කෙල්ලෙක් ගේ fb එකවුන්ට් එකක් හයි ජැක් කලා.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,098
    603
    113
    Siri Baijan
    අලුත් සිම් එකක් ගත්තා ඒකෙ නොම්මරේ fb එකට දැම්මම තව එකවුන්ට් 2 ක් පෙන්නනවා. ඇතුලේ කිසි ෆොටෝ එකක් නෑ. 👇🏾මේක විතරයි තියෙන්නේ.
    IMG_20260731_155916.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,373
    7,089
    113
    දැං ඕක ඇත්තම කෙල්ලෙක්ගෙ උනාම කියමු
    උඹ හයිජැක් කරාම ඒක උඹට ගහන්න දෙයි කියලා හිතුවද

    උඹත් හරියට අර දෙක වසරෙදි කෙල්ලෙක් ලඟින් වාඩි උනාම හෙන ලොකුවෙන් ඉන්න එවුන් වගේ කෙල්ලෙක් ලඟින් වාඩි උන නිසා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,028
    1
    52,156
    113
    ප*යාගල
    sorry.com
    උඹත් හරියට අර දෙක වසරෙදි කෙල්ලෙක් ලඟින් වාඩි උනාම හෙන ලොකුවෙන් ඉන්න එවුන් වගේ කෙල්ලෙක් ලඟින් වාඩි උන නිසා.
    මාව 3 දි කෙල්ලො දෙන්නෙක් ලගින් වාඩි කෙරෙව්වා කෑගහනව කියල. උන් දෙන්න මට කියල උකුණො බලවගත්තා බන්. මට පුදුම වදයක් දුන්නෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,086
    113
    මාව 3 දි කෙල්ලො දෙන්නෙක් ලගින් වාඩි කෙරෙව්වා කෑගහනව කියල. උන් දෙන්න මට කියල උකුණො බලවගත්තා බන්. මට පුදුම වදයක් දුන්නෙ