ලැව් ගින්නක් උනත් පටන් ගන්නෙ ගිනි පුපුරකින් නෙහ්!
මේවා ඉතින් තනියම කරන්න බෑ කියටවත්! හැබැයි අර butterfly effect එකෙන් ඕනි සීන් එකක් කරන්න පුලුවන් මේ ලංකාවේ!
වැඩේ!!
ජනප්‍රිය නලුනිලියෝ, ක්‍රිකට්ස්ලා පාර්ලිමේන්තු නොයවන තැනට awareness හදන එකයි අරමුණ!
මට වගේම උබලටත් හිරිකිතයි කියලා මන් දන්නවා මේ නළු නිලියෝ දේශපාලන කරන්න යන එක!
ඇත්තටම වැඩ කරන උන් ජනප්‍රියත්වය හොයන් යන උන් නෙවෙයි! ජනප්‍රියත්වය හොයන් යනඋන් ගොඩක් උන්ගේ ඇතුලේ හරයක් නෑ ගොඩක් වෙලාවට!
නළුනිළි කම කොහොත්ම සුදුසුකමක් නෙවෙයි ලංකාවේ නීති හදන්න! හිරිකිතයි යකෝ
ගෑනු සෙට් එකක් මෙ පාර යනවා උන් ජනප්‍රිය උනේම පුKaවල් හොල්ලලා, ඕකුන් පාර්ලිමේන්තු යන්නෙ අපිව නියෝජනය කරන්න??
පාට පක්ෂ ඕනි නෑ, ලංකාවේ හොඳ වැදගත් සෙට් එකක් යවමු පාර්ලිමේන්තුවට, ලංකාව ඇතුලෙ විතරක් නෙවෙනෙ වෙන රටක් ඉදලා බැලුවම උන්ටත් පේන්න ඕනි ලංකවේ සිරා සෙට් එකක් ඉන්නෙ කියලා හිතෙන තරමට!
කිරියේ සුපිරි සෙට් එකක් ඉන්නවා මේ වැඩෙ එහෙන් මෙහෙන් හරි පත්තු කරන්න පුලුවන්! ලක්ෂ ගනන් follow base තියන ඇඩ්මින් සෙට් එකක්ම කිරියෙ ඉන්නවා!
උබලට පුලුවන් නම් මේ මාසේ free campaign එකක් කරලා අර මොකක් හරි ගොන් කතාවක් කිව්වම එහෙයි හාන්දුරුවනේ කියන් ඉන්න ලාදුරු ශ්‍රි ලාංකික සෙට් එකේ මොලේ පොඩ්ඩක් පාදපල්ලා! උබලට ලොකු පිනක්
Fb එකේ ලොකු සෙට් එකක් ඉන්නවා ඕ මතයේ හැබැයි කොහෙන් හරි පත්තු වෙන්න ඕනි උන්වත් wave එකට එන්න!
දැනටමත් මේවා කරන troll meme පේජ් තියනවා ඒවටත් sup එකක් දෙමු!
මේ hastags දෙක තමා යන්නෙ වැඩේ!
#DitchTheCelebs
#PolicyOverPopularity
හරියන්න හෝ වරදින්න මහන්සි වෙන කොල්ලොන්ට එකෙන්ම 🫡
කිරියෙ සෙට් එක bump එකක් දාගන යමූ..
දැන් අහන්න එපා සජියත් ජනප්‍රියයි නේද කියලා

Last edited: