කෑමක් හැදුවා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,232
    102,091
    113
    ලොකු දෙයක් නෙවෙයි. අලි පේර butter. මොකුත් දෙයක් නෑ ඉදුනට පස්සේ රැහාල blender එකට දාලා හොදට blend කරගන්න. එක පාර blend වෙන් නෑ කඩ කඩා වගේ blend කරලා ගෙඩි දෙකකින් 250g වගේ වෙන්න හදාගත්ත. වතුර දාන්න ඕනි නෑ.

    වීඩියෝ වල නන් තියෙනවා ඕක බටර් දාලා blend කරන විදියක්. එහෙම කරන්නේ නැතුව මම වෙනම cream එක හදාගත්ත.

    දැන් ඒකට කිතුල් පැණි දාලා කිරි කනවා වගේ කන්නත් පුළුවන්. පාන් රොටි වල බටර් වෙනුවට ගාලා කන්නත් පුළුවං. ඕනි නන් බීම හදන්නත් පුළුවං.
    අලි පේර පළතුරක් වගේම එළවළුවක් විදියට ගන්නත් පුළුවන්.

    කල් තියාගන්න පුළුවං එක තමා වාසිය. නැත්තං අලි පේර ටක් ගාලා කුණු වෙනවා නෙ.

    බලන්න ඕනි ඕක මික්ස් කරලා වෙන වෙන කෑම ජාති හදන්න පුළුවන්ද කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,010
    1
    63,351
    113
    Mother Earth

    සිරාවට ? කිතුල් පැණි දැම්මම කල් තියා ගන්න පුළුවන්ද ? 🤷‍♂️
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    911
    1,217
    93
    ශ්‍රී ලංකාව
    ඕවා කරලා මහන්සි වෙන්නේ මොකද? උඹ උදේ හවස මහ තට්ටයගේ මිල්ක් ෂේක් එක බොනවනේ. හොඳ ප්‍රෝටීන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,232
    102,091
    113
    සිරාවට ? කිතුල් පැණි දැම්මම කල් තියා ගන්න පුළුවන්ද ? 🤷‍♂️
    නෑ බං. වෙනම cream වෙන්න බ්ලෙන්ඩ් කරලා බෝතලේකට දාලා ෆ්‍රිජ් එකේ තියනවා. සතියක් වගේ තියන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒත් බලන්න ඕනි.

    කන්න ඕනි උනාම , අයිස් ක්‍රීම් වගේ දාගෙන කනවා.

    ඕවා කරලා මහන්සි වෙන්නේ මොකද?
    මහන්සියක් නෑ කොහොමත් මම එක එක කෑම ජාති උයනවා.
    ------ Post added on Aug 3, 2026 at 6:06 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    ක්‍රීම් කරලා දෙහි හෝ ලෙමන් යුෂ කලවම් කරපං එතකොට දුඹුරු පාට වෙලා නරක් වෙන්නෙ නෑ

    තව ගම්මිරිස් + ඔලිව් තෙල් කලවම් කරලා තියපං

    පාන් ටෝස්ට් කන්න මරු

    avocado_toast_with_poached_egg.jpg
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    පිලිප්ස් බෙන්ඩර් එකකට කප් එකක් ගන්න තැනක් කියන්නකො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,232
    102,091
    113
    ක්‍රීම් කරලා දෙහි හෝ ලෙමන් යුෂ කලවම් කරපං එතකොට දුඹුරු පාට වෙලා නරක් වෙන්නෙ නෑ

    තව ගම්මිරිස් + ඔලිව් තෙල් කලවම් කරලා තියපං

    පාන් ටෝස්ට් කන්න මරු
    Thanks tip එකට.
     
    • Like
    Reactions: ozykolla

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,391
    3,758
    113
    colombo
    @jjpala @HKavinda . මුන් දෙන්නටත් පොඩ්ඩක් දෙන්න.. බඩගින්නෙ ඉන්නෙ දැං
    රිද්ද ගත්ත තරමට. ආයේ මෙන්සං කර කර ලැඡ්ජා නැද්ද හුත්තෙ
    උබ ට මොන අලි පේර butter. ද
    පැලවත්තේ ගූ කාපන්. 😂😂😂

    එළකිරි ගූ කන්නා 💩💩
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,148
    18,567
    113
    රිද්ද ගත්ත තරමට. ආයේ මෙන්සං කර කර ලැඡ්ජා නැද්ද හුත්තෙ
    උබ ට මොන අලි පේර butter. ද
    පැලවත්තේ ගූ කාපන්. 😂😂😂

    එළකිරි ගූ කන්නා 💩💩

    🤭🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113
    කොච්චර ගුණයි කිව්වත් අකමැතිම පළතුරක් ඕක..අනික තමයි දූරියන්..හපෝ ගේකටවත් ගේන්න දෙන්නේ නැහැ මම නම්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    පිටරටවල් වල උන් avacado toast කියල කන්නෙ ඕක පාන්වල ගාලා. නිකන්ම පාන් වල ගාන්න පුලුවන් blender කරන්න ඕන නෑ.

    මෙහෙම ☝🏼
    ------ Post added on Aug 3, 2026 at 6:24 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,437
    18,516
    113
    35
    Spain
    මන් වීඩීයෝ එකක දැක්ක අලුත් අලි පේර වර්ගයක්. මහා දිගයි ඒවා. ගෙඩිය ඉදුනම රබර් වගේ නැවෙනවා. දෙකට පළල පෙන්නුව. AI වීඩියෝ එකක්ද මන්දා.
     
    • Like
    Reactions: UbeThaththa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,900
    48,775
    113
    ලංකාවේ අලිගැටපේර තියෙන කාලෙට විකුණගන්න බැරි තරමට තියෙන නිසා අලිගැටපේර තෙල් හැදුවනම් හරි..

    800x.webp

    4c5eae0a-de81-4662-9fcf-dbc28d80e1ae.295657608ac8868d9bf0ef8aa49a8b95.jpeg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,437
    18,516
    113
    35
    Spain
    කොච්චර ගුණයි කිව්වත් අකමැතිම පළතුරක් ඕක..අනික තමයි දූරියන්..හපෝ ගේකටවත් ගේන්න දෙන්නේ නැහැ මම නම්..
    ඇඹුල් කෙසෙල් ගෙඩියක්, දෙහි ඇඹුල් ටිකක්, ලුණු චුට්ටක් දාල හැන්දෙන් කවලම් කරලා ඕන නම් සීනි ඩිංගක් දාල කාල බලන්න. මාර රසයි.