නේ නෑ. රිවර්ස් වෙන තීන්දු.
Kohomath lankawe death sentence nahane. Life imprisonment thamai max
එහෙමවත් වෙන්නේ නෑ. අවුරුදු ගානක් ඇතුලට යයි. උපරිම 3ක් වගේ.
තොට මොන්ගල්ද හුප්තෝ![]()
Former Defence Secretary Hemasiri Fernando has also been found guilty and sentenced to death by the Colombo Permanent High Court Trial-at-Bar over his failure to act on intelligence warnings ahead of the 2019 Easter Sunday terror attacks.
Earlier today, former IGP Pujith Jayasundara was also sentenced to death in the same case.
නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවෙක් - නීතිපති තවත් පිරිසක් අත්අඩංගුවට ගන්න කීවාම පොලිස්පතියි ලේකමුයි විතරක් ගන්න කියලා කිව්වේ මෛත්‍රී - හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියම කරන්න කලින් උසාවියේදී කියයි
ඇපිල් දාදා ඉඳලා අන්තිමේ පොඩි අවුරුදු ගාණක් නැත්නම් නිදොස් කොට නිදහස් ඔය මොන අයියත්Ow habai appeal karanna puluwan ne.
උන් දෙන්න කලින්ම මාලිමාවට පැනගත්තෙ ඒක තමයි
බෝම්බ හදපු නාන පුපෙන් හිනා වෙනව ඇති![]()
ට්‍රැක් ජයන්ත මල්ලි, මොකෝ සීන් එක?තොට මොන්ගල්ද හුප්තෝ
ඇස් කටේ තියන්ද බල්ලෝ පෝස්ට් දාන්නේ
ඇපිල් දාදා ඉඳලා අන්තිමේ පොඩි අවුරුදු ගාණක් නැත්නම් නිදොස් කොට නිදහස් ඔය මොන අයියත්
ඩෝබියෝ තෙත් වෙනවා සෙනිකව
ඇපිල් දාදා ඉඳලා අන්තිමේ පොඩි අවුරුදු ගාණක් නැත්නම් නිදොස් කොට නිදහස් ඔය මොන අයියත්
මේක ලංකාවනේ බන්
ඩෝබියෝ තෙත් වෙනවා සෙනිකව
------ Post added on Jul 31, 2026 at 11:32 PM
🫣🫣🫣 හනේ හනේ ජයන්ත 🫣මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
රනිල් එක්ක යමු
නඩුවක් දාල උසාවියට ගිහිං උඹට තියෙන සාක්ෂි ඉදිරිපත් කරපං. මෙතන කයියනායක වෙන්නෙ නැතිවකොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()