ඉන්දියාවේ එවුන් පොහොසත් කරන ලංකාව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවට ඉන්දියාවෙන් ණය දෙන්නේ, කක්කුස්සි හදල දෙන්නේ, යාපනේ නොයෙකුත් වියපෘති කරන්නේ ඇයි?

    මේවා නිකන් කරන දේවල් නෙමේ

    1. ලංකාවට ඖෂධ සැපයීම
    - ඉන්දියාව තමයි ලංකාවේ 70%කම ඖෂධ සපයන්නේ
    - මේ සඳහා වසරකට ඩොලර් මිලියන 750ක් යනවා
    - කිසිම තරඟයක් ඉන්දියාවට නැහැ

    2. ඉන්දියාවෙන් සහල්
    - ඩොලර් මිලියන 450ක සහල් ලංකාවට එන්නේ ඉන්දියාවෙන්
    - බදු නිදහස්
    - ආණ්ඩුවෙන්ම ගෙන්නලා දෙනවා

    3. කොටන් සහ රෙදි වලට අවශ්‍ය නුල්
    - ඩොලර් මිලියන 280ක් ඉන්දියාවට යනවා
    - ලංකාවේ ඇඟලුම් මහන්න ගන්නේ ඉන්දියාවේ නුල්


    මේ සියලු දේවල් එක්ක ඉන්දියාවට බිලියන 5.5ක් උපයල දීලා තිබෙනවා
    ඉන්දියාවෙන් එන ද්‍රව්‍ය 4000+ කට අධික ප්‍රමාණයක් බද්දෙන් නිදහස් කරලා තියෙනවා

    WhatsApp-Image-2025-07-09-at-16.32.32.jpeg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,772
    16,603
    113








    ඉන්දියාව එක්ක ගහපු කවර හෝ ආකාරයක ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

    කෙබර කොටා කියන්නේ 😄
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    මං නිකං අහන්නෙ අපි මොකද්ද ඕකට කරන්න ඕන

    Europe වලින් බෙහෙත් ගේනවා
    හාල් Japan වලින් ගේනවා
    නූල් එහෙම චීනෙං ගේනවා
    වගේද

    නිකමටවත් හිතුනෙ නැද්ද අපිට අතේ පිච්චිය නැති නිසා තමයි ඉන්දියාවෙන් බදු සහන එහෙමත් දීලා ගන්නෙ කියලා. එහෙම නැතුව අපිට අර කියපු රටවල් වලින් ගන්න සල්ලි තිබිලා ඉන්දියාවට හම්බකරලා දෙන්න කරන වැඩක් නෙමෙයි

    ඔතන නූල් රෙදි වගේ ඒවා නං ඉන්දියාවෙන් අරගෙන රෙදි මහලා Europ, US යවනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද. රටට තියන ප්‍රධාන ආදායම් මාර්ගයක්නේ ඒක
     
    • Like
    Reactions: asheka

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ ඕන මගුලක් කලත් ඉන්දියන්

    නටන්නෙත් ඉන්දියන්
    කන්නෙත් ඉන්දියන්
    හින්දි සින්දුවක් නැතුව නැටවෙන්නේ නැහැ
    දෙමල පඩික්කමක් නැතුව නැටවෙන්නේ නැහැ


    මං නිකං අහන්නෙ අපි මොකද්ද ඕකට කරන්න ඕන

    Europe වලින් බෙහෙත් ගේනවා
    හාල් Japan වලින් ගේනවා
    නූල් එහෙම චීනෙං ගේනවා
    වගේද

    නිකමටවත් හිතුනෙ නැද්ද අපිට අතේ පිච්චිය නැති නිසා තමයි ඉන්දියාවෙන් බදු සහන එහෙමත් දීලා ගන්නෙ කියලා. එහෙම නැතුව අපිට අර කියපු රටවල් වලින් ගන්න සල්ලි තිබිලා ඉන්දියාවට හම්බකරලා දෙන්න කරන වැඩක් නෙමෙයි

    ඔතන නූල් රෙදි වගේ ඒවා නං ඉන්දියාවෙන් අරගෙන රෙදි මහලා Europ, US යවනවා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද. රටට තියන ප්‍රධාන ආදායම් මාර්ගයක්නේ ඒක
    මාලිමාවට ගහපු එකෙක් නම්
    යුරෝප් වලින් බෙහෙත් ගේනවා වගේ ගොන් කතා කියන්නේ නැහැ
    සාගරවගේ වැව් නැති රටේ ජපානෙන් හාල් ගේනවා කියන්නේ නැහැ
    චිනේ නුල්

    ------ Post added on Aug 3, 2026 at 10:02 AM
     
    • Like
    Reactions: AKI-SL

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,028
    2,478
    113
    මෙ හැම මගුලම ගේන එකෙ Beef ටිකක්වත් ගෙනාවනම් , අඩුවට මස් ටිකක් කන්න