පෙරහැර නතර වෙන තැන මහින්ද හිටියා ඒච්චරයි

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට මෙත්කොට නෙමේ. ජෙප්පොනෙ 88 89 පන්සලකටවත් යන්න නොදී.
    නෑ එතකොට මෙතකොට තමයි. 88 89 දැන් අවුරුදු. 40කටත් ලඟයිනෙ. ඒව අදාල නෑ.ඒව නෙවෙයි බිරියානි කාලා බෝ ගස් කැපුවෙ නැද්ද මයිනා?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,308
    24,507
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ එතකොට මෙතකොට තමයි. 88 89 දැන් අවුරුදු. 40කටත් ලඟයිනෙ. ඒව අදාල නෑ.ඒව නෙවෙයි බිරියානි කාලා බෝ ගස් කැපුවෙ නැද්ද මයිනා?
    මයින කැපුවා ෆොටෝ දාන්න බලන්න. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
    චූන් නම් බලන්න තිබ්බ සමරු මුද්දර වලට රූප දැම්මම, හඳුනා කෝට්ටෙ ගිහින් කතා පවත්වද්දි, විජිතය කතා පවත්වද්දි, බලයක් නැති පාරිල්මේන්තුවෙ නැති තනි පිහාට්ටෙ නාකියෙක් කුසට සාගිනි ගාල අඬද්දි, හර්ෂණය සෝෂල් මීඩිය වලින් දැක්කෙ කියනකම්, ජගත් මනුවර්ණය, චතුරන්ගය අඬද්දි... තව තියෙනව ඔව්වටනෙ චූන් වෙන්නෙ.

    මයිනෙක් බෝ ගස් කපන පින්තූර හොයන වෙලේ මේක බලහන්.
    dha05.-687x1024.jpg
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    එකෙන්ම වැඩ්ඩෙක්‌
    සුපිරි පොරක්
    නියම හොරෙක්
    නියම බඩුකාරයෙක්
    අඩෝ ලොක්කා බඩු සීන් එකෙත් ඉන්නවද...
    අනිත් ඒවනම් හරි ඒක දන්නෙ නෑ...
    හැබැයි හමුදාවෙ ඖෂධ ගබඩාවෙන් වාජීකරණ ඒවා සපයලා තිබුන කියල අහල තියනවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,209
    27,883
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ ලොක්කා බඩු සීන් එකෙත් ඉන්නවද...
    අනිත් ඒවනම් හරි ඒක දන්නෙ නෑ...
    හැබැයි හමුදාවෙ ඖෂධ ගබඩාවෙන් වාජීකරණ ඒවා සපයලා තිබුන කියල අහල තියනවා
    අම්මෝ ඒවා උපරිමෙන් කරපු බුවෙක් තමා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මයින කැපුවා ෆොටෝ දාන්න බලන්න. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
    චූන් නම් බලන්න තිබ්බ සමරු මුද්දර වලට රූප දැම්මම, හඳුනා කෝට්ටෙ ගිහින් කතා පවත්වද්දි, විජිතය කතා පවත්වද්දි, බලයක් නැති පාරිල්මේන්තුවෙ නැති තනි පිහාට්ටෙ නාකියෙක් කුසට සාගිනි ගාල අඬද්දි, හර්ෂණය සෝෂල් මීඩිය වලින් දැක්කෙ කියනකම්, ජගත් මනුවර්ණය, චතුරන්ගය අඬද්දි... තව තියෙනව ඔව්වටනෙ චූන් වෙන්නෙ.

    මයිනෙක් බෝ ගස් කපන පින්තූර හොයන වෙලේ මේක බලහන්.
    dha05.-687x1024.jpg
    මේ මොකද්ද? උඹට මේ මැරුන මිනිස්සු වලෙන් නැගිටලා ඇවිත්ද කිව්වේ මැරුවෙ ජෙප්පෙක් කියලා?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,308
    24,507
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මොකද්ද? උඹට මේ මැරුන මිනිස්සු වලෙන් නැගිටලා ඇවිත්ද කිව්වේ මැරුවෙ ජෙප්පෙක් කියලා?
    මයින බෝ ගහ කපන එක දහන්කො.
    උඹ ඔව්ව දැකල නැ කියන්නෙ උඹ එක්ක එ විස්තර කතා කරල වැඩක් නෑ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර එන්නෙ.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    420
    415
    63
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න

    හැබැයි ඒකත් කොට අයට "( සමහරක්ට) ගන්න බෑ, ඒකටත් පින් කරන්න ඕනේ...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මයින බෝ ගහ කපන එක දහන්කො.
    උඹ ඔව්ව දැකල නැ කියන්නෙ උඹ එක්ක එ විස්තර කතා කරල වැඩක් නෑ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර එන්නෙ.
    ජෙප්පෝ 88/89 හාමුදුරුවරු මරන එකක් හරි, පන්සල් යන්න එපා කිව්ව එකක් හරි දාපන්. එතකොට දාන්නම්. කොහෙහරි මැරිච්ච එකෙක්ගෙ ෆොටෝස් දාලා ජෙප්පෝ කරා කිව්වම පිලිගන්න මේ 88/89 නෙවෙයි බන්. මේ 2026
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,308
    24,507
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පෝ 88/89 හාමුදුරුවරු මරන එකක් හරි, පන්සල් යන්න එපා කිව්ව එකක් හරි දාපන්. එතකොට දාන්නම්. කොහෙහරි මැරිච්ච එකෙක්ගෙ ෆොටෝස් දාලා ජෙප්පෝ කරා කිව්වම පිලිගන්න මේ 88/89 නෙවෙයි බන්. මේ 2026
    අර මයිනගෙ පොටෝ එක දාපන් මුලින් හිතලු කියන්නෙ නැතිව. උඹ කිව්ව ඔක්කොම මනෝ ගහල කියන ඒව. කිසිම evidance එකක් නෑ. ඇජෙන්ඩයි ඕන එකෙක්ට හිතාගන්න පුලුවනුයි. රතු ඇස්කොට් සම්බන්ධයි කිව්වම අපි ඒක් විශ්වාස කරන්න ඕනද.