තව සුදු අලියෙක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,652
    16,928
    113
    35
    Spain
    පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතයි ජාතික විගණන කාර්යාලය නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    https://www.lankadeepa.lk/latest_news/සද-අල-ආයතන-වහනන-හද-බයරවත-කට-35ක-ගලල/1-695686
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,738
    9,054
    113
    kandy
    අඩේ මම සුදු අලියෙක් බලන්න අවේ බං. මගේ බලාපොරොත්තු සුන් උනා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,038
    76,545
    113
    පාඩු ලබන රාජ්‍ය ආයතන 32ක් වසා දැමීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කෙරුණු විශේෂ ඒකකයට රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැය කර ඇතත් අපේක්ෂිත අරමුණු මේ දක්වා ඉටුවී නැතයි ජාතික විගණන කාර්යාලය නිකුත් කල අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    https://www.lankadeepa.lk/latest_news/සද-අල-ආයතන-වහනන-හද-බයරවත-කට-35ක-ගලල/1-695686
    අඩෝ පාඩු ඒවා ලාබ කරන්න දාපු එක පාඩු ලබලා. නියම ජෙවීපි වැඩක් වගේ. 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya