පානදුරේ පැත්තෙ රට යවනව කියල සල්ලි අරන් පොල්ල තියන මූ ගැන විස්තරයක් දන්නවද
නම Anura Fernando
නම Anura Fernando
පානදුරේ පැත්තෙ රට යවනව කියල සල්ලි අරන් පොල්ල තියන මූ ගැන විස්තරයක් දන්නවද
නම Anura Fernando
View attachment 268460

tattayo kattayo keyanawaneතට්ටෙයි නිකටයි දැක්කම පේනවා

e kawda ban
sirawataඅඩෝ කපටියෙක් කියන එකට පරමාදර්ශී නිදර්ශකයක් නේ මූ. දැක්ක ගමන් කිව හැකි. ඒ මදිවට නමත් අනුර.
mokadda ban me scene eka
mokadda ban me scene eka
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්