කම්මේන්ට්ස් බලපන් අබාන්ස් එක ගැන විශ්වාසය යාඩිය

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    703
    832
    93
    LG සුපිරි කියලා දන්න නිසා තමා LG එකක් මාත් ගන්න බැලුවේ.. LG අවුල් කියලා නෙමෙයි මෙතන මිනිස්සු කියන්නේ, Abans ලගේ Service එක අවුල් කියලා.. 🤌 බලපන් ගිහින් මන් TV එකක් ගන්න අහපු Thread එකේ ගිහින් කට්ටිය මොකක් ද කියලා තියෙන්නේ කියලා..

    උඹ Abans එකේ නම් වැඩ කරන්නේ කියපන් ගිහින් හොඳ Service එකක් දෙන්න කියලා..
    ඒක මචන් අබාන්ස් විතරක් නෙවෙයි, ගොඩක් තැන්වල වෙනවා, විකුණ ගන්නකම් සලකනවා, පස්සේ සර්විස් වලදි පස්ස ගහනවා....(ඕක සිංහල කඩවල වැඩි) අද ඊයේ නෙවෙයි...එදා ඉදලා....

    මං මචන් ඔය සම්බන්දව වැඩ කරන්නේ නැ, හැබැයි ලංකාවේ ඉන්න කාලේ මමත් LG අරන් තියෙනවා, දැන් මේ රටේදීත් මම වැඩි පුර LG තමයි ගන්නේ.(home application - Electrical items )