අත පත ගාද්දි වරායෙදි බඩු යන හටි බලන්න වරෙල්ල

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    එහෙම ගලවන්න බැහැ බන්. තුන්, හතර ගොල්ලෙක් චෙක් කරලා අරන් යන්නේ.
    නැවෙන් බානකොට උන්ගේ උන් පෝලිමට ඉන්නවා කොළ ගොඩ තියාගෙන

    🥴🥴🥴
    දැන් උඹ මොකද කියන්නේ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    මොන ගම් පලාතේ හොරෙක්ද බං ඒ. ගන්නෙයි දෙන්නෙයි පොන්නෙයි හුන්නෙයි ගාන්නේ. :unsure:
     
    • Haha
    Reactions: lilman

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    කැරිම ගොඩයො ටිකක්නෙ බන් මුන් නම් එකෙන්ම දේසපාලන පත්වීම් ලැබුන උන්.

    සිංහල හැසිරවීම බලපන්කො දකුනෙ කාවඩි නටන උන් වෙන්ටෑ :sick: