මෙයා කෑම diat වල එක අන්තෙකට ගිහින් ඉන්නෙ. ඒක මනුස්ස ඇගකට කොහොමත්ම balance නෑ මම හිතන විදිහට නං. මෙයා කියන විදිහට කාල එක සතියක් ආයෙ වෙනස් උනොත් කන කෑම හෙන fast එකේ ආයෙ වැඩි වෙනව ඇග. මම සරල diat එකක් try කළා කාලෙකට කලින් එක මට නං හරියටම හරි. උදේ දවල් රෑ බත් හැදි දෙකයි අර සාමාන්‍ය බත් බෙදාගන්න ටිකක් ලොකු හැන්දෙන්. හැබයි පුරවල නෙමේ තරමකට කට කපල වගේ. මම හිතන්නෙ yogurt කොප්ප එකහමාරක් වගේ ඇති. හැබැයි වටේ තියන ජාති වෙනදට වඩා ටිකක් වැඩියෙන් ගත්ත. එළවලු මාළු පරිප්පු එහෙම. මස් මාළු කියල specially diat එකටම ඕන හින්ද ගත්තෙ නෑ වෙනදට සාමාන්‍යෙන් හදන දවසට කනව එච්චරයි. ඊට පස්සෙ high intencity cardio workout එකක් කළා. බර kilo 8ක් වගේ බැස්ස මාස දෙකෙන්. අර method මේ method කිය කිය ඒකටම කට්ට කාගෙන මහන්සි උනේ නෑ. කරපු ලොකුම වෙනස් බත් ප්‍රමාණෙ අඩු කරපු එක. අනිත් දේ biscuit එකකින්වත් සීනි කෑවෙ නෑ. කිරි පිටි , තේ අනන් මනන් මොකුත්ම නෑ. බිවුවොත් freshmilk එකක් විතරයි. සීනි නැත්තටම නැති කළා ගන්න එක. උබල උදේටත් කිරිපිටි බොනව නං උදේට ඒක නැතුවම බැරි නං, ඒක නැතිම.කරගන්න. ලොකු වෙනසක් වෙයි