ඊයෙ මට සවුත්තු වැඩක් වුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මට ගෙනියන්න සෙට් වුනා ඕඩර්ස් දෙකක් එක පාර
    එකක් ලොකු කේක් එකක්
    අනික මේ පොඩි අයිටම් වගයක්

    බලපංකො මම කේක් එක දීල තියෙන්නෙ වැරදි ගෙදරට
    ඒත් මම ඇහුව මේක නේද ඔයාලගෙ කියල

    ඊට පස්සෙ අනිත් ගෙදරට ගිහින් අනිත් පාර්සලේ දෙන්න හදනකොට මේක එයාලගෙ නෙමේ කිව්ව
    එතකොට තමා මට දෙලෝ රත් වුණේ

    මං කිව්ව මම ටක්ගාල ගිහින් බලල කේක් එක අරන් එන්නං කියල

    ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක

    ඊට පස්සෙ මම කෝල් කරල කිව්ව කේක් එක ගන්න වෙන්නෙ නෑ කියල

    මට දැං හෙන අප්සට්, අර ගෑනි කෝල් කරනව ආයෙ. මං කිව්ව මං සල්ලි දාන්නං එකවුන්ට් නම්බර් එක කියන්න කියල
    මම ඇහුව කේක් එකේ ගාණ කියද කියල 3800 යි කිව්ව

    දැං මෙයා මම සල්ලි දානකං පොඩ්ඩක් ඉන්නෙ නෑ සැරින් සැරේ කෝල් කරනව
    පාරෙදි මම ඇප් එක හරහා දාන්න හැදුව සිග්නල් අවුලක් ගිහින් ඒක හරිගියෙ නෑ

    කොහොමහරි මම 3800 උන්ගෙ ගෙදරටම ගිහින් දුන්න

    දැං හිතෙනව බං මං ඉක්මන් වුණා වැඩියි කියල. ඌබර් එක කියන්නෙ මොකක්ද බලල
    මට සල්ලි දෙන්න කිව්වොත් දෙන්න තිබුණ ටිකක් බලල


    ඒකිට මම සල්ලි දෙන්නං කියද්දිත් එකවුන්ට් නම්බර් එකයි කේක් එකේ ගාණයි අහල තියෙද්දිත් එක පැය බාගයක් මේකිට ඉන්න බැරි වුණා
    මාව රිපෝට් කරල

    අනිත් ගෙදරට ගිය වෙලේ මම ඇහුව කේක් එකේ සල්ලි දෙන්න පුලුවන්ද කියල (උන්ගෙ පාර්සලෙත් බාරදීල)
    ටික වෙලාවකින් මට කියනව කේක් එක දෙන්නංලු අරන් යන්න

    මං ගත්තෙ නෑ.... මුංට කොමන්සෙන්ස් එකක් නැද්ද තමන්ගෙ නොවන පාර්සලයක් අරින් නැතුව ඉන්න. ඒ මදිවට ඒක කපල
    මම ආපහු එන්න විනාඩි 10 ක් යන්න ඇති.

    ඕකෙ කේස් එක වුණේ ඒ ගෙදර කෙනෙක් නෙමේ ඕඩර් කරල තියෙන්නෙ. එයලාට වෙන කෙනෙක් ඕඩර් කරල තියෙන්නෙ, පුතා වෙන්න ඇති
    වයසක දෙන්නෙකුයි ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනයි හිටියෙ. එයාල මෙලෝ දෙයක් දන්නෙ නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    යකෝ ඒකිට පුලුවන් uber එකේ help එකට කියලා සල්ලි ඉල්ලගන්න . . එකි එහෙම කරොත් දෙපාරක් සල්ලි අරන් .
    මම ඔහොම ඉල්ලපු එක නැතුව වෙන මගුලක් එවලා තිබ්බම සල්ලි return අරන් තියනව , තව අඩුවෙන් දුන්නමත් ඕන තරම් සල්ලි return අරන් තියනව .
    uber එකෙනුත් උබෙන් කපා ගනී ද දන්නේ නෑ ගෑනි එතනිනුත් අරගෙන නම්

    ගියාම උන් ඒක ඕපන් කරල කපලත් එක්ක
    කැරිම හුකන්නෝ ටිකක් නේ යකෝ ..
    ------ Post added on Aug 2, 2026 at 5:58 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    යකෝ ඒකිට පුලුවන් uber එකේ help එකට කියලා සල්ලි ඉල්ලගන්න . . එකි එහෙම කරොත් දෙපාරක් සල්ලි අරන් .
    මම ඔහොම ඉල්ලපු එක නැතුව වෙන මගුලක් එවලා තිබ්බම සල්ලි return අරන් තියනව , තව අඩුවෙන් දුන්නමත් ඕන තරම් සල්ලි return අරන් තියනව .
    uber එකෙනුත් උබෙන් කපා ගනී ද දන්නේ නෑ ගෑනි එතනිනුත් අරගෙන නම්


    කැරිම හුකන්නෝ ටිකක් නේ යකෝ ..
    ------ Post added on Aug 2, 2026 at 5:58 PM
    ඔව් බං
    මට ආව රිපෝට් එක
    මම ගහල යැව්ව "ඕඩර් එක මාරු වුණා
    3800 මගෙ අතින් ගෙව්ව කියල"

    මට දැං හිතෙනව එච්චර හදිසි කෙරුවෙ කපටිකමට කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    හරියට නම් අහල දීපං . සිස්ටම් එකක් තියාගනින් ගන්න තැනම නම මාක් කරගන්න ..
    එක පාරක් මට බීෆ් රයිස් එකක් ගෙනත් දුන්නා.. මම කන්නේ නෑ . සල්ලි uber එකෙන් return කරල රයිස් එකේ මේ ලග ගෙදරක තනියම ඉන්න වයසක ජෝඩුවක ට දුන්නා . මම ඊට වඩා ගනන් එකක් දාල තිබ්බේ .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,465
    1,953
    113
    shit happens, don't think too much

    . සල්ලි uber එකෙන් return කරල රයිස් එකේ මේ ලග ගෙදරක තනියම ඉන්න වයසක ජෝඩුවක ට දුන්නා

    මුකුත් බලාපොරොත්තු නොවී දෙන එන ගොඩක් හොඳයි. ඒකනේ මන් කියන්නේ අර වීඩියෝ ටික බලන්න කියලා. අහලා ඉවර වෙද්දී සෝතාපන්න වෙන්න පුලුවන් වෙයි හරියට ඇහුවොත්.
    ------ Post added on Aug 2, 2026 at 6:13 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    මුකුත් බලාපොරොත්තු නොවී දෙන එන ගොඩක් හොඳයි. ඒකනේ මන් කියන්නේ අර වීඩියෝ ටික බලන්න කියලා. අහලා ඉවර වෙද්දී සෝතාපන්න වෙන්න පුලුවන් වෙයි හරියට ඇහුවොත්.
    සෝතාපන්න වෙන්න බලාපොරොත්තුවෙන් video බලන එක හරිද ඉතින් ? :rofl:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,465
    1,953
    113
    සෝතාපන්න වෙන්න බලාපොරොත්තුවෙන් video බලන එක හරිද ඉතින් ? :rofl:

    අවුලක් නැහැ.

    එහෙම මුකුත් හිතන්න ඕනෙත් නැහැ. අලුත් දෙයක් ඉගෙනගන්නවා කියලා හිතන් බලන්න. ඒ පෙන්නන දේ තමා තුලින් විමසලා දකින්න පුලුවන්ද බලන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,093
    7,785
    113
    Galaha
    ආපහු කේක් එකක් ගනින් බඩ යන්න බෙහෙත් දාලා වැරදිලා වගේ වෙන දවසක අර ගෙදරටම ගිහින් දීපන්. ලංකාවේ ජීවත් වෙනකොට මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා බං අපරාදේනේ දැන් උඹ දවසම කට්ට කල හොයන සල්ලි කොහෙවත් යන වේසිගෙ පුතාල ටිකකට පූජ කරම. අරුන් refund අරන් තිබ්බොත් ඒකත් උඹෙන් කැපෙයි. එහෙම උනොත්නම් පුතේ ගෙවල් මතක තියන් ගිහින් ගලක් හරි ගහල වරෙන් ඒ ගෙදර වටින දෙයක් කුඩුවෙන්න.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කැත වැඩක් උන්නම් කරල තියෙන්නෙ. උඹට තිබ්බෙ ඌබර් කතා කරල ප්‍රශ්නෙ විසඳන්න.
    ආයෙ අහන්න පුරුදු වෙයන් ගත්ත ශොප් එක මොකක්ද කියල ඔර්‍රඩර් එක හෑන්ඩොවෙර් කරද්දි. ඕර්ඩර්ස් දෙකක් ගෙනාව කියල.

    උඹට තිබ්බෙ ඒ කපපු කෙක් එක ගන්න. උන්ට තව කේක් කවපන්කො. ඒ කේක් එක ඌබර් එකට රිටර්න් කරල විස්තරේ කියහන්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    උබට තිබුනේ දෙවැනි ගෙදරදී අනිත් ගෙදර උන් උබෙන් කේක් එක ඉල්ලා ගත්ත, ඒකනිසා උන්ගේ ගෙදරට ගිහින් මේ කෑම එක දීල උන්ගේ කේක් එක ඉල්ලා ගන්න කියල එන්න. :ROFLMAO:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    පව් බන් උබ. මට දුක හිතුණා. ඉතින් පොන්නයො හරියට බලලා පැකේජ් එක දෙන්න එපැයි. පැකේජ් එක ගන්න තැනිනුත් අහපන් මොකද්ද තියෙන්නෙ කියලා. පස්සෙ බාර දෙන තැනිනුත් අහපන් මොකද්ද තියෙන්නෙ කියලා. අනික ඇඩ්‍රස් වෙරිෆයි කරපන්. කමක් නෑ ඕක උබට හොද පාඩමක්. දෙයක් ඉගෙන ගන්නෙ වැරදිලාම තමයි. කවදාවත් හරියටම වැඩක් කරපු එකා මොකුත් ඉගෙන ගන්නෙ නෑ. stress handling, problem solving, ඉගෙනගන්නෙ වැරදියට කරපු එකාම තමයි. 🤷‍♂️
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,889
    113
    −273.15°C
    ඔහොම කරොත් නම් වැඩිකල් කරන්න වෙන්නේ නෑ ඕක.
    ඕඩර් වෙරිෆයි කරගන්න මතක තියාගන්න බෑ වගේ නම්,ඕඩර් පැටලෙනවා නම් මාකර් පෙන් එකක් අරන් හරි බෑග් එකේ නෝට් එකක් දාගන්න.
    ගෙදරට ගිහින් මේක ඔයාලගේ ඕඩර් එක නේද ඇහුවොත් හොඳට හිටියි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    උබට තිබුනේ දෙවැනි ගෙදරදී අනිත් ගෙදර උන් උබෙන් කේක් එක ඉල්ලා ගත්ත, ඒකනිසා උන්ගේ ගෙදරට ගිහින් මේ කෑම එක දීල උන්ගේ කේක් එක ඉල්ලා ගන්න කියල එන්න. :ROFLMAO:
    මූට තිබ්බෙ කේක් එක දීපු ගෙදරට ගිහින් කෑ ගහන්න. කැරි බල්ලො මෙතන කේක් එක කාලා මම ගෑනිට ගෙනියන්න තිබ්බ කේක් එක හොඳ කුණුහබ්බ කියලා කෑ ගහන්න තිබ්බෙ. අරුන් ලැජ්ජාවට සල්ලි දෙයි. 🤷‍♂️