New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මටකට්ටිය රට යන්න කෙලවගත්ත ගනන් කියන් යමු බලන්න.
මම කෙලවගත්තා වීසා කන්සල්ටන්ට් ෆ්‍රී කියල මතක විදියට 50,000ක්
ඒ මිට්ටා මට මගේම කියල වත්කම් නෑ කියල හොර ඔප්පු හදන් වරෙන් අරව ගෙනෙන් මේව ගෙනෙන් කියල කිව්ව මම වැඩේ අල්ලල දැම්මා![]()
කරමන්ට් දාපු සියලුදෙනාම මේක අවසන් වෙනකම් බලන්න
එඩිට් කරන්නම රිදොගෙනබොරු දාන්න එපා මෝඩයො![]()
වැලපෙන උන් මේක බලපාන්.......
උබ මෙතන උන්ට කඩේ යන්න එපා..අපි මේ ත්‍රෙඩ් එක පුරාම කිව්වේ ඔය කෝසස් කරන්න බෑ කියලා නෙමෙයි..කරලා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න බෑ කියලත් නෙමෙයි..නොමිලේ කරන එකක් නිසා කැමති කෙනෙක් ඉගෙන ගනිල්ලා..ඒක ප්‍රශ්නයක් නෑ..හැබැයි මේක කරන ඕනි එකෙකුට ස්වීඩනයේ වොල්වෝ එකේ ජොබ් දෙනවා..ඕක කරන්න ෆෝන් එක විතරක් ඇති..දවස් විස්සෙන් ශෙනගන් වීසා හම්බෙනවා..වයස ප්‍රශ්නයක් නෑ..ඉන්ග්‍රීසි ඕනිත් නෑ අනම් මනම් කියලා අර පුක සුදන්ත කියලා එකෙක් යූටියුබ් එකේ බයිලයක් ගැහුවා..ඒකට මෙහේ මිනිස්සු ඇන්දුනා..ඒක ගැන අපි කතාකරේ මේකේ මුල ඉදන්ම..උබද දන්නෙත් නෑ සුදන්ත....
තේරුමක් නෑ බං ඕවා කියලා...ඕන එකෙක්ට ඕන මගුලක් කරගන්න කියලා තමන්ගේ දෙයක් කරගත්තම ඉවරයිඋබ මෙතන උන්ට කඩේ යන්න එපා..අපි මේ ත්‍රෙඩ් එක පුරාම කිව්වේ ඔය කෝසස් කරන්න බෑ කියලා නෙමෙයි..කරලා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න බෑ කියලත් නෙමෙයි..නොමිලේ කරන එකක් නිසා කැමති කෙනෙක් ඉගෙන ගනිල්ලා..ඒක ප්‍රශ්නයක් නෑ..හැබැයි මේක කරන ඕනි එකෙකුට ස්වීඩනයේ වොල්වෝ එකේ ජොබ් දෙනවා..ඕක කරන්න ෆෝන් එක විතරක් ඇති..දවස් විස්සෙන් ශෙනගන් වීසා හම්බෙනවා..වයස ප්‍රශ්නයක් නෑ..ඉන්ග්‍රීසි ඕනිත් නෑ අනම් මනම් කියලා අර පුක සුදන්ත කියලා එකෙක් යූටියුබ් එකේ බයිලයක් ගැහුවා..ඒකට මෙහේ මිනිස්සු ඇන්දුනා..ඒක ගැන අපි කතාකරේ මේකේ මුල ඉදන්ම..උබද දන්නෙත් නෑ සුදන්ත....

sira kathawa bnබලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...
ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම...
කොච්චර රවට්ටන්න ලේසිද කියලා...
ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
sira kathawa bn
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
මයිනට කියල උගන්ඩාවට යන්න සෙට් කරගනිංNew Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
Sweden නම් දන්නේ නැහැ හැබැයි මේ ගොල්ලෝ හොද Path එකක් Guidelines ටිකක් දෙනවා කියලා නම් හිතෙනවා
කොහොම උනත් නිකං දෙන Knowledge එක නිසා වටිනව
------ Post added on Mar 11, 2023 at 11:14 PM
