යුරෝපය ගිනි ගද්දි ලංකාවට වැසි. දැහැමි පාලනය එල්නිනොව පරදයි

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    904
    810
    93
    දැහැමි පාලනය නිසා නොවෙයි...
    මහින්ද මහත්තය හිටියානම්, එතුමාගෙ බල පරාක්‍රමයෙන්, එඩියෙන් ඕක පාලනය කරනවා. ලොකු පුතත් එහෙමයි.
    රනිල් සර් හිටියනම් එතුමත් ජාත්‍යන්තරයේ මිතුරන් එක්ක කතාබහ කරලා මක්කහරි කරනවා..
     
    • Haha
    Reactions: helplesser