කම්මේන්ට්ස් බලපන් අබාන්ස් එක ගැන විශ්වාසය යාඩිය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
     
    • Like
    Reactions: War Fighter

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    abans yadea, singer eke aima da sima da madda labbak genawa. patta balanna epa owage. :lol: ape ekek aran dan kari dukak widinne. aran masa 9yak nathwua athi battery deparak maru kara.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    ඔය comment වලින් ලොකුවට ඩැමේජ් නොවෙන තරමට උන් ලොකු වැඩි. ඒ නිසා උන් ඒව ගනන් ගන්නෙ නෑ.. ලොකු company හැම එකකම කතාව ඕකයි. අපේ field එකෙත් එහෙමයි

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,220
    113
    Hyundai වායන කොච්චර හොඳ උනත් Abans නිසා ගන්නේ නැති උන් කොච්චර ඉන්නව ද? KIA & Hyundai දෙකටම මෙහේ සෙට් වෙච්ච authorized dealers ල නම් ගන්න දෙයක් නෑ. :no: McDonald වලට කෙලියෙත් මුන් නේ ද? මුං sales විතරයි බලන්නේ, Service කියන එක දන්නේ නෑ.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    895
    1,455
    93
    TV එකක් ගන්න මේ දවස් වල හොයානවා, මම thread එකක් දැම්මා කිරියේ. බලපන් ඒකේ මිනිස්සු Abans එකට බනින හැටි. කිරියේ විතරක් නෙමෙයි X, YouTube, Facebook හැම ඒකේම මිනිස්සු Abans එක පට්ට ගහනවා. යකෝ මේවා උන්ට පේන්නේ නැත් ද? මෙච්චර මිනිස්සු බනින එකේ මොකක් හරි උන්ගේ අවුලක් තියනවා කියලා. LG වගේ brands මොකට මුං එක්ක දීග ගියා ද මන්දා. එක්කෝ Damro වගේ එකකට යන්න ඕනේ. අන්න Service.
     
    • Haha
    Reactions: Inigo Montoya

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මම scooter ගන්න හොයනකොට Hero Xoom ගැන නිකමටවත් හිතුවෙ නැත්තේ ඕකේ ඩීලර් අබාන්ස් නිසා 😁 නැත්නම් Xoom 125 එකේ පෙනුම ලස්සනයි මට අනිත් scooter වලට වඩා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
    වැඩ නම් අයින් කරන්න හේතුව?
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
    LG සුපිරි බඩු, මමනම් showroom managersලව හොඳට අඳුරනවා. ඉතින් මොන ප්‍රශ්නෙ උනත් ගේමක් නැතුව විසඳගන්න පුලුවන්. ලංකාවෙ වැඩක් කරගන්නවානම් එහෙම තමා කරන්න ඕන.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    වැඩ නම් අයින් කරන්න හේතුව?
    අවුරුදු 20ක් පරණයි. කබල් වෙලා. ලඟදි ගේ අලුත් කරා. ඉතින් මැෂින් එකත් මාරු කළා. මාරු කරන්න කලින් දවසේහ් එකෙන් රෙදි සෝදා ගත්ත. අලුත් එක ඉන්වර්ටර් මොඩල් එකක්. කරන්ට් වියදම තව අඩු වෙයි.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,201
    4,220
    113
    TV එකක් ගන්න මේ දවස් වල හොයානවා, මම thread එකක් දැම්මා කිරියේ. බලපන් ඒකේ මිනිස්සු Abans එකට බනින හැටි. කිරියේ විතරක් නෙමෙයි X, YouTube, Facebook හැම ඒකේම මිනිස්සු Abans එක පට්ට ගහනවා. යකෝ මේවා උන්ට පේන්නේ නැත් ද? මෙච්චර මිනිස්සු බනින එකේ මොකක් හරි උන්ගේ අවුලක් තියනවා කියලා. LG වගේ brands මොකට මුං එක්ක දීග ගියා ද මන්දා. එක්කෝ Damro වගේ එකකට යන්න ඕනේ. අන්න Service.

    මම scooter ගන්න හොයනකොට Hero Xoom ගැන නිකමටවත් හිතුවෙ නැත්තේ ඕකේ ඩීලර් අබාන්ස් නිසා 😁 නැත්නම් Xoom 125 එකේ පෙනුම ලස්සනයි මට අනිත් scooter වලට වඩා.
    උඹලා දෙන්නගෙ සිද්ධිය මෙතන බැලුවාමත් පේනවා. උඹලට ඕනේ Product එක තියෙන්නේ Abans ගාව. ඒ කියන්නේ LG - Hero උඹලා දෙන්න කැමතිම වගේ හොඳ brands දෙකක්, හැබැයි Abans ලගේ Service එකේ අවුල නිසා, උඹලට තෝරා ගන්න වෙලා තියෙනවා වෙන හොඳ Service එකක් දෙන තැනක තියන හොඳ Product එකක්.
    LG / Hyundai වගේ අයත් බලන්න ඕනේ agreement ගහන කොට මුං මොන වගේ Service එකක් ද දෙන්නේ කියලා, අන්තිමේ දි නොදන්න මිනිස්සු හිතන්නේ LG, Hyundai, Hero කියන්නේ හොඳ නැති බඩු කියලා. 🤌 Abans එකේ මැනේජ්මන්ට් එකේ උන් නැත් ද බන් කිරියේවත් මේවා ගැන කියන්න.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    LG සුපිරි බඩු, මමනම් showroom managersලව හොඳට අඳුරනවා. ඉතින් මොන ප්‍රශ්නෙ උනත් ගේමක් නැතුව විසඳගන්න පුලුවන්. ලංකාවෙ වැඩක් කරගන්නවානම් එහෙම තමා කරන්න ඕන.
    complain daana ewuntath ube showroom managersla tika set karapan
    abans ekath goda ubath goda :lol:
     
    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    260
    203
    43
    LG සුපිරි :cool: ❤️
    ------------
    ඔය ගොඩක් කොමන්ට දාන්නේ උන්ගේ ඒවා විකුනන්න බැරි වෙනකොට රිදෙන නිදා, හරියට ජෙප්පො වගේ නැති එවුන්ට තියෙන උන්ගේ ඒවාට ඉරිසියයි..
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    895
    1,455
    93
    LG සුපිරි :cool: ❤️
    ------------
    ඔය ගොඩක් කොමන්ට දාන්නේ උන්ගේ ඒවා විකුනන්න බැරි වෙනකොට රිදෙන නිදා, හරියට ජෙප්පො වගේ නැති එවුන්ට තියෙන උන්ගේ ඒවාට ඉරිසියයි..
    LG සුපිරි කියලා දන්න නිසා තමා LG එකක් මාත් ගන්න බැලුවේ.. LG අවුල් කියලා නෙමෙයි මෙතන මිනිස්සු කියන්නේ, Abans ලගේ Service එක අවුල් කියලා.. 🤌 බලපන් ගිහින් මන් TV එකක් ගන්න අහපු Thread එකේ ගිහින් කට්ටිය මොකක් ද කියලා තියෙන්නේ කියලා..

    උඹ Abans එකේ නම් වැඩ කරන්නේ කියපන් ගිහින් හොඳ Service එකක් දෙන්න කියලා..
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    complain daana ewuntath ube showroom managersla tika set karapan
    abans ekath goda ubath goda :lol:
    රටම ගොඩ දාන්න පුකේ අමාරුවක් නෑනෙ බන්, ලංකාවෙ ජීවත් වෙන්න ඕනම් මිනිස්සු අඳුනන්න ඕන. කොරෝන කාලේ කාර්ගිල්ස් වල මැනේජර්ව දන්න නිසා බඩු කිසි දෙයක් අඩු පාඩු උනෙ නෑ. ඉස්සර හාල් කිලෝ 5ක් විතරක් දෙනකොට මම 20ක් 30ක් අරන් යනවා පිටිපස්සට ගිහින්. බිත්තර, කිරිපිටි ඔක්කොම එහෙමයි.

    මම තේරුම්ගත්ත දේ තමා රට ගොඩ දාන්න ගිහින් ඇනගන්නවට වඩා තමන් ගොඩ යන එක තමා හරි විදිය කියලා