Whatsapp Business API pawichchi karana aya inwd?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,167
    -10,793
    113
    🤍
    thopita kohend whatsapp business api

    eke monthly keeyak wage yanwd , mona platform ekent buy kare wage denganna one
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,156
    3,195
    113
    addeh use krl tynwd
    ඔව් මගෙම සර්වර් එකේ install කරල තියෙන්නෙ. ලෙසටම වැඩ. docker image එකක් තියනව. ලේසියි දාගන්න. මම නං වෙනම නම්බර් එකක් තමා config කරගත්තෙ. මොකද සමහර තැන්වල කියල තිබ්බ මේක නිසා number එක block වෙන්න චාන්ස් එකක් තියනව කියල

    සල්ලි ගෙවල ගන්න ගන්නවනං මේක හොදයි https://wasenderapi.com
    ------ Post added on Aug 1, 2026 at 2:55 PM
     
    • Love
    Reactions: Psiko

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,647
    5,278
    113
    ඔව් මගෙම සර්වර් එකේ install කරල තියෙන්නෙ. ලෙසටම වැඩ. docker image එකක් තියනව. ලේසියි දාගන්න. මම නං වෙනම නම්බර් එකක් තමා config කරගත්තෙ. මොකද සමහර තැන්වල කියල තිබ්බ මේක නිසා number එක block වෙන්න චාන්ස් එකක් තියනව කියල

    සල්ලි ගෙවල ගන්න ගන්නවනං මේක හොදයි https://wasenderapi.com
    ------ Post added on Aug 1, 2026 at 2:55 PM
    mokada tatwe
    open wa use kara kiyala ban une na neda
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,288
    1,152
    113
    United States
    බිස්නස් නම්බර් එකට නම් ඔෆීෂල් ඒපීඅයි එක හරහා යන එක තමයි ආරක්ෂිතම, අනිත් ටූල්ස් වලින් බෑන් වෙන්න තියෙන අවදානම වැඩියි.
    මාකටින් මැසේජ් යවද්දි කස්ටමර්ගෙ කැමැත්තයි ඔප්ට්-අවුට් එකයි හරියට තියාගන්නත් ඕන.