🔴 හල්ඳුම්මුල්ලේ අලියාව මාලිමා අපතයෙක් වෙඩි තබා මරයි..ඝාතනය සැගවීමට මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර වැඩ.....🐘🐘🐘

shenat

Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    සාක්ෂි තියෙන උන් ඌට විරුද්ධව සාක්ෂි දීපල්ලා. එහෙම සාක්ෂි නැත්තං මෙතන පොන්නයො වගේ ආණ්ඩු පෙරළන්න හිතන් පච කියෝපල්ලා. බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ. 🤣🤣
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    සාක්ෂි තියෙන උන් ඌට විරුද්ධව සාක්ෂි දීපල්ලා. එහෙම සාක්ෂි නැත්තං මෙතන පොන්නයො වගේ ආණ්ඩු පෙරළන්න හිතන් පච කියෝපල්ලා. බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ. 🤣🤣
    පොන්න කොටා ගේ පයිල් කෝ
    ​
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,486
    1
    58,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ නෑයෝ, යාළුවොන්ගේ තාත්තා මැරුවේ ජෙප්පො. අර මිනිස්සු අනුන්ට කිසිම කරදරයක් නොකර ජීවත් වුනු මිනිස්සු. මැරුවේ උන් ඔක්කොම එජාප හිතවාදියෝ නිසා.
    මුලින්ම කියන්න ඕන මැරුණ නෑදෑයෝ යාළුවො ගැන මගේ කනගාටුව.

    දෙවනියට:
    ඔය ලොජික් එකම නේද 83 මරපු දෙමල මිනිස්සු සිංහල ජාතියටම සාප කරනවා ඇත්තෙ? අද උපදින සිංහල දරුවාත් 83 දෙමළ සංහාරයට වග කියන්න ඕන වගේ අදහසක් කියවෙන්නෙ 🤌

    මට නන් ඕකුං එපා උනේ අපි 11 වසර වගේ ඉන්නකොට හෙන සෙට් එකක් උන්ගේ පන්ති පහ කරන්න තෙල ගහලා අරං ගිහින් තිබ්බ. ඊට පස්සේ මම උන් ගැන අහු වෙන අහු වෙන හැම එකක්ම හොයාගෙන කියෙව්ව. එක්ඒන් තමා දැනගත්තේ මුංගේ දෙපිට කාට්ටු වැඩ. මෝඩ වැඩ ටික.

    @Inigo Montoya ඔය communist චරිත අතරේ ඇත්තටම ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරා කියලා කියවලා තියෙන එකම එකා චේ ගුවේරා විතරයි. අනික් හැම එකාම වෙන වෙන agenda තමා යටින් අරං ගිහින් තියෙන්නේ අන්තිමට.
    ------ Post added on Aug 3, 2026 at 7:44 AM

    මෙන්න මූ මටත් වඩා නාකියි වගේ :unsure:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,914
    17,442
    113
    35
    Spain
    මුලින්ම කියන්න ඕන මැරුණ නෑදෑයෝ යාළුවො ගැන මගේ කනගාටුව.

    දෙවනියට:
    ඔය ලොජික් එකම නේද 83 මරපු දෙමල මිනිස්සු සිංහල ජාතියටම සාප කරනවා ඇත්තෙ? අද උපදින සිංහල දරුවාත් 83 දෙමළ සංහාරයට වග කියන්න ඕන වගේ අදහසක් කියවෙන්නෙ 🤌

    මෙන්න මූ මටත් වඩා නාකියි වගේ :unsure:
    ප්‍රභාකරන් එහෙම හිතුව කියනවා නේ බන්. බණ්ඩා කාලේ ප්‍රභාකරන්ගේ ඥාතී නැන්දණියක් රේප් කරලා මරා දමල තිබ්බ කියනවා. සිංහලයෝ ඒ වැරදි වලට දස දහස් ගුණයකින් වන්දි ගෙව්වා. දැන් ඒවා ඉවරයි. අනික ජෙප්පෝ මිනී මරපු එකට කවදාවත් සමාවක් ඉල්ලලා නැහැ, උන් කරපු දේ වැරදි කියල පිළිගන්නේ නැහැ. උන් ප්‍රසිද්ධියේ කියනවා විප්ලව කරේ ගිනි තිව්වේ ආසාවෙන් කියල. එතකොට ඒවා හරිද බන්? මන් දැකල තියෙනවා සැපට ළමා කාලය ගත කරන්න හිටි කොල්ලෙක් තාත්තෙක් නැතිව හැදුනු හැටි. ඌ මගේ හොඳම යාළුවා. එක කෑම එක බෙදාගෙන කෑවෙ. මටත් දැනුනා ඒ වේදනාව.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    සාක්ෂි තියෙන උන් ඌට විරුද්ධව සාක්ෂි දීපල්ලා. එහෙම සාක්ෂි නැත්තං මෙතන පොන්නයො වගේ ආණ්ඩු පෙරළන්න හිතන් පච කියෝපල්ලා. බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ. 🤣🤣
    සාක්කි දෙන උන්ට මත් චෝදනා දාලා ඇඇතුලට දානවා යකෝ 🥴 🤷‍♂️
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,016
    101,675
    113
    මුලින්ම කියන්න ඕන මැරුණ නෑදෑයෝ යාළුවො ගැන මගේ කනගාටුව.

    දෙවනියට:
    ඔය ලොජික් එකම නේද 83 මරපු දෙමල මිනිස්සු සිංහල ජාතියටම සාප කරනවා ඇත්තෙ? අද උපදින සිංහල දරුවාත් 83 දෙමළ සංහාරයට වග කියන්න ඕන වගේ අදහසක් කියවෙන්නෙ 🤌

    මෙන්න මූ මටත් වඩා නාකියි වගේ :unsure:
    2005-2006 ඔය වැඩේ කරේ. දැන් ඒකට ගිය උන්ගෙන් ඉතුරු වෙච්ච උන් මෙහෙ කැන්වසින් එහෙම යනවා.
     
    • Like
    Reactions: War Fighter

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    දෙන්න සාක්ෂි නැති උනාම බයියන්ගෙ කටින් එන්නෙ ඕව තමයි 🤣🤣
    උබත් ලාල් කාන්ත වගේ.
     
    • Wow
    Reactions: shenat