🟥Breaking News - MR Kottu අවන්හල් ජාලය සම්පූර්නෙම්ම වසා දමයි d

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,194
    2,851
    113
    ලක්කම්මට අහිමි ඌ තවත් එක් ව්‍යවසායක‍යෙක් ,

    තව දවස් 14කින් ලංකාවෙන් යන බව ඉගි දෙයි , use කරපු බඩුත් විකුනන බව වැඩිදුරටත් පවසyi,
    කොත්තු කනවනම් දවස් 14ක් ඇතුලත කන ලෙස ඔහු වැඩි දුරටත් පවසා සිටී

    762252174_1435282671832026_1949165736917164700_n.png
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    523
    93
    ප්‍රශ්න ඇතිවෙලා ටික දවසකට පස්සේ live video එකකින් කිව්වා නේද අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ Mr. Kottu ආයිත් අලුත් විදියට කරගෙන යනවා කියල... එකපාරටම මොකෝ හැමදේම විකුණන්නේ?
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo

    ප්‍රශ්න ඇතිවෙලා ටික දවසකට පස්සේ live video එකකින් කිව්වා නේද අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ Mr. Kottu ආයිත් අලුත් විදියට කරගෙන යනවා කියල... එකපාරටම මොකෝ හැමදේම විකුණන්නේ?
    ඉස්සර වගේ දැන් කළු සල්ලි එන්නේ නෑ. ඉතින් කලින් කල වගේ ෂෝ එක කරන්න අමාරුයි
     
    • Like
    Reactions: KOTA NIHAL

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    965
    523
    93
    මට ඔයා කියන කලු සල්ලි කතාව අපහැදිළියි.. කලු සල්ලි එන පාර, ඇයි අහුනොවන්නේ, කියන එක විස්තර කරන්න.

    සල්ලි වෙන කවුරුත් දෙන්න ඕනද?
    මිනිස්සුන් කන්න එනවා, එන අයට කොත්තු විකුණලා income එනවා

    ඉස්සර වගේ දැන් කළු සල්ලි එන්නේ නෑ. ඉතින් කලින් කල වගේ ෂෝ එක කරන්න අමාරුයි
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    mewage unta before 14 days travel band danna kauruth nadda? mokada loke anik ratawalath mehe wage ranganna giyoth rate nama thawath sauththu wenawane mun wage un nisa...
     
    • Haha
    Reactions: dimuthmike

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඌට කේස් ඇදල තිබ්බෙ ඌ ලග වැඩකරන උන්ම කියනව නේද ..? දැන් රස්සාවල් ඉවරයි....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ado mn 2014 wage unge kottu kawa, samahara dawas wala nm supiriyatama thibba. samahara weleta nkn mati wage.
    money laundering gana nm dnne na. ehma thibba nm oka oppu krnna bari wenneth nane 🤔

    ඒකනේ.. Money laundering කරානම් බලේ අරගෙනත් ජෙප්පොන්ට උෟට FB ඵකේ මඩ ගහ ගහ උගේ බිස්නස් වට්ටන්න මහන්සි වෙන්න ඕන නෑනේ..උෟව කුදලලා හිරේ දාන්න පුළුවන්‍ නේ..😅

    ප්‍රශ්න ඇතිවෙලා ටික දවසකට පස්සේ live video එකකින් කිව්වා නේද අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ Mr. Kottu ආයිත් අලුත් විදියට කරගෙන යනවා කියල... එකපාරටම මොකෝ හැමදේම විකුණන්නේ?

    Indian restaurants වගයක් දාන්න යනවලු..
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,194
    2,851
    113
    Oya kakkussi walata kawuda ban yanne ..?

    ලංකාවෙ චීස් කිරිකොස් කොත්තුවෙ පේටන්ට් එක තියෙන්නෙ මූට බං , සුපිරි බුවෙක්

    Indian kottu kanna puluwan wei wage.
    ආයෙත් අලුත් මූනකින් එනව විරාජ් සර් , ජෙප්පන්ට බඩ යන්න අලුත් ඉන්දියන් රෙස්ටූරන්ට් එකක් හදයි

    kari ponnaya wade del wegana enkota panagana gahapu plan eka :lol:
    කුහක ජෙප්පන් නිසා රට අතෑර යන තවත් හුත්සාවන්ත ව්‍යාපාරිකයෙක් මචං මු , not an EXIT plan

    ප්‍රශ්න ඇතිවෙලා ටික දවසකට පස්සේ live video එකකින් කිව්වා නේද අලුත් මැනේජ්මන්ට් එකක් යටතේ Mr. Kottu ආයිත් අලුත් විදියට කරගෙන යනවා කියල... එකපාරටම මොකෝ හැමදේම විකුණන්නේ?
    3% එවුන්ගේ තාඩන පීඩන දරාගන්න බැරුව

    ඉස්සර වගේ දැන් කළු සල්ලි එන්නේ නෑ. ඉතින් කලින් කල වගේ ෂෝ එක කරන්න අමාරුයි
    money laundering කතාව කුහක ගෙප්පන් හදපු බොරු කතාවක් , එතුමා 0 ඉදලා පටන් ගත්තෙ...

    ඌට කේස් ඇදල තිබ්බෙ ඌ ලග වැඩකරන උන්ම කියනව නේද ..? දැන් රස්සාවල් ඉවරයි....
    ඔව් ඌ ගාව වැඩ කරන කොත්තු ගහන ගෙප්පෙක් AI තාක්ශනයෙන් හදපු බොරු වීඩියෝ සමාජ මාදයේ දාල තමා වැඩේ පටන් ගත්තෙ

    ado mn 2014 wage unge kottu kawa, samahara dawas wala nm supiriyatama thibba. samahara weleta nkn mati wage.
    money laundering gana nm dnne na. ehma thibba nm oka oppu krnna bari wenneth nane 🤔
    ඒ රස නෑ වගේ වෙන්නෙ , ඒ ඒරියා එකෙ මැරිලා ප්‍රේත ආත්මවල ඉන්න ජෙප්පො කෑම කිචන් එකෙ ඉදලා ගේද්දි කෙල හලපු නිසා නැත්තං විරාජ් සර් ගෙ කෑම රසයි...

    ඒකනේ.. Money laundering කරානම් බලේ අරගෙනත් ජෙප්පොන්ට උෟට FB ඵකේ මඩ ගහ ගහ උගේ බිස්නස් වට්ටන්න මහන්සි වෙන්න ඕන නෑනේ..උෟව කුදලලා හිරේ දාන්න පුළුවන්‍ නේ..😅

    Indian restaurants වගයක් දාන්න යනවලු..
    aniwaren , kuhka geppo fb eke mada ghuwta api dnnwa ethuma gana

    Exit plan
    ඇයි එ

    1000227798-jpg.267088
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,569
    3,315
    113
    ලංකාවෙ චීස් කිරිකොස් කොත්තුවෙ පේටන්ට් එක තියෙන්නෙ මූට බං , සුපිරි බුවෙක්

    ආයෙත් අලුත් මූනකින් එනව විරාජ් සර් , ජෙප්පන්ට බඩ යන්න අලුත් ඉන්දියන් රෙස්ටූරන්ට් එකක් හදයි

    කුහක ජෙප්පන් නිසා රට අතෑර යන තවත් හුත්සාවන්ත ව්‍යාපාරිකයෙක් මචං මු , not an EXIT plan

    3% එවුන්ගේ තාඩන පීඩන දරාගන්න බැරුව

    money laundering කතාව කුහක ගෙප්පන් හදපු බොරු කතාවක් , එතුමා 0 ඉදලා පටන් ගත්තෙ...

    ඔව් ඌ ගාව වැඩ කරන කොත්තු ගහන ගෙප්පෙක් AI තාක්ශනයෙන් හදපු බොරු වීඩියෝ සමාජ මාදයේ දාල තමා වැඩේ පටන් ගත්තෙ

    ඒ රස නෑ වගේ වෙන්නෙ , ඒ ඒරියා එකෙ මැරිලා ප්‍රේත ආත්මවල ඉන්න ජෙප්පො කෑම කිචන් එකෙ ඉදලා ගේද්දි කෙල හලපු නිසා නැත්තං විරාජ් සර් ගෙ කෑම රසයි...

    aniwaren , kuhka geppo fb eke mada ghuwta api dnnwa ethuma gana

    ඇයි එ

    1000227798-jpg.267088
    යකෝ නෝමල් ගේ ගොලයෙක් ද?
    මටත් එකක් හම්බුනා
     
    Attachments

    • Black_July_-_from_Commons.jpg
      Black_July_-_from_Commons.jpg
      22.1 KB · Views: 48
    • Haha
    Reactions: supun_sg

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Negombo වල තමා මන් හිතන්නෙ අන්තිම Mr Kottu Grand එක දැම්මෙ, ඇත්තටම ඒක හරි ගියෙ නෑ, මිනිස්සු ආවෙ නෑ, Negombo වල ඔයිට වඩා හොඳ කෑම කඩ තියෙනව
    මමත් දවස් දෙකක් වගේ ට්‍රයි කරා,
    චිකන් quontity එක නන් දාල දෙනව හොඳටම , ඒත් රස මදි,
    නිකන් පරන චිකන් රෝස් කරල දාන සීන් එකක් තේරුනේ,

    chicken choke GIF by happydog
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,194
    2,851
    113
    යකෝ නෝමල් ගේ ගොලයෙක් ද?
    මටත් එකක් හම්බුනා
    who is this ?

    Negombo වල තමා මන් හිතන්නෙ අන්තිම Mr Kottu Grand එක දැම්මෙ, ඇත්තටම ඒක හරි ගියෙ නෑ, මිනිස්සු ආවෙ නෑ, Negombo වල ඔයිට වඩා හොඳ කෑම කඩ තියෙනව
    මමත් දවස් දෙකක් වගේ ට්‍රයි කරා,
    චිකන් quontity එක නන් දාල දෙනව හොඳටම , ඒත් රස මදි,
    නිකන් පරන චිකන් රෝස් කරල දාන සීන් එකක් තේරුනේ,

    chicken choke GIF by happydog
    ලෙඩ හැදිලා මැරෙ$න කුකුල්ලු අඩුවට ගන්න පුලුවන් , ඕවා දාන කතාවක් ගියා කාලයක් ඇත්තද දන් නෑ
    ------ Post added on Aug 1, 2026 at 10:07 PM