සියලු නාලිකා අභිබවමින් රූපවාහිනියෙන් BDSM ටෙලිනාට්‍යක් මුළු පවුලටම..☺️❤️👌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,984
    46,333
    113
    වේවැල් නිශ්පාදකයින්ට හොඳ කලක්....☺️☺️☺️

    RQ2aU29.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,199
    74,531
    113
    වේවැල් නිශ්පාදකයින්ට හොඳ කලක්....☺️☺️☺️

    RQ2aU29.jpeg

    ලංකාවට එච්චරයි අඩු වෙලා තිබ්බේ. තව ටික කාලෙකින් ට්‍රාන්ස් ගේ ලෙස්බියන් සිද්දි ටිකකුත් දාල ගත්තානම් මරු. :yes: :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,676
    8,023
    113
    Kotahena
    ඉස්සර පොඩි කාලෙ ජාතික රූපවාහිනියෙ ලස්සන ආදර්ශමත් කතා ගියා. දැන් එලිපිට සමයං විතරයි මදි
    එහෙම වෙන්න එපැයි. ඉස්සර ඉන්න මිනිස්සු නෙමෙයි නේ දැන් ඉන්නෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,642
    12,800
    113
    35
    Spain
    අඩෝ කාලෙක වෙනස. ඒ කාලේ නාට්‍යයක් තහනම් කරා දෙපිට කැපෙන දෙබස් තිබ්බ කියල. හඳගම අධ්‍යක්ෂණය කරපු එකක්. මන් කොල්ල කාලේ වුනාට එකේ පසුබිම් පොතත් කියවල හිටි නිසා නාට්‍යය බලන්න ආසාවෙන් හිටිය. මට නම මතක නැහැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,333
    113
    අඩෝ කාලෙක වෙනස. ඒ කාලේ නාට්‍යයක් තහනම් කරා දෙපිට කැපෙන දෙබස් තිබ්බ කියල. හඳගම අධ්‍යක්ෂණය කරපු එකක්. මන් කොල්ල කාලේ වුනාට එකේ පසුබිම් පොතත් කියවල හිටි නිසා නාට්‍යය බලන්න ආසාවෙන් හිටිය. මට නම මතක නැහැ.

    ටෙලිනාට්‍යයේ නම අවසඳ..:yes:

    අවසඳ" යනු 1993 වසරේදී ජාතික රූපවාහිනියේ විකාශය වී පසුව හදිසියේ වාරණයට ලක් වූ, ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද මතභේදාත්මක සහ ඉතා ජනප්‍රිය වූ ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිත ප්‍රවීණ රංගන ශිල්පිනී ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ විසින් රඟප දක්වන ලදී. [1, 2, 3, 4]

    නිර්මාණ සහ පසුබිම් තොරතුරු
      • අධ්‍යක්ෂණය: ආචාර්ය සෝමරත්න දිසානායක
      • ප්‍රධාන නළු නිළියන්: ගෝතමී පතිරාජ සහ ඩග්ලස් රණසිංහ
      • තේමා ගීතය: ඩබ්ලිව්.ඞී. අමරදේව සහ නන්දා මාලනී විසින් ගායනා කරන ලද "හිරු දැවී සඳු ගිලී" ගීතයයි. [1, 2, 3]

    ටෙලිනාට්‍යය තහනම් වීම
      • හේතුව: කතාවේ ඇතුළත් වූ විශ්වවිද්‍යාල තරුණියක (ගෝතමී පතිරාජ) සහ නිවසේ රියදුරා (ඩග්ලස් රණසිංහ) අතර ඇති වූ සමීප ඇසුර සහ ප්‍රේම සම්බන්ධතාවය සමාජ සංස්කෘතියට නුසුදුසු යැයි පැවසීම.
      • වාරණය: එවකට ජනමාධ්‍ය ඇමතිවරයා වූ ඒ.ජේ. රණසිංහ මහතාගේ නියෝගයක් මත කථාංග කිහිපයක් විකාශය වීමෙන් පසු මෙය සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.
      • ප්‍රතිඵලය: මෙම අත්තනෝමතික වාරණයට එරෙහිව කලාකරුවන් එකතු වී ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) බිහි කරන ලදී. [1, 2, 3]
     
    මන් කිව්වේ මේක නෙවේ බන්, මීටත් කලින් එකක් තිබුන අශෝක හඳගම අධ්‍යක්ෂණය කලේ. ඒ කාලේ හිටිය සෙරෙප්පු සුපා කියල නම වැටුණු කඩුවෙල ඇමති කෙනෙක්. මේ චන්ද්‍රිකා ආණ්ඩුවට කලින් එකේදී වුන එකක්. ඇමතිගේ ඕඩර් එක වැදිලා නාට්‍යය නතර කළා. දුන්හිඳ අද්දර නාට්‍යය
     
    • Like
    Reactions: Bitter Truth

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි විනාස කර කර මුන් සල්ලි හොරකන් කරනවා ,
    රූපවාහිනිය, ගුවන්විදුලිය කියන බදු සල්ලි විනාස කරන හූනියම් දෙක අහෝසි කරන්න ඕන නියම විදිහට
    එහෙම කරන්නේ නැහැ , ඕව අස්සට චන්දෙන් යන උන්ගේ බත් බැලයෝ ගෙන පින් පඩි දෙන්න බැරි වෙන නිසා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,676
    8,023
    113
    Kotahena
    ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි විනාස කර කර මුන් සල්ලි හොරකන් කරනවා ,
    රූපවාහිනිය, ගුවන්විදුලිය කියන බදු සල්ලි විනාස කරන හූනියම් දෙක අහෝසි කරන්න ඕන නියම විදිහට
    එහෙම කරන්නේ නැහැ , ඕව අස්සට චන්දෙන් යන උන්ගේ බත් බැලයෝ ගෙන පින් පඩි දෙන්න බැරි වෙන නිසා
    බදු සල්ලි වලින් අපේ ආතල් කඩන දේවල් නේ යකෝ හැම තැනම තියෙන්නේ. මෙවා ආතල් දෙන එවනෙ. තොපි ආතල් දුන්නත් කෑ ගහනවා නැති කරත් කෑ ගහනව🫠

    දැන් ඕකෙ වැදගත් මෙලො දෙයක් යනව ද නෑ නෙ. තනිකරම porn channel එකක් කරොත් කොච්චර මිනිස්සු එකෙන් වැඩක් ගනී ද? ඔන්න tax වලින් වැඩක් වෙන දේවල්.
    උබලා එක්ක පුළුවන්ද ඉතිං

    උබේ අම්ම දැම්මා නම් ඕකට තවත් නැගල යනව.
    උඹත් අර @Don GasCan වගේ බං නොදන්න huttawal වලට මයි හොම්බ දාන්නෙ.
    ඌ ගෙ අම්මයි උබේ එකියි අාප්පයක් ගහන bdsm එකක් දැම්මා නම් suppa