අඩේ පළවෙනි එක ගියා

Be_Positive

Well-known member
  • May 27, 2022
    849
    992
    93
    ඕකට register වෙන්නෙ කොහොමද? Uber office එකකට යන්න ඕනෙද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    10 කට විතර ගිහින් තියෙනව
    කටුනායක කාගෝ එකේ වැඩත් ගියා. මිනි පෙට්ටි දෙකක් විතර බෑව වැඩ කරපු එකම එක දවසට, ආයෙ ගියෙ නෑ

    කරපු සේරම ජොබ් දවසයි දෙකයි

    සීදූව ග්ලෝබල් පාක් එකේ නම් සතියක් විතර හිටිය
    එකෙක්ට හොම්බට එකක් ඇනල මං ගෙදර ආව
    වේසිගෙ පුතාල ඉන්නෙ

    තව ඉතිං අන්තිමට මුර රස්සාවක් කෙරුව scheme එකක
    හවස 6 ඉදං උදේ 6 වෙනකං සිකුරිටි
    දවස් 17 ක් විතර කරල නැවතුනා
    දවස් 13 කට පඩි හම්බුණා එච්චරයි

    මීගමුවෙ ආපිකෝ සුපර් සෙන්ටර් එකෙත් හිටිය
    කරගන්න බෑ බං...
    දැං බොන බේත් ඒ කාලෙ බිව්වනං මොනාහරි කරගන්න තිබුණ
    පස්සෙනෙ ඉතිං මගෙ ලෙඩේ හරියටම මොකක්ද කියල දැනගත්තෙ
    ඒ දවස්වල මං ඔහේ ඉන්නව කිසි දෙයක් ඔලුවට යන්නෙත් නෑ. වේගෙන් වැඩක් කරගන්නත් බෑ.
    ආත්ම විස්වාසෙ හොදටම අඩුයි
    me sere kohoma hari goda daa ganin..masayak eka digata wada kala kiyanne awlakma neha
     
    • Dislike
    Reactions: Sonik Sonik